අපි හැමෝම බල්ලගේ නම අනුර කුමාර කියලා දාමුද :lol: :lol:🙏
kasun090354t Well-known member Aug 21, 2011 24,439 36,646 113 කෑගල්ල Sep 15, 2026 #1 අපි හැමෝම බල්ලගේ නම අනුර කුමාර කියලා දාමුද Reactions: HKavinda, War Fighter, Walter White and 6 others
Inigo Montoya Well-known member Nov 15, 2025 8,587 16,803 113 35 Spain Sep 15, 2026 #2 මරු වැඩේ, ඊළඟට ඕකා ඔය නම කියවන එකත් තහනම් කරනවා. Reactions: HKavinda, War Fighter, wtsamantha and 2 others
charitha2011 Well-known member Jan 25, 2011 16,681 1 32,485 113 - උඩරට - Sep 15, 2026 #3 බල්ලන්ට NIC එක හදලා දීලා තියෙන්නේ ජන්දේ ගන්න බන්.. Reactions: Inigo Montoya
tinto brass Well-known member Dec 25, 2014 4,711 6,319 113 Sep 15, 2026 #4 උබ එහෙම දැම්මොත් නමල් මහින්දල එහෙම සීයට70ක් ඉදියි.. Reactions: starcred007 and ChoronaSottiya
helplesser Well-known member Nov 20, 2017 18,364 28,120 113 36 Mirihana alis.alberta.ca Sep 16, 2026 #5 බල්ල register කරන්න යනකොට : Spoiler බලාගෙන උබවත් අල්ලලා රෙජිස්ටර් කරයි Reactions: Maui_15, Gunther and Schrodinger Cat
kasun090354t Well-known member Aug 21, 2011 24,439 36,646 113 කෑගල්ල Sep 16, 2026 #6 අපිට තව "ලපය" කියලත් දාන්න පුලුවන්... Reactions: Inigo Montoya, HKavinda and War Fighter
topkollek Well-known member May 22, 2014 44,376 1 58,849 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 16, 2026 #7 බොලාගේ කයිය තමයි. පුළුවන් නම් කරල පෙන්නපන් Reactions: Inigo Montoya
Walter White Well-known member Nov 20, 2019 43,725 125,498 113 දෙහිවල Sep 16, 2026 #8 එරෝසන් කියලා දාමු Reactions: Inigo Montoya, War Fighter, starcred007 and 1 other person