අඩෝඕඕඕඔ💔

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,525
    1,133
    113
    FB_IMG_1789483756450.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,598
    7,498
    113
    මේක නම් හිතලා ගහපු ගේමක් වගේ. මූව මානසිකව වට්ටන්න.
     
    • Like
    Reactions: Inigo Montoya

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,626
    7,032
    113
    දක්ශතාවය්ට තියෙන්නේ ඕකේ නෙමේ බන්.. මේක සමහර විට මාර මෝටිවේට් එකක්වෙන්න ඉඩ තියෙනවා.. අර එකෙක් කියලතිබ්බා මීඩියා වලින් ඈත් කරල තියන්න කියල.. ඒක නම් ඇත්තක්..
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,133
    113
    දක්ශතාවය්ට තියෙන්නේ ඕකේ නෙමේ බන්.. මේක සමහර විට මාර මෝටිවේට් එකක්වෙන්න ඉඩ තියෙනවා.. අර එකෙක් කියලතිබ්බා මීඩියා වලින් ඈත් කරල තියන්න කියල.. ඒක නම් ඇත්තක්..
    මම මෙක දැම්මෙ උන දෙ ප්ලැන් එකක් ද කියලා දැනගන්න බන් ගොඩක් අය කියන්නෙ එකායි අපේ අනූ මෙ ගැන බලන්න ඔනෙ
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,214
    12,401
    113
    මානසික වැටෙනවානේ
    Pissuda yako. Cricketers lage kochchara bat kadenawada..
    Oya wisi karana magulata wada bat ekak thaman boola gahala gahala padam unu ekakai aluth ekei loku wenasak thiyanawa..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,321
    10,836
    113
    2nd Chance එකා තමයි මුට ඔතනින් ගොඩක් දුන්නේ මුල ඉදන්ම


    Thread එක hijack කරනවා නෙවෙයි,
    ඒ කෙල්ලගෙ සෑහෙන රවුම්නෙ. කාලෙකින් කෙල්ලෙක්ට වීඩියෝ එකකින් දැකලා ආස හිතුනේ
    Thinking Think GIF by TLC Europe
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,525
    1,133
    113
    Pissuda yako. Cricketers lage kochchara bat kadenawada..
    Oya wisi karana magulata wada bat ekak thaman gahala use karapu ekakai aluth ekei loku wenasak thiyanawa..
    ක්‍රිකට් සහා මේක එකක් වගෙ දකින්න බැ බන්
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,567
    1,052
    113
    "ඉතින් රොමෙශ්, මීට වඩා මහත කලු ජැවලින් එකක් ඔයාට තියෙනව කියලා මට ආරංචි වුනා.
    ඒක ඔයාගේ කාමරේට ගෙනිහින් මට පස්සේ පෙන්නන්කෝ ඉතින්. :love2:"
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,292
    6,187
    113
    canada
    ගුවන් ගමන් වලදී බඩු කැඩෙන්න පුළුවන්. සාමාන්‍ය බැග් එකක් නම් කොලිටිය අඩු නම් එක ට්‍රිප් එකෙන් ඉවරයි.
    මේ වගේ විශේෂ බඩු හොද quality case එකක් දැම්මනම හානි වෙන එක නැති කරගන්න තිබ්බ

    https://www.marchants.com/hardshell...fzuiSwpqp60fgxNXp43WOmEvouWfE_1UUmtEridaq-r6C