තෙල් නම් left වෙනවා 🥲

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,710
    48,194
    113
    මූ වෙනිසියුලාවේ ජනාධිපතිව උස්සලා වෙනිසියුලාවේ තෙල් අයිතිකරගත්තා විතරයි ලෝකෙට තෙල් දෙන අනික් රටවල් වල oil refinery වලට එක දිගට ෂොට් එක දෙනවා..ඒකත් මාරයි නේද..🤔

    Village People Dancing GIF by de chinezen

     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,631
    3,295
    113
    කිරියේ ඉතින් දැන් අවුරුදු ගානක ඉඳන් තෙල් නෑනේ. ලංකාවේ නම් තෙල් තියෙනවා තාම..
    මේ පාර නමි කෑම හම්බෙයි වගේ හැබැයි. Mid term එකෙන් පස්සේ තමා වෙන දෙයක්..
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    515
    661
    93
    China Xijinping GIF by euronews

    ලොකේ ඉලෙක්ට්‍රික් වෙන්න ඕනෙ, ඔය අරාබියෙ වැලි පොන්නයොන්ට නිකරුනේ සල්ලි විසි කර කර ඉන්නෙ ඕනෙ නැනෙ එතකොට
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,347
    20,985
    113
    හස්තිශෛලපුර
    මූ වෙනිසියුලාවේ ජනාධිපතිව උස්සලා වෙනිසියුලාවේ තෙල් අයිතිකරගත්තා විතරයි ලෝකෙට තෙල් දෙන අනික් රටවල් වල oil refinery වලට එක දිගට ෂොට් එක දෙනවා..ඒකත් මාරයි නේද..🤔

    Village People Dancing GIF by de chinezen



    US oil refinery tika


    200.gif
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,824
    9,181
    113
    US and Houthi karali karayo set wela gemak gahanawada manda ban
    • Middle east oil supply eka disrupt weddi US, Russia walin apata oil ganna wenwa
    • And Houthi attack walin defend krnna middle east countries walata US defense support eka one

    (Okama thiyenawa South Korea walatat. North Korea attack walin defend karanna US defense support eka South Korea walata one)
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,116
    5,129
    113
    අනුරයිය ඉන්නකන් නම් මොකාටවත් බය නෑ

    අය්යා තෙල් නැව් හදෙන් හරි මෙට්‍රික් ටොන් දසලක්ශ35000ක් ගෙනත් දෙයි එක්කො මාලිමාවෙන් මහාචාර්ය වරු දම්මල තෙල් මෙහෙ හින්දවල දෙයි🤩
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,156
    4,865
    113
    Sri Lanka
    View attachment 269922

    Diesel aye wadi unoth okkoma badu ganan yanawa :sorry:

    View attachment 269923
    වැඩි වෙනවා බන්. යූකේ වල සමහර ශෙඩ් වල ඩීසල් වල ගාන £2 වගෙ වෙනවා දැන්. තව සතියක් දෙකක් මෙහෙම ගියොත් නම් බඩු පැක්.