කාමරයකට මේ වගේ Aura projector ඵකක් ගන්න..❤️🤩

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    මේ වගේ ඵකක් ගන්න තියෙන්නේ කොහෙද..නින්ද යන්නේ නැති වෙලාවට ඒක දිහාවත් බලන් ඉන්න පුළුවන්..:D

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,515
    9,008
    113
    මේ වගේ ඵකක් ගන්න තියෙන්නේ කොහෙද..නින්ද යන්නේ නැති වෙලාවට ඒක දිහාවත් බලන් ඉන්න පුළුවන්..:D

    Negg
     
    • Love
    Reactions: NaiRobi

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඕවා ටික දවසයි බන් නිකන් බොරු වැඩ වලට සල්ලි නාස්ති කරන්ඩ එපා :)

    සතියක් ඕක ගැන හිතන්නේ නැතිව හිටපන් හිමීට ඕකේ අවශ්‍යතාවය නැතිව යනවා ;)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    cursed bn ninda ynne nathi eka..

    නෑ මං කියන්නෙ වැදගත් වැඩක් කරගන්න නැගිටලා ඉන්න විදියක්. මට නං ඉර බැස්ස ගමන් නිදිමත වෙන්න පටන් ගන්නවා. කෑවට පස්සෙ වැඩිවෙනවා.

    කොච්චර වැදගත් දෙයක් කරන්න තිබුණත් ඒ නිදිමත එක්ක බෑ.
     
    • Sad
    Reactions: SomiBoyz

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,948
    2,260
    113
    Birmingham
    නෑ මං කියන්නෙ වැදගත් වැඩක් කරගන්න නැගිටලා ඉන්න විදියක්. මට නං ඉර බැස්ස ගමන් නිදිමත වෙන්න පටන් ගන්නවා. කෑවට පස්සෙ වැඩිවෙනවා.

    කොච්චර වැදගත් දෙයක් කරන්න තිබුණත් ඒ නිදිමත එක්ක බෑ.

    ඕක අනික් පැත්ත උනා නම් තේරෙයි උබට. මන් හෙන ගේමක් දෙනවා 3/4 වෙනකන් නිදාගන්න. 😕 Device සේරම අයින් කලත් නින්ද යද්දී 3 යි නැත්නම් 4යි.
     
    Similar threads