IOS 27 දැම්මද

netnet

Well-known member
  • Oct 6, 2016
    9,791
    8,530
    113
    IMG-0415.png



    බන් ?

    27.1 එනකන් ඉමු නෙහ්.... :rolleyes:
     

    tKia

    Well-known member
  • May 3, 2023
    525
    833
    93
    update size is 14.3 GB for 16 Pro, now it is under installation. According to reviews in betas and release candidate, this should fix lot of bugs and improved the performance as well + SIRI AI

    puduma data thogayakne ban Iphone karayo use karanne...update eka 5.4GB? o_O
    5.4 GB old phones walata, 16 Pro ekata 14.3GB, 17 Pro walta 15 GB walata wada athi
    ------ Post added on Sep 15, 2026 at 12:24 PM

    ලක්ශ ගානක් දීල ගන්න ලක්ශරි ඇපල් ෆෝන් වල අප්ඩටේ එන්නෙ බග්ස් ගොඩක් එක්කද? 🤷‍♂️
    මන් 2015 ගත්ත iphone 6 එකේ ඉඳන් (7, 12, 14 Pro Max, 16 Pro) update release උන දවසේ දානවා, එහෙම bugs තිබිල නැ. ios 26.6.1 version එකේදී wired carplay connect වෙන්නේ නැතුව ගියා, එක තමයි usability එකට impact උන එකම bug එක. 27 එකේදී එක fix වෙලාද බලන්න ඕනේ නැත්නම් car එකේ usb hub එකේ අව්ලක් වෙන්නත් පුළුවන්.
    මටත් හිතා ගන්න බැ ඇයි මේ 27.1 වෙනකන් ඉන්න කියන්නේ. එක හරියට brandnew car එකක් ගන්නේ නැතුව පාවච්චි කරපු එකක් ගන්න කියනවා වගේ වැඩක්
    ------ Post added on Sep 15, 2026 at 12:48 PM