මේ පාර නමි කෑම හම්බෙයි වගේ හැබැයි. Mid term එකෙන් පස්සේ තමා වෙන දෙයක්..කිරියේ ඉතින් දැන් අවුරුදු ගානක ඉඳන් තෙල් නෑනේ. ලංකාවේ නම් තෙල් තියෙනවා තාම..
මූ වෙනිසියුලාවේ ජනාධිපතිව උස්සලා වෙනිසියුලාවේ තෙල් අයිතිකරගත්තා විතරයි ලෝකෙට තෙල් දෙන අනික් රටවල් වල oil refinery වලට එක දිගට ෂොට් එක දෙනවා..ඒකත් මාරයි නේද..
![]()

වැඩි වෙනවා බන්. යූකේ වල සමහර ශෙඩ් වල ඩීසල් වල ගාන £2 වගෙ වෙනවා දැන්. තව සතියක් දෙකක් මෙහෙම ගියොත් නම් බඩු පැක්.