බයික් එක අම්පාරට ගේන්ඩෝන

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,974
    50,306
    113
    සේදවත්ත
    වයස කීයද උබට, ඔච්චර කොන්ට්‍රෝල් වෙන්න. උබට කෑම අනලද කැව්වේ දෙමව්පියන් .

    ක්‍රම එක .
    ගෙදර පලයන් දෙන දෙයක් කාල නිදාගනින් . උදේ පාන්දරම නැගිටලා හෙමීට එලියට ගිහින් බයික් එක අරන් පැනලා පලයන්

    ක්‍රම දෙක

    උදෙ 8-9 නැගිටපන් පකයා වගෙ වරෙන් දෙන දෙයක් කාපන් හෙල්මට් ජැකට් දාගෙන මම යනවා කියපන් . වලියක් ලයින් කරනවා බණ කියනවා අඩනවා ඕවා වෙයි . මමනේ මැරෙන්නේ කියලා වලි දාගෙන බැනගෙන බයික් එක අරන් වරෙන්.

    මම නම් ආස 2 , උදේම ලේ වතුර උනාම මාරම කික් එකක් තියෙන්නේ බයික් එලවන්න
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    වයස කීයද උබට, ඔච්චර කොන්ට්‍රෝල් වෙන්න. උබට කෑම අනලද කැව්වේ දෙමව්පියන් .

    ක්‍රම එක .
    ගෙදර පලයන් දෙන දෙයක් කාල නිදාගනින් . උදේ පාන්දරම නැගිටලා හෙමීට එලියට ගිහින් බයික් එක අරන් පැනලා පලයන්

    ක්‍රම දෙක

    උදෙ 8-9 නැගිටපන් පකයා වගෙ වරෙන් දෙන දෙයක් කාපන් හෙල්මට් ජැකට් දාගෙන මම යනවා කියපන් . වලියක් ලයින් කරනවා බණ කියනවා අඩනවා ඕවා වෙයි . මමනේ මැරෙන්නේ කියලා වලි දාගෙන බැනගෙන බයික් එක අරන් වරෙන්.

    මම නම් ආස 2 , උදේම ලේ වතුර උනාම මාරම කික් එකක් තියෙන්නේ බයික් එලවන්න
    🤣 nice solutions
    Accept and act bro 🥰

    පැදන් එන්නත් අමාරුනම් අනුරාදපුරෙන් බයික් එක විකුණල අම්පාරෙන් බයික් එකක් ගන්න. :P
    ගිහින් පැදන් වරෙන්.
    මෙහෙ චයිනීස් GN වගයක් විකුණන්න දාලා තියනව දැක්කා 🥰🤔🌚
    ------ Post added on Sep 14, 2026 at 4:33 PM
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    You sound stressed..

    What were your days like..?
    Terrible bro
    When I am conducting therapy sessions with paeds ,I feel really really stressed.Cz the stories that I heard from mothers and caretakers were sooo depressing.The stories about "Elephant attacks,Mother's dead during giving birth to a child with disability ,poverty,difficulty on coming for a given date,child mothers 😕,preterm babies.....etc.I have to listen to them in a hard mind and make them stressless.Always I try to do my maximum.At the end of the day-I'm full of heart cz I helped them to get rid of their problems 🥰😍

    Last saturday I met a mother with a terrible experience on sudden met of a wild elephant while she was walking to the home with her baby 😕🙏

    bike eka genwada?
    ලබන සතියෙ යනව මචං පඩියත් අරන්,අම්මලාට තෑගිත් අරන් 🥰😍
    ගෙනාවාම අප්ඩේට් එකක් දෙන්නම් 😁
    මේ සතියෙම යන්න උන්නෙ,ඒත් පඩි ගත්තාමම යන්න තීරනය කලා
    ------ Post added on Sep 14, 2026 at 4:41 PM
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,938
    3,518
    113
    Terrible bro
    When I am conducting therapy sessions with paeds ,I feel really really stressed.Cz the stories that I heard from mothers and caretakers sooo depressing.The stories about "Elephant attacks,Mother's dead during giving birth to a child with disability ,poverty,difficulty on coming for a given date,child mothers 😕,preterm babies.....etc.I have to listen to them in a hard mind and make them stressless.Always I try to do my maximum.At the end of the day-I'm full of heart cz I helped them to get rid of their problems 🥰😍


    ලබන සතියෙ යනව මචං පඩියත් අරන්,අම්මලාට තෑගිත් අරන් 🥰😍
    ගෙනාවාම අප්ඩේට් එකක් දෙන්නම් 😁
    මේ සතියෙම යන්න උන්නෙ,ඒත් පඩි ගත්තාමම යන්න තීරනය කලා
    ------ Post added on Sep 14, 2026 at 4:41 PM
    ubalata wassada? :P
     
    • Like
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    ubalata wassada? :P
    ඊයෙ වැස්සා 😍

    uba ammala kiyana eka ahanawa wadee.... ube decision ganin. kelin kiypan aurudu 20-30 minihekta yanne enne mona vehicle ekeda kiyala thaniyen decide karaganna puluwan wenna one kiyala.
    ඒකනම් හරි මට වෙලා තියෙන්නෙ ඉන්නකල් මල වගෙ හදලා දැන් කෙලින් තීරනයක් ගන්ට කොන්දක් නැතිකම.මගෙ වරද මමම පිලිගන්නවා
    ------ Post added on Sep 14, 2026 at 4:51 PM
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    476
    461
    63
    Colombo
    oya wage gam wala inna sidda wenne uba giya aathme karapu paw nisa wenna ati )))
    Colombo wala tiyena facilities lankawe wena tan wala na.

    mama dawasak mathara patte gamakata satiyak inna gihin mata epa una. Budu kattak kanne un.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,386
    2,507
    113
    You sincerity reminds me of the below 👇






    While you are there why won't you raise your voice about the hardships of those poor people..?

    Maybe you can do a Vlog..

    Maybe new doors will open such as becoming an MP.. 🙂
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,860
    1,544
    113
    ඒකනම් හරි මට වෙලා තියෙන්නෙ ඉන්නකල් මල වගෙ හදලා දැන් කෙලින් තීරනයක් ගන්ට කොන්දක් නැතිකම.මගෙ වරද මමම පිලිගන්නවා
    ------ Post added on Sep 14, 2026 at 4:51 PM



    බලන්න වෛද්‍ය බෝධිනී සමරතුංග ලියපු බ්ලොග් එක “අනිත් කොන – A Doctor’s Heart Sutra”,.... ඔය වගේම පහසුකම් ඇතුව හැදුණ Lady doctor කෙනෙක්.


    ඔය experiance ගන්න. ... ඔයා කරන්නේ ලොකු සමාජ සේවයක් ඔයාගේ රස්සාව එක අතකින් පිනක් කරන්න අවස්තාවක්. " යෝ ගිලානං උපට්ඨහෙය්‍ය, සො මං උපට්ඨහෙය්‍ය. " කියල බුදු බනෙත් තියෙනවාලුනේ ....


    මල වගෙ හැදුණු එක වැරදි නෑ ... එත් හැමදාම හැමදේටම මල වෙන්න එපා ....
    පරිසරයට අනුගත වෙන්න ඕන .... නැත්තම් පවතින්න බෑ .....

    ඔයාගේ අලුත් අත්දැකීම් ලියන්න Dr බෝදිනී වගේ
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,874
    2,558
    113
    katta kannathuwa job karanna baa

    katta kaala job karala passe kaaleka hoda thanakata awilla.. atheethaya awarjanaya karanakota patta gathiyak thiyenawaa

    all the best
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,489
    113
    katta kannathuwa job karanna baa

    katta kaala job karala passe kaaleka hoda thanakata awilla.. atheethaya awarjanaya karanakota patta gathiyak thiyenawaa

    all the best
    ඒක ඇත්ත.. ජිවිතේ ගැන සතුටු වෙන්න පුළුවන් හොදට එතකොට.
     
    • Like
    Reactions: dbug

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,944
    3,293
    113
    අලුත් ලොකු luxury bus වල ගෙනියනවා. යට baggage cabin එකේ. ඉස්සෙල්ලම bus හොයගෙන කතා කරගන්න.
     
    • Like
    Reactions: kalana putha 97

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,860
    1,544
    113
    Bike එක.ගෙනාවා බෝයිස් 🥰🌚😍
    දැන් ජීවිතේ මල් වගෙ ගලන් යනවා 😌
    ස්තූතීයි උබලාට

    සන්තෝසයි ..... කොහොමද ගෙනාවේ ....


    මොනවා වුනත් පරිස්සමට පදින්න ..... එතකොට තමයි ජීවිතේ මල් වෙන්නේ .............

    උගත් කෙනෙක් නිසා බුද්ධිමත් ඇති කියලා හිතනවා.... හදවතින් නෙමෙයි මොළයට (බුද්ධියට) ඉඩ දීලා වැඩ කරන්න...

    ජයවේවා ...
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,200
    7,489
    113
    Bike එක.ගෙනාවා බෝයිස් 🥰🌚😍
    දැන් ජීවිතේ මල් වගෙ ගලන් යනවා 😌
    ස්තූතීයි උබලාට
    නියමයි නේ. ඉතින් කියපන් බලන්න ඔය පැත්තේ විස්තර ටිකක්. මිනිස්සු කොහොමද? දුෂ්කරද?
     
    • Love
    Reactions: kalana putha 97

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    336
    601
    93
    29
    Anuradhapura
    නියමයි නේ. ඉතින් කියපන් බලන්න ඔය පැත්තේ විස්තර ටිකක්. මිනිස්සු කොහොමද? දුෂ්කරද?
    දුෂ්කර කියන්නෙ අව්ව දාට කට්ට අව්ව වේලෙනවා.ටවුමෙ ගොඩාක් කඩ රෑ අට වෙද්දි වගෙ වහනවා.මොකද ඒවගෙ වැඩකරන අයට ගෙදර යන්ඩ එහෙම බස් නැති හන්දා.මිනිස්සු නන් ගොඩක්ම අහිංසක දුප්පත් මිනිස්සු ඉන්නෙ.ඒ අය ගොඩාක් දුර ගෙවන් තමා සායන වලට එන්නෙ.හිතුවට වඩා differently abled දරුවො ඉන්නවා.අඩුවයස් අම්මලාටත් ඉන්නවා බන්.වල් අලි ගැටලු ,පානිය ජල ගැටලු එහෙම හැම තැනම....අලි වෙඩි දානවා ක්වාටස් එකටත් ඇහුනා දවස් කීපයක්.
    ලස්සන තැන් තියනවා කිව්වට බලන්ඩ නම් තවම ගියෙ නෑ.බඩු පට්ට ගණන්.වෙලඳ නගරයක වයිබ් එක තියනවා (දඹුල්ලෙ එහෙම වගේ).කොච්චර උනත් ග්‍රාමීය බව නම් මට එහෙම්ම පේනව.අනුරාධපුරේට සාපේක්ෂව නන් මාර විදිහට පහලින් ඉන්නෙ.පාරවල් මරු.කාපට් එකේ තනි තීරුවට කෙලින් පාර.එහෙමයි කියලා ඇරලා යන්න බෑ....රෝද තුනේ වෙසක් කූඩු හිතුමතේට පාර හරහා ඔබනවා.තව කල්මුණේ දිහාට එහෙම යද්දි පාරවල කිසිම ආකාරයක මාර්ග විනයක් නැති බව දැනගන්න ලැබුනා.
    මිනිස්සු හොඳයි අහිංසකයි
    ** මෙ වගෙ පලාතක මාර ලස්සන සුදු කෙල්ලො ඉන්නවානෙ බන් ,හිතාගන්න බෑ ඒවගෙ කෙල්ලො කොහොම මේ වගේ පැත්තක ඉන්නවද කියන එක,හරියට පොශ් කලොත් ආයෙ නිලියො කැලේ බන්**
    (මාර අමුතු වංසක්කාර+ඉන්දියන් සුදක් තියන කෙල්ලො) 😶😶

    සන්තෝසයි ..... කොහොමද ගෙනාවේ ....


    මොනවා වුනත් පරිස්සමට පදින්න ..... එතකොට තමයි ජීවිතේ මල් වෙන්නේ .............

    උගත් කෙනෙක් නිසා බුද්ධිමත් ඇති කියලා හිතනවා.... හදවතින් නෙමෙයි මොළයට (බුද්ධියට) ඉඩ දීලා වැඩ කරන්න...

    ජයවේවා ...
    බට්ටෙක්ගෙ පටවගෙන තාත්තම ගෙනෙල්ලා දුන්නා..පලවෙනි පඩිය ගත්ත ගමන්ම මම තාත්තගෙ පොතට එයාටත් නොකියා ඒ ගානට තව වැඩියෙනුත් එක්කම දැම්මා 🥰😌
    ------ Post added on Sep 29, 2026 at 7:15 PM