පන්සලේ චෛත්‍යය හැදීමට එකතු කළ සල්ලි, වෙන කෙනෙක් ඇවිත් එය සම්පූර්ණයෙන්ම සාදා දුන්නත් ආපසු දායකයින්ට බෙදන්නේ නැත - මෙන්න මෝඩ ජෙප්පන්ගෙ Logic 😂

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,734
    9,102
    113
    පොර නෙද එල්ලිලා මැරෙන්නෙ නෑ කියලා පොස්ට් එකක් දාලා තිබ්බෙ?
     
    • Haha
    Reactions: lilman

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,546
    17,886
    113
    මෝඩ ජෙප්පොන්ගේ ලොජික්..🙃

    4vexVuw.jpeg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,207
    9,595
    113

    උඹල හිතන්නෙ මේක ගොන් කතාවක් කියල ද ?
    ඔය කතාව ඇත්ත නේද ?
    උඹලගෙ පන්සලේ චයිත්තියට එකතු කරපු සල්ලි ආයෙ බෙදනව ද ? නෑ නෙ...
     
    • Like
    Reactions: Thiefx

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,517
    359
    83
    ඒකටත් පන්සලක් ගාව ගත්තා
    හැම මගුලටම ජාතිය, ආගම, මව්බිම...

    ගන්න ගිය එක හම්බවුනානම් ඒකෙන් වෙන එකක් වෙන තැනකට අරන් දෙන්න තිබ්බානේ...
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,072
    2,694
    113
    colombo
    කව්ද කිව්වෙ විරුද්ද නෑ කියල
    විරුද්ද හින්දනෙ පැමිණිලි කරල තියෙන්නෙ
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,863
    26,298
    113
    ඔව්වා සහතික ඇත්ත....
    මුදල් එකතු කරගෙන යද්දී චීන embessy එක බැහැලා අපි නිකන්. දෙන්නම්, පස්සේ අර tender එක අපට දාල දෙන්න කියලා trap කළා. පස්සේ මුන්ට ඒකෙ රහ වැටුන.

    බැසිල් ගේ කොන්ත්‍රාත් කරපු, RDA ඉඳලා අයින් වුණා Bsc Eng Civil කෙක් මම දන්නවා. ඌ රුපියල් බිලියන් 1ක්‌ වියදම් කළා පාර්ලිමේන්තු එන්න. ඒත් බැරි වුණා..... පාරකාන් කියලා හොරෙක් විදිහට හංවඩු ගැහිලා හිටපු හින්දා.

    ඒ කාලේ ගේම ගහපු පැලැන්තියක් පුදුම ඉක්මනට සල්ලි හෙව්වා.

    ප්‍රියත් බන්දු වික්‍රම ට තමයි දැන් amarican standards සමාගම අයිති, ඒකෙ ඉඩමක තමයි ඉබ්බන්වල Keels එක. එහා පැත්තේ Colombo HQ එක බැසිල් ගේ office එක. එකත් උගේ.

    ඔහොම ඔහොම බැලුවහම..... අපි දැන් සල්ලි පුදන්නෙත් උන්ගේම සමාගම් වලටම තමයි
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,967
    2,275
    113
    Galle
    උඹල හිතන්නෙ මේක ගොන් කතාවක් කියල ද ?
    ඔය කතාව ඇත්ත නේද ?
    උඹලගෙ පන්සලේ චයිත්තියට එකතු කරපු සල්ලි ආයෙ බෙදනව ද ? නෑ නෙ...
    ඌ නොකියා පන්සලටත් සොට් එක දීලා... ඇත්තටම අපි හිතන්නේ එහෙම හිතන එක පව් කියලා...කාටවත් කියන්න යන්නේ නෑනේ පන්සලේ සල්ලි එකතු කරා ඒ උනාට ඒව හරි විදියට පාවිච්චි කරේ නෑ කියලා... බලපන් උ මිනිස්සුන්ට පන්සල එපා කරපු හැටි.... සිරාවටම මිනිස්සුන්ගේ යටි හිත් වල තිවුන පන්සල එපා වීම දැන් ප්‍රසිද්ධියේ කතා කරන තැනටම ඇවිල්ලා