Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,806
    48,449
    113
    😱😱😱පොලඟා ඵහෙම ගෙවල් අස්සට ඵන්නේ නෑනේ..

    කවුරුහරි අල්ලන් ගේ අැතුලට ගෙනල්ල දැම්මද දන්නෑ..උඹලට තරහකාරයෝ ඵහෙම ඉන්නවද?🤔

    උඹල මොන පලාතෙද?

    මම දවසක් අැඟිලි සලකුණ ඵකේ බැලුවා සර්පයෙක් ගෙනල්ල කාමරයට දාලා වයිෆ්ව මරන්න ප්ලෑන් ඵකක් ගහපු මිනිහෙක් ගේ කථාවක්..උෟ තෙල් කරවලෙක්..ඒ පලාත අනුව තෙල් කරවලෙක් කොහෙත්ම ඒ පලාතේ ඉන්න බෑ ඒ නිසා වැඩේ නිකන්ම මාට්ටු වුනා.අරූ වෙන පලාතකින් තමයි තෙල් කරවලාව අරන් අැවිත් තිබ්බේ ගෑණිව මරන්න ගෑණි නිදි අතරේ උෟව අැඳට දාලා..අරූ හිරේ ගියා..

    තෙල් කරවලා...උග්‍ර විෂ..🛑
    YlW43dh.jpeg
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,077
    23,833
    113
    Thith Polagek.
    Ugra wisha.

    Patiyek mu. Loku unama adi thuna hatarak digayi. Parissamen inna thawa inna puluwan.

    පොළඟයි, පිඹුරයි, නයා, ඇහැටුල්ලා අදුර ගන්න ලේසිම සර්පයි ටික. ඒත් ඇහැටුල්ලාවත් බය වෙලා මරණ මිනිස්සු ඉන්නවා
    Matanan teren na minissunta polagayi piburayi patalenne kohomada kiyala. Un thama aduraganna lesima sarpayo.

    Naya nan garadiya ekka patalenna puluwan pene kare nattan.
    ------ Post added on Sep 17, 2026 at 3:40 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,256
    1
    52,587
    113
    ප*යාගල
    sorry.com
    😱😱😱පොලඟා ඵහෙම ගෙවල් අස්සට ඵන්නේ නෑනේ..

    කවුරුහරි අල්ලන් ගේ අැතුලට ගෙනල්ල දැම්මද දන්නෑ..උඹලට තරහකාරයෝ ඵහෙම ඉන්නවද?🤔

    උඹල මොන පලාතෙද?

    මම දවසක් අැඟිලි සලකුණ ඵකේ බැලුවා සර්පයෙක් ගෙනල්ල කාමරයට දාලා වයිෆ්ව මරන්න ප්ලෑන් ඵකක් ගහපු මිනිහෙක් ගේ කථාවක්..උෟ තෙල් කරවලෙක්..ඒ පලාත අනුව තෙල් කරවලෙක් කොහෙත්ම ඒ පලාතේ ඉන්න බෑ ඒ නිසා වැඩේ නිකන්ම මාට්ටු වුනා.අරූ වෙන පලාතකින් තමයි තෙල් කරවලාව අරන් අැවිත් තිබ්බේ ගෑණිව මරන්න ගෑණි නිදි අතරේ උෟව අැඳට දාලා..අරූ හිරේ ගියා..

    තෙල් කරවලා...උග්‍ර විෂ..🛑
    YlW43dh.jpeg
    මේ පැටියෙක් හිටියා අපේ ගෙදර ඉස්සරහ. මරන්නෙ නැතුව කෝටුවකින් අල්ලලා කානුවට දැම්මා.කොහේ ගියාද දන්නෙ නෑ
     
    nnp327

    Well-known member
  • Apr 10, 2011
    630
    514
    93
    Uda ekek kiyala thiyenawa wage sofa ekatanam enna widiyak na machan. Russel's viper - thith polaga. wadima marana ganakata waga kiyana sarpaya mu. tawa inna puluwan wate.
     
    • Wow
    • Like
    Reactions: Yudewwa and MacX

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,842
    1
    63,015
    113
    Mother Earth
    බලපන් ගෙදර ගෙම්බො හැදෙන තැන්, කොළ රොඩු, වැඩක් නැති දේවල් තියෙනවද කියලා. ඒ සේරම පුච්චලා දාපන් නැත්තම් කුණු ටැට්ටරේට දීපන්. තණකොළ හොඳට කපලා තියා ගන්න. ගෙදර පොඩි උන් ඉන්නව නම් අනිවා සැලකිලිමත් වෙන්න. 🤷‍♂️
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,677
    8,988
    113
    වන් ෂොට් තිත් පොළගා

    පොඩි එකෙක් විතරක් ඉන්න විදිහක් නෑ, හොදට හොයලා බලන්න ගේ ඇතුලේ, වත්තේ එහෙම..මේ වැඩේ පරිස්සමින් කරන්න.

    පොඩි බබෙක් ඉන්නවනම් අදම කරන්න...පරක්කු කරන්න එපා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,894
    17,367
    113
    35
    Spain
    මේ පැටියෙක් හිටියා අපේ ගෙදර ඉස්සරහ. මරන්නෙ නැතුව කෝටුවකින් අල්ලලා කානුවට දැම්මා.කොහේ ගියාද දන්නෙ නෑ
    මාත් කරන්නේ කොස්සෙන් තල්ලු කරලා එලියට දාන එක. මරන්නේ නෑ. අපේ අල්ලපුගෙදර එකා නම් සර්පයෙක් තියා ගැඩවිල් පැටියෙක් දැක්කත් මරනවා.