මූ Sri Lankan Airline එකේ ද එන්න ඇත්තෙ ??

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,603
    756
    113
    සුවසිලන්තය
    අනික බං පෝරම දැන් තේරුම් ගන්න ඕනේ පොර දැන් එසේ මෙසේ එකෙක් නෙවෙයි බව එනිසා පිටින් කන කෑම එකේ ඉඳන් ගමන් බිමන් යන එකත් ..පරිස්සම් වෙන්න වෙනවා නේ ...
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,249
    19,312
    113
    සෙව්වන්දි බලන්න ගියාට මුව පිළිගන්න ඇමති ගිහින් නෑ නේද ? මේක කුමන්ත්‍රණයක් .. අමු පජාත වැඩක් ..
    නොදකින් ඌ ගිහින් නැද්ද...

    අපේ කැකට් කිරියො ත් හැබැයි පට්ට ජෙලෙන් ඇත්තෙ ඌ එක්ක
     
    • Like
    Reactions: Inigo Montoya

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,556
    8,776
    113
    රූකඩ රාජ්ජේ
    නොදකින් ඌ ගිහින් නැද්ද...

    අපේ කැකට් කිරියො ත් හැබැයි පට්ට ජෙලෙන් ඇත්තෙ ඌ එක්ක


    ගියා කියලා කොහෙවත් තිබුනේ නෑ … අපෝ ක්‍රිකට් හැත්ත නම් වැඩක්ම නෑ .
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,909
    8
    35,604
    113
    එයාලයින් එක වන්දියක් දෙයි. මේක උන්ට ඩැමේජ් එකක්.

    මෙච්චර කඩන්න නම් කොනක හරි ඉන්දියන් හෝ පකිස්තන් බේසාවෙක් ගෑවිම ඇති.
    Yes.. but generally for sporting equipment (also if you check in anything in cardboard boxes) you need to sign a Limited Release of Liability Waiver. So the airline is covered.
    However, generally these items are treated as fragile and separately handled.

    However....

    The Ministry of Youth Affairs and Sports has moved swiftly to replace the competition javelins damaged during transit for Sri Lankan world champion Rumesh Tharanga, with the cost to be fully covered by the government.

    Minister of Youth Affairs and Sports Sunil Kumara Gamage said that a new set of high-grade competition javelins will be purchased for the athlete, ensuring that the damage does not disrupt his training and preparations for upcoming international competitions.

    The Minister said the government remains committed to supporting Tharanga as he prepares for the upcoming Asian Games and the 2028 Los Angeles Olympic Games.

    “The government will continuously stand by our athletics star to ensure his Olympic dream remains on track,” Minister Gamage said.

    The intervention follows Tharanga’s return to Sri Lanka after a highly successful campaign in Hungary, where he secured victories at both the World Athletics Ultimate Championship and the Diamond League Final.

    Upon his arrival in Sri Lanka, all five of his specialized competition javelins were found to have been damaged inside his luggage. The javelins, which were reportedly worth more than Rs. 2 million, were among the equipment he had used in major international competitions.

    The Ministry said state funds will cover the full cost of the replacement equipment so that Tharanga’s training programme can continue without interruption.

    Meanwhile, the Ministry is also preparing to pursue diplomatic and legal avenues to seek compensation from the airline over the damage to the athlete’s equipment.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,053
    3,283
    113
    colombo
    සාමාන්‍යයෙන් එයාර්ලයින් වලා යනකොට විශේෂ පිළිගැනීමක් තියේ නේ බාන් vvip ලා නේ. බාන්.


    කළු හම නිසා එච්චර බලලා නැද්ද.

    සල්ලි වලට ගන්න එක නෙමෙයිලු වැඩේ,. ඔව්ව පදම් වෙන්න කල් යනවලු. ගත්ත ගමන් අදාළ ටාගට් එකට යන්නේ නැහැල්ලු. ඇත්තද බොරුද දන්නේ නෑ.
    වෙන්න ඇති. බාන් ඔවා දන්නේ සෙල්ලම් කරපු එකා නේ bat එකක් වුණත් තමන්ගේ අතට හුරුන්වෙන්න කල් යනවා නේ.
    ------ Post added on Sep 15, 2026 at 8:37 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,394
    168,517
    113
    එකමත් එක රටක
    Damage කරපුවට වඩා හොඳ ඒවා Airline එකෙන්ම දෙයි ද? 🤔
    ඒවා තමයි ඉතින් හොදම ඒවා . ඒ ජාතියේ ටිකක්ම තමයි ගන්න වෙන්නේ

    එද්දී ඔහොම වෙච්ච එක ශේප් .
    තරගෙට යද්දී උනා නම් කොහොමද . :eek:
     
    • Like
    Reactions: shenat

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,801
    9,167
    113
    adoo Turkish Airlines eken awashya kriyamarga aragena. sudussata sudusu danduwama deela.

    1000263577.jpg