පිප්පිය කොට උන්ට හිත රිදෙන්නෙ නැතිව ඒක කියන විදිහ

Lithobius

Well-known member
  • Jun 6, 2016
    278
    329
    63
    WhatsApp Image 2026-08-31 at 9.37.13 AM (1).jpeg

    Sri Lankan Airlines ස්ටාෆ් washroom එකේ...
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,010
    2
    15,761
    113
    View attachment 269484
    Sri Lankan Airlines ස්ටාෆ් washroom එකේ...
    අ‍ාතල් හැබැයි ගැලපෙන් නෑ නේ. Pitot tube එකෙන් මොනවත් එළියට එන් නෑනෙ. ඔන්න කෙල්ලෙක්ගෙ හිලට නම් pitot tube එකක් කියන්න පුළුවන්. අනික manifold එකක් කියන්න නම් පයියෙ තව හිල් දෙක තුනක් තියෙන්ඩ එපැයි. 🤣

    මම නම් කොහොමත් urinal වල දාන් නැති නිසා හොඳයි. එක එකාට හිත් රිදවගන්නනෙ වෙන්නෙ. උන් දානවා වගේ ලඟටම ගිහින් දැම්මොත් කලිසමෙන් එකයි චූ බිංදු. අ‍ෑත ඉඳල දාද්දි හිතන්නෙ වැඩ පෙන්නනවා කියල. අනික වැරදිලාවත් මොකෙක් හරි දැක්කොත් ඊට පස්සෙ උ‍ගෙ හිත රිදෙනවා. පයි බලන්ඩම ඕක අස්සෙ ඉන්න කාලකන්නි ඊට හපන්.

    ඊට මීට වඩා හොඳයි දොර වහන්න පුළුවන් එකකට ගිහින් පාඩුවෙ දාල flush කරල එනවා. හිතටත් නිදහස්. ලං වෙලා දාන්ඩ ගියාම වගේ අ‍ැඟට විසි වෙන්නෙත් නෑ. එක එකාට හිත රිදවන්න ඕනෙත් නෑ. 😎
     
    Last edited:
    • Haha
    Reactions: Bulathaa