ඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?![]()
සිරිලිය Missing![]()
ඔය සල්ලි ලැබුණාම එහෙන්ම බාංක් එකේ තිබ්බාන්නම් මොන හරි කරගන්න පුළුවන්. පොලී හරි වෙනත් වාසි අරන් නම් බාබා ලැබෙයි සිරිලිය අම්මණ්ඩි ටඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?
කවුද දැන් ඩොනේශන් එක දීල තියෙන්නෙ?
එහෙම ඩොනේශන් උනත් අවුරුදු ගනන් තියාගෙන ඉදල පස්සෙ ආ මට අමතක වෙලා තිබ්බනෙ කියල දුන්නොත් අවුලක් නැද්ද? වංචාවක් නෙමේ අමතක වීමක් කියල ශේප් වෙන්න පුලුවන් ද?
කන්න් බොන්න ගන්න ඕනෙ නෑ fixed deposit දාල තිබ්බත් ඕක දැන් 2-3 times වැඩි වෙන්න ඕනෙ
ඔය කෝටිය නම් ඔහොම්ම තිබ්බ ද දන්නෙත් නෑ හැබැයි.. පොඩිම ගානකුත් නෙමේනෙ ඒත්..ඔය සල්ලි ලැබුණාම එහෙන්ම බාංක් එකේ තිබ්බාන්නම් මොන හරි කරගන්න පුළුවන්. පොලී හරි වෙනත් වාසි අරන් නම් බාබා ලැබෙයි සිරිලිය අම්මණ්ඩි ට
Concrete?
Umbala, api ehema nam melahata athule...222222222V
ඩේසි ආච්චි වගේ ඩිමෙන්ෂිය කිව්ව නම් ගොඩ.ඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?
කවුද දැන් ඩොනේශන් එක දීල තියෙන්නෙ?
එහෙම ඩොනේශන් උනත් අවුරුදු ගනන් තියාගෙන ඉදල පස්සෙ ආ මට අමතක වෙලා තිබ්බනෙ කියල දුන්නොත් අවුලක් නැද්ද? වංචාවක් නෙමේ අමතක වීමක් කියල ශේප් වෙන්න පුලුවන් ද?
කන්න් බොන්න ගන්න ඕනෙ නෑ fixed deposit දාල තිබ්බත් ඕක දැන් 2-3 times වැඩි වෙන්න ඕනෙ
ආයේ එන්නේ නාමල් සර් ජනපති උනාම

එහෙනම් සිරාන්ති අම්මා එන්නේ 2920ආයේ එන්නේ නාමල් සර් ජනපති උනාම
මුගෙන් තාර ගන්න විදියක් නැද්ද ?