බිස්නස් පට්ට අව්ල්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,090
    15,591
    113
    New Zealand
    Only Fans ptn gamu
    468__.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,828
    4,962
    113
    මගේ යාලුවෙක් කිව්වා උගේ අන්නාසි වගාවට ඉන්වෙස්ට් කරන්න කියල. මම අත ගැහුවේ නෑ. උ වෙන එවුන් සෙට් කරන් අන්නාසි දැම්ම. අන්නාසි මිල කඩන් වැටිලා කියල උ මිල නගිනකන් තියන් හිටිය. ඊට පස්සේ කොටසක් හොරු අරන් ගිහින්. දැන් උ ඉඩම විකුනන්න කතා කරනවා.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,820
    779
    113
    මගේ යාලුවෙක් කිව්වා උගේ අන්නාසි වගාවට ඉන්වෙස්ට් කරන්න කියල. මම අත ගැහුවේ නෑ. උ වෙන එවුන් සෙට් කරන් අන්නාසි දැම්ම. අන්නාසි මිල කඩන් වැටිලා කියල උ මිල නගිනකන් තියන් හිටිය. ඊට පස්සේ කොටසක් හොරු අරන් ගිහින්. දැන් උ ඉඩම විකුනන්න කතා කරනවා.
    Business කරන කොට ඉතින් risk එකක් තියෙනවා මචං
     
    • Like
    Reactions: Tricle_Buwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,442
    35,207
    113
    මට හිතෙන හිතෙන දෙයක්

    සිරි ලංකාවේ ඉදිරිියට සැපෙන් ඉන්න නම්
    off-grid life style එකකට යන්න වෙනවා
    විදුලිය solar/wind
    එළවලු පලතුරු ගෙවත්තෙන් හෝ තමන්ගේ ඉඩමකින්
    මස් මාලු තමන්ගේම වලකින් හෝ කුකුල් කොටුවකින්
    පුලුවන් තරම් ක්‍රියාකාරී ජීවිතයක් ගත කරලා රෝග වැළඳීම අවම කරගන්න වෙනවා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,236
    19,297
    113
    හොද රටක ඇසෙට් මැනෙජ්මන්ට් කම්පැනි එකකට දුන්න්නම උන් අනිවා 10-25% රිටර්න් එකක් දෙනවා!
    අනේ මට පොඩ්ඩක් මේකෙන් එකෙක් හොයල දියන්

    legal stuff (contracts, negotiations, compliance, intellectual property related stuff)
    PM එකක් දාන්නම් යාලුවා...
    ------ Post added on Sep 17, 2026 at 5:45 AM
     
    • Like
    Reactions: wtsamantha

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,199
    8,530
    113
    Kotahena
    Monawada 1000+ yana ratawal?

    Lankawe business godak tiyenawa hoda sale ekak tiyena. samahara ewa tamai awul wela tiyenne.
    mama ada awa company eket last 4 months idala profit after tax 2 million LKR per month wage wadiwela. eka loku company ekak nevei, 50 employees wage inna ekak. but highly profitable.

    Godak ayata sales natte knowledge eka nati nisa operations/compliance/contracts wage dewal wala. Knowledge eka nati ewun inna eka hodai habai, competition eka adui etakota.
    Mokakda company eka
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,236
    19,297
    113
    Business එන්න එන්න technology එක්ක efficient වෙනව සහ creative වෙනව AI එක්ක open උන knowledge window එක එක්ක මිනිස්සු හුගක් දේවල් ගැන දැනුවත් සහ වියදමුත් වැඩි නිසා ගොඩාක් හිතනව. එහෙම උන එක හොදයි.

    අනිත් එක ඊලග අවුරුදු 3 ආණ්ඩුව income tax , corporate tax 16% සිට 30% දක්වා වැඩි කරගන්න plan කරන් ඉන්නව. ඒකත් එක්ක දැනට tax නොගෙවන හුගක් බිස්නස් වලට tax ගෙවන්න වෙනව. ඒවත් එක්ක දැනට ලොකු මාජින් එක්ක විකුනන ඒව ඒ ගානට දෙන්න බැරි වෙනව. Prices වැඩි වෙනව. එතකොට sales අඩු වෙනව. හරියට කරන අයට sales වැඩි වෙනව. අර සෙට් එක බංකොලොත් වෙන්න ඉඩ වැඩි හරි පාත් එකට වැටුනෙ නෑ නම්. ඒක හරි අමාරුයි මොකද ලොකු profit වලට හරියන්න වියදම සෙට් වෙලා..
     
    • Like
    Reactions: wtsamantha

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,640
    10,903
    113
    Nugegoda, Sri Lanka
    February indala sale drop patta. Demala lapayage weda thama
    Sirawata Middle class unge Buying power eka kela wela ivarai.. Dan ithin okkoma Safe Mode.. Wipare Bank eke, kiwwa Credit card wath minissu ganne naalu. Dan Minissu Risk ekak ganne naa.. Jepi httplage Economy Management 101 thamayi.. :angry: