2026 දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා පහළ බහි!

monson

Well-known member
  • May 7, 2007
    26,069
    29,777
    113
    2026 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.1ක ආර්ථික වර්ධනයක් වාර්තා වී තිබූ අතර, ඒ අනුව දෙවන කාර්තුවේදී ආර්ථික වර්ධන වේගය සියයට 4.2ක් දක්වා පහළ ගොස් තිබේ.

    - https://sinhala.adaderana.lk/news/251531

    N6sTg8c.jpeg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,552
    1
    16,526
    113
    අඩුවෙන ත්‍රෙඩ්ස් බයි මොන්සන් :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,441
    17,623
    113
    ලපයා ලංකාවේ මෝඩ ජෙප්පොන්ට චීන්නු පෙන්නලා ලංකාව කියුබාවක් කරලා තමයි පස්ස බලන්නේ...🙃🙃🙃

     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,855
    1
    63,040
    113
    Mother Earth
    Me ponnappu karapu waden dina 52 aanduwa awa. A instability ekath ekka foreign investorsla 1.5bn USD adda mehen eliyata. Unge investments galawan giya. Oka 2019 wela Gota awilla 2020 Covid awa. Kelama wela giya.
    පස්සෙ පාස්කු ප්‍රහාරය දුන්නා. මූ රට ගිහින් ඉද්දි. 🤷‍♂️
     
    • Wow
    Reactions: Tricle_Buwa

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,171
    3,476
    113
    colombo

    දේශපාලනයේ දරුණුම එකෙක් වැඩි ශද්ද බද්ද නැහැ කෙලින්ම දැලි පිහියෙන් බෙල්ල කපන්න ඒ වගේම තමයි සල්ලි. මහින්ද ලා කළු සල්ලි තිබ්බාම මූට තුයෙනෙන් ඔක්කොම සල්ලි ජෙණිවින් බිස්නස් කරලා ගත්ත ඒවා කියලා පෙන්නන්නේ. කාටද එහෙම කරන්න පුළුවන්


    තාම නඩුවක් වත් නැහැ නේ

    Me ponnappu karapu waden dina 52 aanduwa awa. A instability ekath ekka foreign investorsla 1.5bn USD adda mehen eliyata. Unge investments galawan giya. Oka 2019 wela Gota awilla 2020 Covid awa. Kelama wela giya.
    දේශපාලන සතා වුණටා රටක් පාලනය කරන්න බැරි පොන්නයෙක් ..
    මහා බැංකු හොරකම
    හම්බන්තොට වරාය වික්කා එකේ සල්ලි
    ඊට පස්සේ මේ විගඩම.

    ඩොලර් එක බලං හිටපු ගමන් උඩ ගියේ.


    ඊට පස්සේ පාස්කු ගහනකම්. බලං හිටියා.

    ලංකාව ම ආනතම කරලා දැම්ම ගොන් බල්ලෙක්


    ඊළඟට ගෝටා ආවා
    කොරෝනා ආව
    .රසියන් යුද්දෙ ආව එතනින් අපේ කතාව ඉවරයි
    ------ Post added on Sep 15, 2026 at 6:50 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,940
    9,775
    113
    Me ponnappu karapu waden dina 52 aanduwa awa. A instability ekath ekka foreign investorsla 1.5bn USD adda mehen eliyata. Unge investments galawan giya. Oka 2019 wela Gota awilla 2020 Covid awa. Kelama wela giya.

    සිරිසේන තමයි රට බංකොලොත් කරපු මහ මොළකරු..සිරිසේනගේ පාලන කාලේ අන්තිම අවුරුද්දේ මුල වගේ ඉඳන් තමයි රටේ ගෑස් පෝලිම් ඵහෙම පටන් ගත්තේ..
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,069
    29,777
    113
    මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා. - Economatta Blog

    o4tvaq2.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් සර්ට අලුත් කෝට් බෑයක් එක්ක හැලෙන්නැති කලිසමක් එහෙම මහලා දීපන්. තව මාස දෙකකින් රට වැටුණම බාරගන්න ලෑස්ති පිට ඉන්න කියහන්. 🙏🏼😎
     
    • Haha
    Reactions: Max_r and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    41,422
    55,462
    113
    Colombo
    නාකි මයින , නන්දි ගවය, සිරා , කජු සීය 100% තියන් ගිය වර්දන වේගය ජෙප්පො 4.2% පහල දාල :(