කෙන්ක් ගෙ ඉඩමකින් කොටසක් මිලට ගත්තාම , වැඩේ සිද්ද වෙන්න ඕන පිලිවෙල හරියට දන්න කෙනෙක් කියනව ද ?

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    කෙන්ක් ගෙ ඉඩමකින් කොටසක් මිලට ගත්තාම , වැඩේ සිද්ද වෙන්න ඕන පිලිවෙල හරියට දන්න කෙනෙක් කියනව ද ?

    1. ඉඩම කච්චේරියෙ ලියාපදින්චි කිරීම
    2. ඉඩමෙ ප්ලෑන් එක ප්‍රාදේශීය සභාවෙන් අනුමත කර ගැනීම
    3. පලාත් ආයතනය ආදායම් බදු ගෙවීම (මුද්දර ගාස්තු )
    බ්ලා බ්ලා
    මට ඔක්කොම පැටලිලා ලෝයරුත් බුලක් ගහල හිර වෙලා ඉන්නෙ
    පුලුවන් නන් ඉඩමෙ ගෙයක් හදන්න අවසර ගැනීම දක්වාම පැහැදිලි කරන්න
     
    avishkaw

    Well-known member
  • Mar 9, 2016
    323
    262
    63
    Idage kotasak ganna kalin plan eka approve karanna oni.....
    eta passe deed eka sign kalama lawyer kohomath register karanava
    ganna gane tax ekath gewanna oni register karanna kalin
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    Idage kotasak ganna kalin plan eka approve karanna oni.....
    eta passe deed eka sign kalama lawyer kohomath register karanava
    ganna gane tax ekath gewanna oni register karanna kalin
    plan eka approve karanne kawda machan ?? kohomada oka karanne,
    dan mage eke plan eka approve karala na, anik deka karala seen ekak thiyenne
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    914
    1,809
    93
    salli diila iwarai ban
    dan oka pradeshiya sabawen kara ganna puluwan wei da ?

    සල්ලි ගෙවන්න කලින් ඉඩම මැනලා, මායිම් බලල, සර්වේ ප්ලෑන් ඇඳලා, ඒවා පාස් කරලා නෙමෙයි ද ගත්තේ?

    ඉඩම මැද ලිඳක් තියෙනවද කියල බලපං. උඹ හොඳම විදියට නාන්න යන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,602
    22,691
    113
    ගම මහනුවරයි - Nicaragua
    salli diila iwarai ban
    dan oka pradeshiya sabawen kara ganna puluwan wei da ?
    🤦‍♂️🤦‍♂️🤦‍♂️ mokak gannada uba salli dunne dan? plan eka wath nathuwa ..

    1789548027357.jpeg
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,928
    48,853
    113
    හොඳ experience තියෙන ලෝයර් කෙනෙක් හම්බ වෙන්න..විිකුණන ඵකාව කවදාවත් විශ්වාස කරල ඉඩම් ගන්න ඵපා..
     
    • Like
    Reactions: $onny

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,672
    2,360
    113
    hoda lawyer kenek hoyaganna. mulinma balanna ona gatta idame plan eka & meka kadanna puluwanda kiyana eka (Anu bedim sdaha walangui kiana eka). ita passe land registry eken paththiru tianawa ganna ona. aran balanna nadu / clear title ekak tianawada kiana eka (Deed eke tiana name eka paththiruwe tianawada clearly transfer wela tianawada kiana ewa)
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,201
    9,542
    113
    සල්ලි ගෙවන්න කලින් ඉඩම මැනලා, මායිම් බලල, සර්වේ ප්ලෑන් ඇඳලා, ඒවා පාස් කරලා නෙමෙයි ද ගත්තේ?

    ඉඩම මැද ලිඳක් තියෙනවද කියල බලපං. උඹ හොඳම විදියට නාන්න යන්නෙ.

    hoda lawyer kenek hoyaganna. mulinma balanna ona gatta idame plan eka & meka kadanna puluwanda kiyana eka (Anu bedim sdaha walangui kiana eka). ita passe land registry eken paththiru tianawa ganna ona. aran balanna nadu / clear title ekak tianawada kiana eka (Deed eke tiana name eka paththiruwe tianawada clearly transfer wela tianawada kiana ewa)
    ඉඩම මැනලා, - kara
    මායිම් බලල, - kara
    සර්වේ ප්ලෑන් ඇඳලා - kara
    registry eken paththiru tianawa ganna ona. - kara
    aran balanna nadu / clear title ekak tianawada kiana - kara
    පාස් කරලා නෙමෙයි ද ගත්තේ - Meka kare na

    iita passe oppuwa liwwa
    muddara gasthu gewwa

    mata kiyapan dan mama mokak da karanna one kiyala
    asanara wela inne
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,301
    4,112

    ahenam ithin survay plan eka aragena pradeshiya sbahawata palayan. un book 1k denawa. eka fill karala deepan. eta passe anawa TO kenek idama balanna. athakota awul thinawa nam kiyai.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,870
    1,553
    113
    පාස් කරලා නෙමෙයි ද ගත්තේ - Meka kare na

    This is the weak point

    ප්ලෑන් pass කරලා නැති උනාම කේස් එකක් තියෙන ඉඩමක් නම් අමාරුවේ
    උදා: මුල් plan එක (ලොකු ඉඩම ) 1977 පස්සේ එකක් නම් ඒකේ plan එක pass කරපු එකේ copy එකක් ඕන ... ඒක pass කරලා නැත්තම් ඔයාගේ එක pass කරන්නේ නෑ .... පාරවල් නියමිත පළලින් නැත්තම් plan පාස් කරන්නේ නෑ .... වතුර බස්සන ඒවා වගේ ගොඩක් rules තියෙනවා ...

    දැන් කරන්න දෙයක් නෑ ... අදාළ නගර සභාවට ගිහිල්ල application එකක් අරගෙන ඒකෙ කියල තියෙන පිළිවෙලට වැඩේ කරන්න.......

    විකුනපු කෙනාගෙන් මුල් plan අනුමත කරපු එකේ copy එක ඉල්ලගෙනම යන්න
     
    meka hari.

    uba kohenda ban lawyer hoya gaththe? street line, non vesting certificate baluwe nadda?