Kandy වලදි ගැහැනු ලමයි දෙන්නෙක් වැඩ පෙන්වයි

lilman

Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo

    කරුණාකර ඉක්මනින් approve කරන්න 🙏මගේ phone එක 7 වෙනිදා හවස නුවර ඉදන් නාවලපිටිය ආපූ CTB බස් එකේදි නැති වුණා. ඒ ගත්තු ගැහැණු ළමයා මට අදුර ගන්න පුළුවන්.එයා වාඩිවෙලා හිටියෙ.crowd වැඩි හින්ද දෙන්න වුණා.මං බෑග් එක එල්ලන්න හිටියාම ඒ ළමයිමයි ඉල්ලුවෙ බෑග් එක.එයා අතට දෙද්දී phone එක දාලා zipper එක වහල දුන්නේ.ඒ ළමයා කළබල වෙලා බැස්සම එයාගෙ යාලුව ඇහුවා කොහෙද යන්නේ කියලා. ඒ ළමයා phone එක අරන් බැහැල. එයා බැහල විනාඩි 10 කින් වගෙ මං phone එක හෙව්වා නෑ. ඒ හොරාගේ යාලුවට කිව්ව මගෙ phone එකට call ගන්න කියලා. Answer naa. දැන් සිද්ධවුණ ඔක්කොමයි ළමයි දෙන්නම හැසිරීම් රටාව හිතල බැලුවොත් මේ දේවල් කරන්නෙ හරිම සූක්ෂම කතාවෙලා.ඔයාලා කාට වුණත් තමන්ගේ වටිනා දේවල් නැති වෙන්න පුළුවන් මේ හොරු දෙන්නාගෙන්. මං university ඉගෙනගන්න ළමයෙක්. Lap එකක් නෑ එහෙම කෙනෙකුට phone එකක වටිනාකම අමුතුවෙන් කියන්න ඕන නෑනේ. සති දෙකක් වගෙ මගෙ සම්පූර්ණ ඉගෙනිම නතර වෙලා තියෙනේ.නැතිවුන විගස phone එකක් ගන්න තරම් ආර්ථික ශක්තියක් නෑ.මේකට ගන්න ක්‍රියා මාර්ග මොනවාද? උදව් කරන්න පුළුවන් අය කියන්න 🙏 . ඒ SIM එකට ආපු number එක අරන් දෙන්න පුළුවන් Dialog එකෙ වැඩ කරන කවුරුත් ඉන්නවා නම් කියන්න. නුවර hospital එක ගාව මේවා සිද්ද වුනේ. කෙනෙක්ගේ ජීවිත රැකෙන්න අරන් යන සල්ලි පවා නැති වෙන්න ඕන තරම් ඉඩ තිබෙනවා. Police entry දාලා තියෙන්නේ. මේක බලන උගතුන්, තරුණ තරුණියන්, බලධාරීන් උදව් කරන්න 🙏 Honour X5b ,Black , phone එකේම තිබ්බ තැඹිලි පාට wall paper එකක් දාලා තිබුනේ photo එක මතක් නෑ. ඔයාල ළග lock කඩන්න ආවොත් දන්වන්න පිං 🙏 0760378039 . මේක ඒ ළමයි දකිනවා නම් මට මගෙ phone එක දෙන්න 🙏 මං කිසිම ප්‍රශ්ණයක් කරන්නෙ නෑ 🙏 රු 35000 උනත් මං ගැහැණු ළමයෙක් උනත් මස් කඩේක වැඩ කරල ගත්තෙ . පුළුවන් අය උදව් කරන්න 🙏 සියලු ලිඛිත සාක්ෂි දෙන්නම්. මගෙ අනාගතේට තිබ්බෙ ඒ phone එකේ 🙏 0760378039

    මේක මගේ Post එකක් නෙමෙයි..ඒත් මේ Phone එක ගත්තු කෙනා හරි lock එක කඩන්න ගෙනාවොත් හරි please මේ ළමයට උදව් කරන්න..ඒ උනාට මහන්සියෙන් ගන්න දේවල් මේ වගේ හොරකම් කරන එක නම් අන්තිම පහත් වැඩක්..පුළුවන් කෙනෙක් මේ ළමයට එයාගේ Phone එක හොයා ගන්න උදව් කරන්න...🥺

    දැන් කෙල්ලො ගේම් දෙන්නෙ :oo:
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,896
    11,350

    ෆාතිමා ලා දෙන්නා හොඳට ගේම් ගහනවා ඇති දැන් උස්සපු ෆෝන් එකෙන්
     
    • Haha
    Reactions: wpril5