අරූනෙ කියන්නෙ metalic smell කියලMevada pago guru hamuduruvo kiyala dunne![]()
අරූනෙ කියන්නෙ metalic smell කියලMevada pago guru hamuduruvo kiyala dunne![]()
ow ehema hithalama karana eka wenama deyak...එක නෝමල්, අපේ තාත්තා හැම දෙයක්ම ගත්තේ අම්මාගේ නමට. එක ආදරේ නිසා කරන දෙයක්. ඊයෙත් හිතේ අමාරුවෙන් හිටියා අම්මා නැතිව පාලුයි කියල.
පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාඅරූනෙ කියන්නෙ metalic smell කියල
ඕක කරන්න කොන්දක් තියන එකෙක් ගෑනිගෙ නමට ගන්නද කියලා ත්‍රෙඩ් දාල අහවිද බාංඋඹ කියපන් "අනිත් අය එහෙම වුණාට උඹ එහෙම නැහැ" කියලා. උඹේ නමට ගනින්. වැඩිය කට ගහගෙන ආවොත් කොණ්ඩෙන් ඇදලා අරගෙන මොකක්ද හු### තෝ කියන්නෙ කියලා අහපන්. කේස් එක ක්ලෝස්...
විහිලුවට බන් කිව්වෙ. ගහලා බැනලා නම් ප්‍රශ්න විසඳන්න බැහැ. කවුරුහරි ටොක්සික් උට්ටියෙක් ගෑණිගෙ ඔලුව කනව ඇති. අපේ කෙනා නම් මගෙ නමට තමයි ඔක්කොම ගන්නෙ කියලා. නැත්නම් නැන්දම්මා හරි, යාලුවෙක් හරි. එහෙමත් නැත්නම් ගෑණු ටික චැට් එකේ ඉන්නකොට, ඕවා කියනව ඇති. මේ ගෑණිට කියන්න දෙයක් නැතුව ඇති. කොහොමත් ඔය ගෑණු හරියට වෙන පවුල් එක්ක, වෙන පවුල් වල මිනිස්සුත් එක්ක තමන්ගෙ මිනිහව සන්සන්දනය කරනවමයි. අරයට පුලුවන් නම් ඔයාට බැරි ඇයි කියලා. කරුම තමයි ඕවා. ඔලුවම කනවා මිනිහගෙ. මූටත් වෙන්නැත්තෙ ඔය වගේ එකක් තමයි.ඕක කරන්න කොන්දක් තියන එකෙක් ගෑනිගෙ නමට ගන්නද කියලා ත්‍රෙඩ් දාල අහවිද බාං
වයිෆ් ගෙ නමට kiriye අකවුන්ට් එක හදලා තියෙන්නේඔයාගේ වයිෆ් එළකිරිය බැලුවොත් ඔයාගෙන් අහවි උබට කොන්දක් නැද්ද කියල. ඉක්මනට මේ ත්‍රෙඩ් එක මකපන්.![]()
විචාර බුද්ධියක් කියල එකක් තියෙන එකෙක් දැක්කා. අනිත් උන් සේරම ලොන්ත පෝල්ස් වගේ කමෙන්ට් දාගෙන යනවා.බෙන්තර ගගේන් ඵහා කියන්නෙ....
කොළඹ ඉඳගෙනද ?
මාතර ඉඳගෙනද ?

Naas lanuwa dala thadakarala bandinna wage yanne...බෙන්තර ගගේන් ඵහා පිරිමි බැන්දම ඔක්කොම නමටද ගන්නේ?
මෙහෙම අහන්නේ මෙ ගෑණි ඵපාර , මාව manipulate කරන්ඩ හදනවද කොහෙද ඵයාලගේ අයිය wife නමින්ලු ඉඩම් වාහන ගන්නේ, අක්කගේ බැදපු අයියත් ඵහෙමලු