කෘත්‍රිම බුද්ධිය මොට කිරීමට සැලසුම්

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,697
    10,903
    113
    Galaha
    කෘතීම බුද්ධිය මොට කරේ නැත්නම් අපේ බුද්ධිය මොට වෙනවා...

    දැනටම ඒක වේගන එන්නේ...

    හැම ලබ්බම Ai වලින් අහන තැනට වැඩේ ගිහින් තියෙන්නේ දැන්...

    චාර්ල්ස් කියන දේවල් ඕකුන් අහන එකක් නෑ
    අද ටෙස්ට් එකක් තිබුනා අපිට. එකේ ගොඩක් උන් හොරෙන් ai දාල කරේ. මම ai නැතුව් අකරේ පුලුවන් කම තිබිලත්. මට තමයි වැඩිම මාර්ක්ස් තිබුනෙ. Ai වලින් දෙන සමහර උත්තර වැරදී.
     
    • Like
    Reactions: NRTG and kingcapton