උබ මොනවද බොන්නෙ ගැබ්ලින්ද,ඩල්සිෆම්ද
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,195 14,340 113 Sep 17, 2026 #41 උබ මොනවද බොන්නෙ ගැබ්ලින්ද,ඩල්සිෆම්ද
lalahihiruru Active member Jul 10, 2017 228 130 43 Colombo Sep 17, 2026 #42 Doctor ge namai, Hospital ekai, Date ekai kiyanna... Mama channeling ekak daannam...
Candid-B Well-known member Apr 25, 2019 35,852 1 63,030 113 Mother Earth Sep 17, 2026 #43 raman2 said: mokadda lede? mama ammawa channeling kara kara indala nikamata gov hospital giya.. yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna. methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors. channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna.. Click to expand... මේක සිරා කතාව හොඳේ. consultants ලා කියන්නෙ දොස්තර මුදලාලිලා බන්. your_love said: Kohenda Ice ganne? Ganna thana kiyapan Click to expand... මම හිතන්නෙ මූ මාළු බිස්නස් කරන්නෙ බන්. මාළු කල් තියා ගන්න අයිස් කුට්ටි ගැන කියන්නෙ. ------ Post added on Sep 17, 2026 at 5:21 AM
raman2 said: mokadda lede? mama ammawa channeling kara kara indala nikamata gov hospital giya.. yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna. methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors. channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna.. Click to expand... මේක සිරා කතාව හොඳේ. consultants ලා කියන්නෙ දොස්තර මුදලාලිලා බන්. your_love said: Kohenda Ice ganne? Ganna thana kiyapan Click to expand... මම හිතන්නෙ මූ මාළු බිස්නස් කරන්නෙ බන්. මාළු කල් තියා ගන්න අයිස් කුට්ටි ගැන කියන්නෙ. ------ Post added on Sep 17, 2026 at 5:21 AM
Sinha-Le Well-known member Jul 10, 2026 765 996 93 ශ්‍රී ලංකාව Sep 17, 2026 #45 උදවු කර හැමෝටම ස්තුතියි! කෙනෙක් මට ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාලා දුන්න. TaskKing said: උඹ වත්තේගම කොහෙද ? Click to expand... යටිරාවන ------ Post added on Sep 17, 2026 at 9:48 AM nidarsha91 said: රියදුරු බලපත්‍රයේ ස්නැප් එකක් පී එම් කරන්න මිත්‍රයා Click to expand... මචං කෝට් එක අයින් කරන්න. මගේ අකවුන්ට් ඩිටෙල් තියෙනවා. ------ Post added on Sep 17, 2026 at 9:50 AM
උදවු කර හැමෝටම ස්තුතියි! කෙනෙක් මට ඔන්ලයින් අපොයිමන්ට් එකක් දාලා දුන්න. TaskKing said: උඹ වත්තේගම කොහෙද ? Click to expand... යටිරාවන ------ Post added on Sep 17, 2026 at 9:48 AM nidarsha91 said: රියදුරු බලපත්‍රයේ ස්නැප් එකක් පී එම් කරන්න මිත්‍රයා Click to expand... මචං කෝට් එක අයින් කරන්න. මගේ අකවුන්ට් ඩිටෙල් තියෙනවා. ------ Post added on Sep 17, 2026 at 9:50 AM
P Podda97 Junior member Mar 20, 2026 51 44 18 Sep 17, 2026 #46 Sinha-Le said: 8003163920 O G Kumara Commercial Bank Wattegama Click to expand... I will send it to you.
Sinha-Le said: 8003163920 O G Kumara Commercial Bank Wattegama Click to expand... I will send it to you.
Sinha-Le Well-known member Jul 10, 2026 765 996 93 ශ්‍රී ලංකාව Sep 17, 2026 #47 Podda97 said: I will send it to you. Click to expand... ඕනේ නැහැ මට දාලා දුන්නා අපොයිමන්ට් එකක්. ආයෙ සල්ලි වැඩක් නැහැනෙ. අනික උඹ නේද තමාගේ අක්කට වල් කථා ලිවුවේ. මං හිතන්නෙ උඹත් චැනලින් එකක් දාගත්තොත් හොඳයි මට කලින්. Reactions: theBlaze and nidarsha91
Podda97 said: I will send it to you. Click to expand... ඕනේ නැහැ මට දාලා දුන්නා අපොයිමන්ට් එකක්. ආයෙ සල්ලි වැඩක් නැහැනෙ. අනික උඹ නේද තමාගේ අක්කට වල් කථා ලිවුවේ. මං හිතන්නෙ උඹත් චැනලින් එකක් දාගත්තොත් හොඳයි මට කලින්.
nidarsha91 Well-known member Sep 21, 2010 6,660 5,511 113 ......පුංචි ඉතාලියේ ....... Sep 17, 2026 #48 raman2 said: mokadda lede? mama ammawa channeling kara kara indala nikamata gov hospital giya.. yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna. methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors. channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna.. Click to expand... අම්මගෙ පින උඩට ඇවිල්ල. ඇත්තටම මේක තමයි හොඳම විසඳුම බන්. මොකද හුඟාක් වෙලාවට තියෙන ප්‍රශ්නෙ ලෙඩාට හෝ ආශ්‍රිතයට හරියටම ලෙඩේ ගැන කියන්නෙ තේරෙන්නෙ නෑ. චැනලින් ඩොක්ටර්ට වෙලාවක් නෑ හැම ලෙඩෙක්ටම එහෙම වෙලාව දෙන්න. හැබැයි මේ වගේ කටින ගන්න බැරි කරුණු එක එක හොයාගෙන ලින්ක් කරගත්තම හරියටම තේරෙනව ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද කියල. සමහරවිට ලෙඩෙක් එන්නෙ ජොයින්ට්ස් පේන් කියාගෙන. බැරිනන් ප්‍රශ්නෙ තියෙන කැල්සියම් ඇබ්සෝබ්ශන් වෙන්නෙ නැති වෙන්න තව විටමින් එකක් මදිවෙලා ඒකට වෙනම හේතුවක් වෙලා වගේ. හැබැයි ඒ වෙද්දිත් සෑහෙන කාලයක් මුදලක් වැය කරල ෆිසියෝතෙරපිස්ට්ල ගාවටයි තෙල් බෙහෙත් වලටයි වෙන වෙන වැඩ වලටයි. සමහර ලෙඩ්ඩුන්ට පුක උඩ දාගෙන ඩොක්ටර්ස්ල බනිනව මොකද මේ සීනි වැඩි කිය කිය. කනව නේද හොඳටම කියල. බැලින්නන් පව් ඒ මිනිස්සු කාපු රෙද්දක් නෑ. කෝටිසෝල් ඇඩ්‍රිනලින් වලින් සම්පූර්ණ ශුගර් ලෙවල්ස් ඔක්කොම උඩට දාල. පව් ඉතින් අර මනුස්සයො සම්පූර්ණම හැමදාම තියෙන ප්‍රශ්න මගුල් වලටත් අමතරව ඩොක්ටර්ස්ලගෙනුත් බැනුම් අහගෙන මූන පුප කරගෙන තවත් වැටෙනව. හරිනම් ඩොක්ටර් කෙනෙක් ගාවට ආවම ලෙඩෙන් භාගයක් අඩු වෙන්න ඕනෙ. ඒකට අපේ මිනිස්සු පව් බන්... ඕක ලංකාවෙ ලොකුම ප්‍රයිවට් හොස්පිටල්ස් වලත් එහෙම්ම තමයි
raman2 said: mokadda lede? mama ammawa channeling kara kara indala nikamata gov hospital giya.. yako eke doctors la full history eka aran okkoma mula indan check karala, henama report hadan poth wala liyan henama gemak dunna. methek danne nathi ledath hoya gaththa. samahara leda walata aluth solution pawa dunna. 0 cost and very kind doctors. channelling eke consultant ponnaya hama daama nikan muna balala bethak liyala harola ewawanawa.. aparade mechchara kal salli wiyadam karan puka dunne kiyala hithuna.. Click to expand... අම්මගෙ පින උඩට ඇවිල්ල. ඇත්තටම මේක තමයි හොඳම විසඳුම බන්. මොකද හුඟාක් වෙලාවට තියෙන ප්‍රශ්නෙ ලෙඩාට හෝ ආශ්‍රිතයට හරියටම ලෙඩේ ගැන කියන්නෙ තේරෙන්නෙ නෑ. චැනලින් ඩොක්ටර්ට වෙලාවක් නෑ හැම ලෙඩෙක්ටම එහෙම වෙලාව දෙන්න. හැබැයි මේ වගේ කටින ගන්න බැරි කරුණු එක එක හොයාගෙන ලින්ක් කරගත්තම හරියටම තේරෙනව ප්‍රශ්නෙ තියෙන්නෙ කොතනද කියල. සමහරවිට ලෙඩෙක් එන්නෙ ජොයින්ට්ස් පේන් කියාගෙන. බැරිනන් ප්‍රශ්නෙ තියෙන කැල්සියම් ඇබ්සෝබ්ශන් වෙන්නෙ නැති වෙන්න තව විටමින් එකක් මදිවෙලා ඒකට වෙනම හේතුවක් වෙලා වගේ. හැබැයි ඒ වෙද්දිත් සෑහෙන කාලයක් මුදලක් වැය කරල ෆිසියෝතෙරපිස්ට්ල ගාවටයි තෙල් බෙහෙත් වලටයි වෙන වෙන වැඩ වලටයි. සමහර ලෙඩ්ඩුන්ට පුක උඩ දාගෙන ඩොක්ටර්ස්ල බනිනව මොකද මේ සීනි වැඩි කිය කිය. කනව නේද හොඳටම කියල. බැලින්නන් පව් ඒ මිනිස්සු කාපු රෙද්දක් නෑ. කෝටිසෝල් ඇඩ්‍රිනලින් වලින් සම්පූර්ණ ශුගර් ලෙවල්ස් ඔක්කොම උඩට දාල. පව් ඉතින් අර මනුස්සයො සම්පූර්ණම හැමදාම තියෙන ප්‍රශ්න මගුල් වලටත් අමතරව ඩොක්ටර්ස්ලගෙනුත් බැනුම් අහගෙන මූන පුප කරගෙන තවත් වැටෙනව. හරිනම් ඩොක්ටර් කෙනෙක් ගාවට ආවම ලෙඩෙන් භාගයක් අඩු වෙන්න ඕනෙ. ඒකට අපේ මිනිස්සු පව් බන්... ඕක ලංකාවෙ ලොකුම ප්‍රයිවට් හොස්පිටල්ස් වලත් එහෙම්ම තමයි