XibitZ මල්ලිගෙ වෙහිකල් කඩේ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,279
    1
    4,096
    113
    Moratuwa
    ehama baluwama mewa watinawa

    a photo eka mama lee business karapu kale gaththa ekak.
    hema lee waththakama kapana lee molata adinne hijet batta walin.
    ekata hethuwa thattuwa pahala thiyena nisa lee kotan lorry ekata danna lesiyi. loku lorry thibbath ewala thattuwa usa nisa kotan patawana aya a lorry walata kotan danna kemathi na patawanna amaru nisa.

    japana adanawa moratuwe ewun hijet lorry walata karana weda dekkanam.

    අතින් 10ක් වගේ දීලා අව්රුදු 5ක් විතර ගෙවාගෙන යන්න පුළුවන් Hijet, WagonR වගේ පොඩි වෑන් බඩියක් තිබුනොත් කියපන්.

    ela man kiyannam. ubata puluwannam 25k withara set karaganin unregistered ekakata yanna try ekak denna puluwan
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,338
    9,266
    113
    Dubai
    a photo eka mama lee business karapu kale gaththa ekak.
    hema lee waththakama kapana lee molata adinne hijet batta walin.
    ekata hethuwa thattuwa pahala thiyena nisa lee kotan lorry ekata danna lesiyi. loku lorry thibbath ewala thattuwa usa nisa kotan patawana aya a lorry walata kotan danna kemathi na patawanna amaru nisa.

    japana adanawa moratuwe ewun hijet lorry walata karana weda dekkanam.

    ela man kiyannam. ubata puluwannam 25k withara set karaganin unregistered ekakata yanna try ekak denna puluwan
    මාසෙට කීයක් විතර ගෙවන්න සෙට් වෙයිද බන් 25ක් දීලා ගෙනාවොත් අව්රුදු 5කට?
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,279
    1
    4,096
    113
    Moratuwa
    Congratulation machan ,ube lee business eka nedda den

    දැන් ලී බිස්නස් කරන්නේ නෑ බන්.
    ලී බඩු බිස්නස් එකත් ශොප් වලට විතරයි කරන්නේ.
    මම 2014 ඉදන් වාහන බිස්නස් එකට එන්න උත්සහ කරේ.
    අවශ්‍යය කැපිටල් එක හදාගන්න අනිත් බිස්නස් කරේ.
    අවුරුදු 12ක් මහන්සිවුනා.

    වාහන බිස්නස් එක ස්ථිර වුනාම ලී බඩු බිස්නස් එකත් නවත්තනවා.

    මාසෙට කීයක් විතර ගෙවන්න සෙට් වෙයිද බන් 25ක් දීලා ගෙනාවොත් අව්රුදු 5කට?

    සාමාන්‍යයෙන් අවුරුදු 5ට ලක්ශෙකට 2600-2700 වගේ වෙනවා.
     
    • Like
    Reactions: tas

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,753
    2,761
    113
    මේ ඉර හද යට
    200.gif
     
    • Love
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,279
    1
    4,096
    113
    Moratuwa
    මාසෙට කීයක් විතර ගෙවන්න සෙට් වෙයිද බන් 25ක් දීලා ගෙනාවොත් අව්රුදු 5කට?

    leasing wala ada rate eka 16%
    lakshayakata awurudu 3ta 3620, 4ta 2950, 5ta 2540
    ubeta ona ganen oka wedikarapan
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,228
    10,117
    113
    දැන් ලී බිස්නස් කරන්නේ නෑ බන්.
    ලී බඩු බිස්නස් එකත් ශොප් වලට විතරයි කරන්නේ.
    මම 2014 ඉදන් වාහන බිස්නස් එකට එන්න උත්සහ කරේ.
    අවශ්‍යය කැපිටල් එක හදාගන්න අනිත් බිස්නස් කරේ.
    අවුරුදු 12ක් මහන්සිවුනා.

    වාහන බිස්නස් එක ස්ථිර වුනාම ලී බඩු බිස්නස් එකත් නවත්තනවා.

    සාමාන්‍යයෙන් අවුරුදු 5ට ලක්ශෙකට 2600-2700 වගේ වෙනවා.
    lee business ekata mokada wune? uba kiwwa ne issra hodata profit karnawa kiyala. ai nawathana yanne
     
    • Love
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,279
    1
    4,096
    113
    Moratuwa
    lee business ekata mokada wune? uba kiwwa ne issra hodata profit karnawa kiyala. ai nawathana yanne

    lee badu business eka genada ahuwe? lee business ekanam 2024 wage kare.
    lee badu business eka 2012 idan karanne.

    lee badu business eka karanawa furniture shop walata witarayi badu denne.
    meka sthawara wunama eka nawaththanawa.
    den mahansi wenna maruyi ban.
    passe kaleka lokuwata showroom ekak wage danna puluwannam dala minissu dammala karanawa
     
    • Wow
    Reactions: baba-chuti

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,006
    11,444
    113
    Fox Tv Shyne Johnson GIF by Empire FOX

    xzibit approved!

    chain saw ටිකක් ගෙනත් විකුණපන්කො. 🤷‍♂️
    chainsaw මොකටද, අහල පහල තම්බි පල්ලියකින් අහපන්, කඩු තියෙනව තණකොල කපන්න
    ------ Post added on Sep 16, 2026 at 8:09 AM
     
    • Like
    Reactions: XibitZ