බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම wife නමටද ගන්නේ

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,853
    1
    4,916
    113
    40
    හත් ඉලව්වෙ!
    එක නෝමල්, අපේ තාත්තා හැම දෙයක්ම ගත්තේ අම්මාගේ නමට. එක ආදරේ නිසා කරන දෙයක්. ඊයෙත් හිතේ අමාරුවෙන් හිටියා අම්මා නැතිව පාලුයි කියල.
    ow ehema hithalama karana eka wenama deyak...
    illalama ahanawanam ethana kossak...anika eka eka kiyana paliyata dewal illana karana ganuth harima awl.. 🙄
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,376
    7,095
    113
    අරූනෙ කියන්නෙ metalic smell කියල
    පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා

    ඌ අදහස් කරන්න ඇත්තෙ metalic taste කියලා වෙන්නැති
    ඒක නං බෙන්තර ගඟෙන් එහා, මෙහා, කොළඹ, නුවර, පිටරට එහම හැම එකම අඩු වැඩි විදියට metalic taste එක තමයි තියෙන්නෙ

    උඹ කියපන් "අනිත් අය එහෙම වුණාට උඹ එහෙම නැහැ" කියලා. උඹේ නමට ගනින්. වැඩිය කට ගහගෙන ආවොත් කොණ්ඩෙන් ඇදලා අරගෙන මොකක්ද හු### තෝ කියන්නෙ කියලා අහපන්. කේස් එක ක්ලෝස්...
    ඕක කරන්න කොන්දක් තියන එකෙක් ගෑනිගෙ නමට ගන්නද කියලා ත්‍රෙඩ් දාල අහවිද බාං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,803
    21,454
    113
    Panadura
    අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
    සුන්දර ලන්දා මගේ පණ
    බෙන්තර ගඟෙන් එහා මන්තරෙටත් නෑ මෙල්ල ඔක්කොම ගෑණු යක්කු කොර
     
    • Love
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,289
    5,160
    113
    Loading...
    ඕක කරන්න කොන්දක් තියන එකෙක් ගෑනිගෙ නමට ගන්නද කියලා ත්‍රෙඩ් දාල අහවිද බාං
    විහිලුවට බන් කිව්වෙ. ගහලා බැනලා නම් ප්‍රශ්න විසඳන්න බැහැ. කවුරුහරි ටොක්සික් උට්ටියෙක් ගෑණිගෙ ඔලුව කනව ඇති. අපේ කෙනා නම් මගෙ නමට තමයි ඔක්කොම ගන්නෙ කියලා. නැත්නම් නැන්දම්මා හරි, යාලුවෙක් හරි. එහෙමත් නැත්නම් ගෑණු ටික චැට් එකේ ඉන්නකොට, ඕවා කියනව ඇති. මේ ගෑණිට කියන්න දෙයක් නැතුව ඇති. කොහොමත් ඔය ගෑණු හරියට වෙන පවුල් එක්ක, වෙන පවුල් වල මිනිස්සුත් එක්ක තමන්ගෙ මිනිහව සන්සන්දනය කරනවමයි. අරයට පුලුවන් නම් ඔයාට බැරි ඇයි කියලා. කරුම තමයි ඕවා. ඔලුවම කනවා මිනිහගෙ. මූටත් වෙන්නැත්තෙ ඔය වගේ එකක් තමයි.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,824
    4,956
    113
    ඔයාගේ වයිෆ් එළකිරිය බැලුවොත් ඔයාගෙන් අහවි උබට කොන්දක් නැද්ද කියල. ඉක්මනට මේ ත්‍රෙඩ් එක මකපන්. :ROFLMAO:
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,871
    13,859
    113
    🌎
    ඔයාගේ වයිෆ් එළකිරිය බැලුවොත් ඔයාගෙන් අහවි උබට කොන්දක් නැද්ද කියල. ඉක්මනට මේ ත්‍රෙඩ් එක මකපන්. :ROFLMAO:
    වයිෆ් ගෙ නමට kiriye අකවුන්ට් එක හදලා තියෙන්නේ 😐
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,270
    1
    4,088
    113
    Moratuwa
    ubata a property eka wedak na wagenam wife ge namata ganin.
    loan ekak danna wunama ubanam pradana adayam marge ube namata property eka neththan case.
    wifeta nam adayama thiyenne wifege namata gaththata awlak na.

    mamanam kiyanne ubenam salli ganna deyak ube namata ganin.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,449
    276
    83
    බෙන්තර ගගේන් ඵහා කියන්නෙ....
    කොළඹ ඉඳගෙනද ?
    මාතර ඉඳගෙනද ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,824
    4,956
    113
    බෙන්තර ගගේන් ඵහා කියන්නෙ....
    කොළඹ ඉඳගෙනද ?
    මාතර ඉඳගෙනද ?
    විචාර බුද්ධියක් කියල එකක් තියෙන එකෙක් දැක්කා. අනිත් උන් සේරම ලොන්ත පෝල්ස් වගේ කමෙන්ට් දාගෙන යනවා. :cool:
     
    • Like
    Reactions: thani ataya

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,436
    113
    Scream What GIF by jOnNy'S wOrLd
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,641
    32,375
    113
    බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම නමටද ගන්නේ?
    මෙහෙම අහන්නේ මෙ ගෑණි ඵපාර , මාව manipulate කරන්ඩ හදනවද කොහෙද ඵයාලගේ අයිය wife නමින්ලු ඉඩම් වාහන ගන්නේ, අක්කගේ බැදපු අයියත් ඵහෙමලු
    Naas lanuwa dala thadakarala bandinna wage yanne...