ඔය කිව්වට තාම ඔය වැඩ කරන්නෙ :/ එහෙම ලොක් වෙලා තියෙනවද බන්?Lock wenawame pako
Call Recording වැඩ කරනවද?S25 ultra ekak dn 1.3 years use krnw TRCSL natuw, kisi aulak na habai
oka tibba kiylth wedak na
In Built Ave na,Call Recording වැඩ කරනවද?
man gaawa tiyenneth hand carry karapu ekak aulak na ganinකේස් යයිද?
VIETNAM වලින් ගෙනාපු (Hand carry) ; S25 ultra
වෙනම ආයේ TRCSL approval manually ගන්න සල්ලිත් නැHඇ
Ur opinions ?

approval labbak one na ban mn danna tharamin, law ekak tynwa but no needpersonally hand carry karapu ekak nam free approval ganna puluwan neh.
importer kenek vidiyata import karanwa nam tax gewanna ona, but personally hand carry karana ewata ehema na, apporval ganna puluwan.
ehema gatte na kiyala issue ekka wenne na. ekama awula thiyenne trcsl nathi ewata shop walin warranty dennet na. shop warranty kyala denne. mona hari unot device eka replace karanne na, un repair karala denne.
eka thamai math kiwuwe approval nathi una kiyala awulak na kiyala.approval labbak one na ban mn danna tharamin, law ekak tynwa but no need
Call Recording වැඩ කරනවද?
In Built Ave na,
UAE nisa, Samsung Store eke tiyenw Call Recording App ekak, Ads/Micro Transactions Free ekak
TRCSL ekata karanna puluwan hutttak naha
Samsung hadanneth Vietnam wala, ehe Intel process manufacturing plant ekakuth thiyenawa, LG uth ehe hadanawa, Arlo security cameras, textile, shoes (major brands, Nike, Adidas etc), Apple manufacturing hub, Isuzu, Benz, BMW, Honda, Yamaha, assembly plants, ungema waahana brands Vinfast (Vega wage ekak gahala nawaththana ewa wath, threewheel wage dakku hadanawa wage neme), araka meka noki dewal godakma thiyenawa. unge quality indian ewunge ewata wada hondai.man gaawa tiyenneth hand carry karapu ekak aulak na ganin
woranty thami case eka
kohomath lankaawe woranty kiyala deyak naa ne machan hitha hadaagena ganin![]()
Samsung hadanneth Vietnam wala, ehe Intel process manufacturing plant ekakuth thiyenawa, LG uth ehe hadanawa, Arlo security cameras, textile, shoes (major brands, Nike, Adidas etc), Apple manufacturing hub, Isuzu, Benz, BMW, Honda, Yamaha, assembly plants, ungema waahana brands Vinfast (Vega wage ekak gahala nawaththana ewa wath, threewheel wage dakku hadanawa wage neme), araka meka noki dewal godakma thiyenawa. unge quality indian ewunge ewata wada hondai.
onna balapan ratawal diyunu wena widiya, "loke uthumma eka" kathaa na, "budhdhaagamata mul thana dena wayawasthaa", "api sinhayo" kiyala marenne na, un unge wada tika karanawa, vietnam hitiye lankawata pahalin, dan inne godak udin. un dannawa investors la genna ganna widiya, unge tourism uth udama thiyenawa. apanayana godak thiyenawa, tea, pol rubber and that's it neme. they export many things.
Api nam rachana liwwuwe grade 4 ලන්කාව දියුණු වෙමින් පවතින රටක්ය, ඉන්දියන් සාගරෙ මුතු ඇටය, තේ පොල් රබස් අපනයන කරනවාය. ඔච්චර තමයි, තාමත් දියුනු වෙමින් පවතින, දැන් තේ පොල් රබර් උත් නැ නෙද?
Samsung ithin kohe haduwath standard ekata hadanna oney, eth ithin dannawa ne, honda india and honda japan wenasa. e wage thamai. mama nam india kiyala gahana ewa gannema na namai!Samsung s26 ekak baluwa made in India, awul da ban ? Vietnam ewa hoyaganna nane

TRCSL Approve කරලා තියෙන phone වල Built in voice recorder එක වැඩ කරනව කිසිම ගැටලුවකින් තොරව. වෙන රටවලින් Hand Carry කරපු Phone වල voice recording නෑ තිබුනත් අනිත් පැත්තට Notify කරනව වගේ ගැටලු තියෙනවSamsung වල Built-in එන රෙකොඩරේ පට්ට, දැන් එන version එක Call එක ඉවරවෙලා summary එකත් පෙන්නනවා. ලංකාවට, ගොඩක් රටවල්වලට නැහැ. ඒක ගන්න පුළුවන් Phone ඒකේ Region Code එක (CSC) එක මාරු කරලා. SamFW Tool එකෙන් free මාරු කරන්න පුළුවන්. Recording එනවා THL/ILO/INS Code වලට. YouTube එකේ බලන්න Tutorial තියෙනවා. Root Access වලට හදලා නම් කලවම් CSC එකක් ගහලා ලොකේ වටේම තියෙන Features ටික ඇදගන්න පුළුවන්, හැබැයි Root කලා කියන්නේ Banking Apps ගොඩක් කෙලවෙන්න ගන්නවා.
මේ කතාව ඇත්ත. රටට එන්න කලින් තියෙන Phone වල IMEI එක්ක බිල් ඔක්කොම Email එව්වා. තිබ්බ Form පිරෙව්වා. වැඩක් නෑ. Confiscated ද කියලා අහලා එව්වා, නෑ කිව්වා .. එච්චරමයි. ඒ කියන්නේ ඕක Lock වෙන මගුලක් නෑ.
TRCSL Approve කරලා තියෙන phone වල Built in voice recorder එක වැඩ කරනව කිසිම ගැටලුවකින් තොරව. වෙන රටවලින් Hand Carry කරපු Phone වල voice recording නෑ තිබුනත් අනිත් පැත්තට Notify කරනව වගේ ගැටලු තියෙනව
lost phons allanawa issra, upon complaint.trcsl kiyanne anduwa tax ganna vdyak vtrai ban, un karana deyak na.
signal strength hadanna wath kisima deyak karanne na un.
nathi una phones allanneth na.
number portability denawa kiwwa, serama boru.
lock wechcha ekek thama nam hambela na bn ehmaLock wenawame pako