Tourism consultancy contract රු. මිලියන 174 ගැන සැක සහිතයි - CEO of WSO2 සංජීව විරවර්ණ

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,561
    4,936
    113
    තාක්ෂණික ක්ෂේත්‍රයේ ව්‍යවසායකයෙකු මෙන්ම පරිගණක විද්‍යාඥයෙකු වන සංජීව වීරවර්ණ, ආසියානු සංවර්ධන බැංකු (ADB) ණය ආධාර යටතේ ක්‍රියාත්මක සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති රුපියල් මිලියන 173.86 ක උපදේශන කොන්ත්‍රාත්තුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කර තිබේ.

    X (ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් වීරවර්ණ මහතා සඳහන් කර ඇත්තේ මෙම උපදේශන ගිවිසුමේ ඇතැම් කරුණු "සැක සහිත" (fishy) බවයි. එමෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ඔහු රජයේ ජ්‍යෙෂ්ඨ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

    ඇමෙරිකානු ඩොලර් මිලියන 30 ක ADB ණය ආධාර යටතේ ක්‍රියාත්මක වන "සුරක්ෂිත සංචාරක ක්ෂේත්‍ර සංවර්ධන වැඩසටහන" (Sustainable Tourism Sector Development Programme) සඳහා වන උපදේශන කොන්ත්‍රාත්තුව සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.

    කැබිනට් තීරණයට අනුව, මෙම කොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා සමාගම් දෙකක් වන 'Resources Development Consultants (Pvt) Ltd' සහ 'Novel Interdisciplinary Consulting Enterprise (Pvt) Ltd' යන සමාගම් වෙත පිරිනැමීමට නිර්දේශ වී තිබේ.

    Full Link
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    819
    1,065
    93
    Come On What GIF by MOODMAN

    මූ කොම්පැනි එක විකුනුවා නේද, තාම CEO වෙන්නෙ කොහොමද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,599
    18,898
    113
    35
    Spain
    Come On What GIF by MOODMAN

    මූ කොම්පැනි එක විකුනුවා නේද, තාම CEO වෙන්නෙ කොහොමද?
    උම්බලගේත් තියෙන ජෙබයි තර්ක දැක්කම හිනා යනවා. රුපියල් මිලියන 174ක් ආතක් පාතක්‌ නැති ගුබ්බෑයමකට ගෙවල, උඹල එක විවේචනය කරනවා නෙවෙයි ප්‍රශ්නේ අහපු එකාගේ රස්සාව ගැන අහනවා.
     
    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    819
    1,065
    93
    උම්බලගේත් තියෙන ජෙබයි තර්ක දැක්කම හිනා යනවා. රුපියල් මිලියන 174ක් ආතක් පාතක්‌ නැති ගුබ්බෑයමකට ගෙවල, උඹල එක විවේචනය කරනවා නෙවෙයි ප්‍රශ්නේ අහපු එකාගේ රස්සාව ගැන අහනවා.
    පුක දෙන්නෙ නැතුව හිටපන් අඩු මොලයා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,561
    4,936
    113
    උම්බලගේත් තියෙන ජෙබයි තර්ක දැක්කම හිනා යනවා. රුපියල් මිලියන 174ක් ආතක් පාතක්‌ නැති ගුබ්බෑයමකට ගෙවල, උඹල එක විවේචනය කරනවා නෙවෙයි ප්‍රශ්නේ අහපු එකාගේ රස්සාව ගැන අහනවා.
    මටත් ඒක තේරුනා, මන් ඒකයි සද්ධ නැතිව හිටියේ, අනෙක EQT acquisition උනේ 2024, මේ අවුරුද්දේ (2026) June වෙනකම්ම CEO හිටියේ සංජීව, ඊට පස්සේ දැන් ඉන්නේ හැරී, ට්‍රාන්සිෂන් පිරියඩ් එකේදි දේවක තමා ඇක්ටින් හිටියේ. පේන විදියට ඩෝබිලා සෙට් එකක් බැහැලා කතාව වහන්න හදනවා වගේ.
     
    • Like
    Reactions: Inigo Montoya