පොලිස් මාමලාට Body cam, torch එක තියෙන නිළ ඇදුමක් දෙනවලු

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,602
    1
    101,754
    113
    34
    Kalutara
    2025 සැප්තැම්බර් වල ඉඳන් කැමරා හයි කරන්නේ පොලිසියට. ඕක කවදාවත් වෙන්නේ නෑ.


    Hejt7bt.png
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,133
    2,672
    113
    දුන්න ත් අපේ උන් අදීද... අන්න අහරෙ කෝච්චි නම් ස්ට්‍රයික්ලු හැබැයි
    පාරේ දඩ, වැටලීම් වගේ ඒවා වලට මේ වීඩියෝ සාක්ෂිය දාන එක අනිවාර්ය කරන්න ඕන. පිටරටවල වගේ පොලිස් බයික් ජීප් වලටත් අනිවාර්ය කරන්න ඕන
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,019
    11,602
    113
    හුත්තලා ඕක ඔන් කරගෙන ඉන්නෙත් නැහැ
    ඕක බේස් කරගෙන නීති අප්ඩේට් වෙන්නෙත් නැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,680
    32,406
    113
    2025 සැප්තැම්බර් වල ඉඳන් කැමරා හයි කරන්නේ පොලිසියට. ඕක කවදාවත් වෙන්නේ නෑ.


    Hejt7bt.png
    Police athuleth hai karanna ona ethakota sakakaruwanta paharadim ehemath awama weine. habai ithin 24/7 on wela thiyennath ona...
     
    • Like
    Reactions: Inigo Montoya