බේත් ගන්න සල්ලි නැ පුළුවන් නං රුපියල් 6000ක් දෙන්න චැනලිං යන්න. 🙏

raman2

Well-known member
  • Feb 16, 2009
    10,044
    12,151
    113
    mokadda lede?
    mama ammawa channeling kara kara indala nikamata gov hospital giya..
    yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna.
    methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors.

    channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna..
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    A t e gahala nida ganin ban . Leda honda wenawa

    මානසික වෛද්‍යවරයෙක් හම්බෙන්නෙ. මං ලොරියක් පදින්නෙ. ඇලට් එකේ ඉන්න අයිස් ගැහුවා. ඒකට බේත් ගන්නෙ දැන්.
    Mr. O G G S KUMARA
    ඔව් ගයාන් කුමාර
     
    yako gov palayan. gov godak hospital wala mental health unit wala polimawath naha wadiya..
    channeling giyata consultant lata umba ekka paya ganan katha kara kara inna wela naha un nikan hithala beth liyala umbawa thallu karala danawa.. adu gane history eka wath kiyawanne naha..
    gov giya nam umba ekka payak wath katha karala SHO la okoma document karala consultant ta pennane. anika progress monitor karanawa. history kiyonawa.
    admit wela beth gathath oya ward wala ballek wath naha, hondata kaka bibi honda wenakan inna puluwan.. okkoma free
     
    Last edited:

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    yako gov palayan. gov godak hospital wala mental health unit wala polimawath naha wadiya..
    consultant lata umba ekka paya ganan katha kara kara inna wela naha un nikan hithala beth liyala umbawa thallu karala danawa.. adu gane history eka wath kiyawanne naha..
    gov giya nam umba ekka payak wath katha karala SHO la okoma document karala consultant ta pennane.
    admit wela beth gathath oya ward wala ballek wath naha, hondata kaka bibi honda wenakan inna puluwan.. okkoma free
    Gov ගියා වැඩක් වුණේ නැහැ මචං. ඇබ්බැහි වීම් වලට හරියන්නෙ නැතුව ඇති. මං ඉස්පිරිතාලෙත් නැවතිලා ඉඳලා තියෙනවා අයිස් ගහනවා කිවුවම අමුතු විදිහට සලකන්නෙ. ප්‍රයිවට් යන එකෙන් තමා නවත්ත ගත්තෙ. මට වෙනදට මේකෙ මෙම්බර් කෙනෙක් ආසිරි එකෙන් දාලා දෙනවා එයා රිප්ලයි නැහැ. බෙහෙතුත් එවුවා නිකං. :-(
    video eka msg ekak dapan
    මොන වීඩියෝද මචං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,971
    76,417
    113
    බේත් ගන්න සල්ලි නැ පුළුවන් නං රුපියල් 6000ක් දෙන්න චැනලිං යන්න, බෙහෙත් ගන්න. 🙏 නැත්නම් ආසිරි එකේ චැනලින් එකක් දාලා දෙන්න මං කියන දාට. ආපහු ගෙවන්න නං බැහැ බොරු කියන්නෙ මොකටද?

    8003163920
    Commercial Bank
    O G Kumara
    ආගම් වලට බැනලා අවදානේ ගන්න ගියා, හරි ගියෙ නෑ, එක එක උන්ගෙ අම්මලාට බැනලා අවදානෙ ගන්න ගියා හරි ගියෙ නෑ. දැන් හිඟාකාල අවදානෙ ගන්න යනවා. 🤭 🤭

    A t e gahala nida ganin ban . Leda honda wenawa

    mokadda lede?
    mama ammawa channeling kara kara indala nikamata gov hospital giya..
    yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna.
    methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors.

    channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna..

    Mr. O G G S KUMARA

    video eka msg ekak dapan
    උඹලත් බන් අමු ගවයෝ මේ වගෙ උන්ගෙ පච වලට අහුවෙන්න.:sneaky::sneaky:
     
    • Sad
    Reactions: EVC

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    ආගම් වලට බැනලා අවදානේ ගන්න ගියා, හරි ගියෙ නෑ, එක එක උන්ගෙ අම්මලාට බැනලා අවදානෙ ගන්න ගියා හරි ගියෙ නෑ. දැන් හිඟාකාල අවදානෙ ගන්න යනවා. 🤭 🤭

    උඹලත් බන් අමු ගවයෝ මේ වගෙ උන්ගෙ පච වලට අහුවෙන්න.:sneaky::sneaky:
    හිඟාකාලා අවදානය ගන්න පිස්සුද බං මට. මගේ නම ඔක්කොම මේකෙත් එක්ස්පොස් වෙනවනෙ. උඹලගෙ ලොකුකම් බලන්ට ඕනෙ නැහැ මට මෙච්චර කල් උදවු කරපු එකෙක් හිටියා. කරුමෙට ඌ මිසිං. කරන්න දෙයක් නැතිම තැන අකවුන්ට් නම්බර් එක දැම්මේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,239
    19,302
    113
    mokadda lede?
    mama ammawa channeling kara kara indala nikamata gov hospital giya..
    yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna.
    methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors.

    channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna..
    මටත් මගෙ යාලු ඩොක්කු කියන්නෙ මොන දේ උනත් රජයේ එකට පලයං කියල
     
    virantha

    Well-known member
  • Feb 28, 2007
    348
    353
    63
    Gov ගියා වැඩක් වුණේ නැහැ මචං. ඇබ්බැහි වීම් වලට හරියන්නෙ නැතුව ඇති. මං ඉස්පිරිතාලෙත් නැවතිලා ඉඳලා තියෙනවා අයිස් ගහනවා කිවුවම අමුතු විදිහට සලකන්නෙ. ප්‍රයිවට් යන එකෙන් තමා නවත්ත ගත්තෙ. මට වෙනදට මේකෙ මෙම්බර් කෙනෙක් ආසිරි එකෙන් දාලා දෙනවා එයා රිප්ලයි නැහැ. බෙහෙතුත් එවුවා නිකං. :-(
    oya channel karana doca inna gov hospital eka hoyan eke clinic ekata palayan. uta ugen channel karala beth gaththa prescription uth pennapan. kelinma salli naha channel karanna kiyapan. aniwa udaw karai..
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    Branch eka mokakda machan
    Wattegama වත්තේගම

    oya channel karana doca inna gov hospital eka hoyan eke clinic ekata palayan. uta ugen channel karala beth gaththa prescription uth pennapan. kelinma salli naha channel karanna kiyapan. aniwa udaw karai..
    කිවුවා එන්ඩ කියලා සල්ලි ප්‍රශ්නයක් තියෙනවා නං. මං එක සැරයක් ගියා. ඒත් එළියෙන් බෙහෙත් ගන්ඩ ඕනෙ බ්‍රෝ. ඉස්පිරිතාලේ බෙහෙත් නැති තරං.

    Sick ekata dena tablet walata addict wela neda uba dan?

    ice + sick tablet gahanna purudu una ekek detected :yes:
    දොස්තර දෙන බෙහෙත් බං. ආයෙ අයිස් ගහන්ට හිතෙයි කියල බයයි බෙහෙත් බිවුවේ නැත්නම්. විට කෑවා සිගරට් බිවුවා. ඒවත් නැවතුනා බෙහෙත් වලට. ලොරියෙ යන නිසා බයයි. අදට විතරක් ගහනවා කියල දිගටම හුරු වෙනවා.
    ------ Post added on Sep 16, 2026 at 5:19 PM
     
    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    590
    737
    93
    ශ්‍රී ලංකාව
    රුපියල් 250ක් දාපු කෙනාට පිං. ඔබගේත් ඔබගෙ පවුලේත් සියලු දෙනාටම නිරෝගී සුව අත් වෙන්න ඕනෙ. බුදු සරණයි.
     
    • Love
    Reactions: Yudewwa

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    585
    556
    93
    mokadda lede?
    mama ammawa channeling kara kara indala nikamata gov hospital giya..
    yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna.
    methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors.

    channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna..

    thota tika dawasak yanakota therei clinic ekata