බයික් එක අම්පාරට ගේන්ඩෝන

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,518
    113
    අයියෝ .... දෙයියනේ .... ගෙදර "ලඳ" වගේ හැදුනු කෙනෙක් ද ? ....

    මොකද්ද අප්පා...

    මැදවච්චිය town ඉඳලා අම්පාර hospital තියෙන්නේ 253 KM .... පැයට 25 km වේගෙන් ආවත් දවසින් එන්න පුළුවන් ......

    තව කෙනෙක් එක්ක ආවානම් මාරුවෙන් මාරුවට දවසකින් එන්න පුළුවන් ... උදේම ආවාම හැන්දෑ වෙද්දී අම්පාරේ ...

    අරන් එනකෙනාව පහුවෙනිදා ac බස් එකක ආපහු යවන්න ........
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,155
    685
    113
    macho wassa wage ehama tyenwanam dura padinna epa bike eka. train or bus eke patawanna puluwanda balapan. anthimata 35000ta loba wela ub watunoth dath ehema damage unoth ubata oya 35ta wada cost ekak yanawa apahu ewa hadaganna
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,356
    6,066
    113
    අයියෝ .... දෙයියනේ .... ගෙදර "ලඳ" වගේ හැදුනු කෙනෙක් ද ? ....

    මොකද්ද අප්පා...

    මැදවච්චිය town ඉඳලා අම්පාර hospital තියෙන්නේ 253 KM .... පැයට 25 km වේගෙන් ආවත් දවසින් එන්න පුළුවන් ......

    තව කෙනෙක් එක්ක ආවානම් මාරුවෙන් මාරුවට දවසකින් එන්න පුළුවන් ... උදේම ආවාම හැන්දෑ වෙද්දී අම්පාරේ ...

    අරන් එනකෙනාව පහුවෙනිදා ac බස් එකක ආපහු යවන්න ........
    ඒක තමයි මූ මේ බබෙකේ වගේ එකෙක්. ඕක ගේන්න කොච්චර ක්‍රම තියනවද. දවසක මූටම පැදගෙන එන්නත් පුලුවන් ඕන නම්
     
    • Like
    Reactions: weere_singhe

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,817
    3,402
    113
    mamath last week gihin awa,amapara nam welenawa thamai mey dawas wala.town eka nam tikak lokui.
    mey colombo thamai polimata kama kadawal tiyenne. pita palathwalata giyama kama kada sahenna adui, gamawala aya kadawal walin kama kannema nati thram
     

    Riddler1

    Well-known member
  • Oct 12, 2025
    138
    255
    63
    මම ලංකාවෙන එන්න කලින් අවුරුදු 2 හමාරක් කොලබ ඉදල මහවට උදේ හවස වැඩට ගියා.
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    993
    685
    93
    වෙලාව අරගෙන පැදගෙනම පලයන් මචන්. හදිස්සියේ යන්න එපා.. ඒක වෙනම ලල් එකක්. වැඩිය හිතන්න එපා.මහන්සි නම් මග නතර වෙයන්. ඕව අපි නම් දවසට පදින දුරවල්. කෑම බීම වලට ඔහේ හොස්පිටල් වල ක්‍රම හැදිලා ඇති.ටිකක් හොයලා බලාම්. වැඩිය හිතන්න එපා, එන විදුයට ගේම ගහපම්..ජය!