තවත් වැඩ බැරි කෑ කෝ පප්පෙක් මරු කියවයි! මුන්ට දැන් පිස්සු හැදිලා

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,798
    13,666
    113
    මේ බූරූ පම්කයා කාගෙද ලනුවක් ගිලලා.

    රජ්‍යා හා රජය කියන්නේ සන්කල්ප දෙකක්. රජය සීමා සහිත කාලයකට රජ්‍ය පාලනය කරන යාන්‍ත්‍රනයක්. රජය තාවකලිකයි , රජ්‍ය සදාකාලිකයි.
    රාජ්‍ය කියන්නේ විධායකය, විව්‍යස්ථාධයකය. ශ්‍රෙෂ්ඨාධ්කරනය කියන තුනේ එකතුවක්.

    මූ හිතන් ඇත්තේ රාජ්‍ය කියනේ මුන්ගෙ පැලවත්තේ වගේ ගුබ්බෑමක් කියලා


    අනේ මන්දා මුන් කොහේ ආපු හරක්ද කියලා
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,247
    102,137
    113
    රාජ්‍යය බාර දෙන්නේ රජ කෙනෙක්ට මිසක් නරියෙක්ට නෙවෙයි නෙ. ආයේ රජ කරන්න රජවරු නැති නිසා ව්‍යවස්ථාව තමා දැන් රජ කරන්නෙ.

    bump

    අද නැද්ද සපෝටර්ලා?
    මේ වගේ රාජ්‍යය විරෝධී ප්‍රකාශන ගැන grok එකෙන් මොකද කියන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,788
    1
    16,926
    113
    @Max_r මාලිමාවෙ පුදුම කසිප්පු කාරයො ටිකක් ඉන්නෙ නේද බන් ? මන්ත්‍රීත් බීල එනව කියන්නෙ ඩෝබි ටික කොහොම බීලා එනවා ඇත්ද. 🤷‍♂️ 🐮
    බොන එක අවුලක් නැ කියලා උබලගේ ලේකම් සර් කිවා! ;) :cool:
     
    • Haha
    Reactions: Candid-B

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,066
    1,283
    113
    Hamilton, NZ
    Mu ekkanam karima areas fonna ගුnp hal kali :lol:

    Noice Thats Nice GIF
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,788
    1
    16,926
    113
    මොන්සනා ඉතිං වෙන මොනවා ශෙයාර් කරන්නද?
    බයි රැලිය හයිප් එක යනකම් බයි රැලිය ශෙයාර් කරා!
    දැන් එක එක ක්ලිප් කෑලි උස්සන් එනවා!


    ඉස්සර හාමු වගෙ සංවර්ධන නියුස් දාපු මොන්සනා, දැන් මැන්ටලා වෙලා :( :sorry:
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,860
    2,692
    113
    ගොන් හුත්තෙක්. ආණ්ඩුව දන්නෙත් නෑ. රාජ්‍යය දන්නෙත් නෑ. ඉතිහාසේ දන්නෙත් නෑ. ඩෝබියෝ මේ වගේ කතා අහගෙන හිටියාම තෙත් වෙලා දගලනවා "බලන්න ප්‍රසන්නගේ දැනුම" කියලා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,037
    6,467
    113
    මෙන්න ඩෝබියෝ උඹලගේ රජ වුන නරියා ගැන කියන්නේ..🙃🙃🙃🙃🙃





    ඵයා උයාලගෙ සූර පප්පා නිසා වෙන්න අැති ..🙃🙃🙃🙃🙃



    සූර පප්පා:rofl:
     
    • Haha
    Reactions: KDH and neyohk

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,066
    1,283
    113
    Hamilton, NZ
    මෙන්න ඩෝබියෝ උඹලගේ රජ වුන නරියා ගැන කියන්නේ..🙃🙃🙃🙃🙃





    ඵයා උයාලගෙ සූර පප්පා නිසා වෙන්න අැති ..🙃🙃🙃🙃🙃



    didn't even watch. oya kediriya dakkama athi :lol: :love:
     

    Similar threads