ඊයේ හවස උන දෙයක් එක්ක කොහේ හරි අවුලක් කියලා මට තේරුණා..මගේ සැකේ හරි !
මේක කාලයක් තිස්සේ සෙට් එකක් එකතු වෙලා කිසිම බයක් සැකක් නැතුව කරපු ජාවාරමක්...
සිද්ධියේ මුල පටන් ගන්නේ පෙබරවාරි 17. අපිට කැල් Order එකක් එනවා ,
Disira Chathuranga ,
Ocean University ,
Colombo 15 , Mattakkuliya ට . අපි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ කැල් (991 EX)එක යවනවා.කුරියර් ගාස්තුත් එහෙන් ගෙවලා සම්පුර්ණ ගාණ අටදාස් ගාණක බිල් එකක්.
ඒ වෙලාවෙම වගේ තමත් කෙනෙක් Order එකක් දාලා තියනවා. මැසේජ් එක ආපූ නිසා අවුලක් නැතුව හිටියා.
ඊට පස්සේ ඒ කැල් ගත්ත කෙනාම තව එයාගේ යාලූවන්ට කියලා විටින් විට අපෙන් කැල් 04 ක් විතර අරන් තියනවා. එකම Lane එක Adress එකකට. නම් , සමහර Phone Number වෙනස්. " No 42 , Rodrigo Place , Colombo 15, Mattakkuliya " .
අපි ඉතින් Slip එක බලලා අවුලක් නැති නිසා ඒ ටිකත් ඒ සැරින් සැරේ යැව්වා. කුරියර් ගාස්තුත් ගෙවලා තමයි Slip එක එවලා තියෙන්නේ..මේ ගත්ත කැල් ඔක්කොම EX Models.ගණන් වැඩිම හොඳම Models. සමහර ඒවා එක Order එකේ කැල් 02 පාර්සල් විදියටත් Order කරගෙන.
මෙහෙම කාලයක් ගියා.... අපිට අවුලක් තිබ්බේ නෑ..
ගොඩාක් අය දන්නවා මම කැල් ගේන්නේ ටික ටික. ටිකක් විකුණලා ඒ ලැබෙන සල්ලි වලින් අලුත් ටිකක් ගෙනවා. ඒ විදියට රෝලක් යන්නේ. මේ වෙද්දි EX ඉවර නිසා අලුත් EX වලට සල්ලි දෙන්න සල්ලි හද්ද්දි ලොකු Out එකක් යනවා. ලක්ශයක එක හමාරක වගේ.
එහෙම වෙන්න විදියක් නෑනේ.. ඊට පස්සේ කරන්නම දෙයක් නැති නිසා ළඟ ආපූ Orders වල Slip එකයි Reference-number එකයි චෙක් කලා. අපි සාමාන්‍යයයෙන් එහෙම කරන්නේ නෑ ඉගෙන ගන්න කැම්පස් ළමයිනේ ඔය වගේ දේවල් වලට වංචා කරන්නේ නෑ කියලා.
මේ ළග ආපූ Order එකක් තිබ්බා ,
13/A , Church Road , Colombo 15 , Mattakkuliya කියලා.
BOC එකේ Payment PDF එකක් එවලා තියෙන්නේ. Reference-number එකෙත් සැකයක් තිබ්බේ නෑ. මුකුත්ම අවුලක් තිබ්බේ නෑ. ඒත් දැන් Cashout එකක් තියනවානේ. අනිත් ඒවා වගේම ඒකත් Bank Statements වල චෙක් කලා.
දෙයියන්නේ බලද්දි ඒ දවසේ ඒ Time එකට Payment එකක් වැටිලා නෑ. හොඳම වැඩේ එක.නෙවෙයි !
ඒකේ තිබුණ Numbers 02 ට මම Call ගත්තා. ඒ Numbers වැඩ කරන්නේ නෑ. Whatsapp Order එක දාපූ Number එකත් දැන් Whatsapp නෑ. දැන් මොකද කරන්නේ , අපි Order එන අයගේ Phone Numbers විස්තර ඔක්කොම දාගන්නවා.
නිකමට ඒ තියන Phone Numbers වලින් තව Orders ඇවිත් තියනවා කියලා බැලුවා. හරි ඒ Numbers 02න් එකක් තියනවා තව Order එකක. ඒක ,
12/A Church Road, Colombo 15 ,Mattakkuliya . කලින් Adress එකේ අවසාන කෑලී ටිකමයි. ඒකේ Slip එක අරන් බැලුවහම ඒකේ තියෙන්නේත් අර BOC PDF එක්ක්මයි. නමයි , Reference-number එකයි වෙනස්. ඒකත් චෙක් කලා. Payment එකක් වැටිලා නෑ.
දැන් මගේ සැකේ හරි. Colombo 15 , Mattakkuliya සෙට් එකක් ගේමක් දෙනවා කියලා තේරුණා. සනිකව Mattakkuliyaට ගියපු Orders ඔක්කොම ටික විස්තර ගත්තා.
සෑහෑන්න සෙට් එකක් තිබුණා.
එකම Adress එකේ අංකෙයි නමයි වෙනස් කරලා. ඒ Orders වල තිබ්බ Phone Numbers වල එක Common Number එකකුයි අනිත් ඒවායි සේරම වෙනස්. Numbers තොගේ දැකලා මගේ ඇස් උඩ ගියා එක පාරටම. ඒ Numbers ඔක්කොටම මම ගත්තා එකක්වත් වැඩ කලේ නෑ. ගොඩාක් ඒවා භාවිතයේ නෑ. මේ තියෙන්නේ ඒවයින් සෙට් එකක්.
072 140 4884
072 957 8050
078 997 8111
072 158 0222
072 863 0006
0713366480
0788789874
070 448 7990
දැන් ඒ දාපූ Orders ටිකේ Slip ටික එකින් එක බැලුවා. ඔක්කොම BOC PDF![]()
ඒ එකකවත් සල්ලි දාලා නෑ බංහොරාට Fake Slip හද හද කල්ලියක් එකතු වෙලා හොරෙන් කැල් අරගෙන.සමහර ඒවා උන් විකුණලා.අඩේ මං ඕකෙන් එන පොඩි ලාබෙන් කොටසක් තමයි thush lk web project එකට සම්පුර්ණ වියදම් කරන්නේ. ඒ data චෙක් කරන අයට ගෙවන්නේ. කැල් එකක් ගන්න සල්ලි නෑ කිව්වනම් මම දෙනවා බං..මම එහෙම ඕන තරම් දීලා ඇති ළමයින්ට. fb දාලා නැත්තේ මට එහෙම ,Reach වෙන්න ඕන නැති නිසා.මුන් කරපු පාඩුව හොයන්න මම තව කැල් 100 කට වඩා විකුණන්න ඕන![]()
![]()
මට හිතාගන්න බැරි උනා ඉගෙන ගන්න උන්ට මෙහෙම වංචා කරන්න පුලුවන් ද කියලා.
දැන් මගේ හිතට ආපූ ප්‍රශ්න 02 යි.
1. කැල් වලට වංචා කරන්න මෙච්චර Phone Numbers ගොඩාක් මොකටද කියන එක. මම ටාර් ගාලා පෝන් Numbers ටික එක්ක පොඩ්ඩක් හොයන්න ගත්තා..හොයාගෙන යද්දි තේරුණේ ,
මුන් මෙහෙම වංචා කරන්නේ අපිට විතරක් නෙවෙයි. මුන්ගේ කල්ලියක් ඉන්නවා. මේ විදියට Fake Slip හද හද Online Bussiness කරන උන්ට වංචා කරන. මුන් මේක සැරටම කරනවා. පුරුදු වෙන්න කරන උන් නෙවෙයි. මු න් කිට්ටු Adress දාලා කුරියර් එකෙන් කෝල් කරාම එතනට ගිහින් බඩු ගන්නවා . ඒ නිසා අහු වෙන්නේ නැතුව කරගෙන ආවා කාලයක්.
2. දෙවනි ප්‍රශ්නේ ඇත්තටම මුන් කවුද ? දැන් කොහොමද මුන්ගේ විස්තර හොයාගන්නේ. phone Numbers වත් වැඩ නැතුව.
කල්පනා කර කර ඉද්දි තව පොඩි ගැටයක් ගහලා බලන්න හිතුණා. එක Number එකක් තිබ්බා. ඒකට කතාකලම ඌ කුනුහරප කියාගෙන Ocean University කියාගෙන Phone එක තිබ්බා. තවත් එක Number එකක් තිබ්බා.. ඒ එකෙක් රුහුණේ Science කියලා මාව වටේ යවන්න හැදුවා. මං ඌට මම අහු උනා වගේ ඇඟෙන්න ඊයේ FB Post එකක් දැම්මා. උන් හිනා වෙන්න ඇති මම ඇත්තටම උන් රුහුණේ කියලා රැවටුණා කියලා. ඒ ගහපු ප්ලෑන් එක සාර්ථක උනා.
ටික වෙලාවකින් මුන්ගේ සෙට් එකේම කොටසකගේ නම් , ගම් , ඇත්ත Phone Numbers , ID Numbers ඔක්කොම හොයාගත්තා..
මේ හොර කල්ලිය ,
Colombo - HNDE එකේ.
සෙට් එකම කතා වෙලා මේ විදියට තැන තැන වංචා කරනවා.මුන්ට ෆේස්බුක් ෆේක් අකවුන්ට් , ෆේක් Whatsapp පවා සෑහෑන්න තියනවා.
මේ ඉන්නේ ප්‍රධාන සැකකාරයෝ 03 ක්.
1. Lahiru Sathsara Thennakon
2. Sudesh Salinda
3. Saliya Abeyrathne
තව කීපදෙනෙක් ඉන්නවා..නම් ටික හරියටම Verify කරගත්තම පෝස්ට් එකට Update කරන්නම්
උදේ වෙද්දි දෙනෙක්ගේ ගෙවල් තියන තැන් පවා හොයාගෙන ඉවරයි.
මේ විදියේ සමහර සිද්ධි උනාම ඉගෙන ගන්න ළමයි නිසා උන්ට කතාකරලා ආයේ ඒ වැරදි නොකරන තැනට ශේප් කරලා තියනවා මම.
ඒත් මම මේක ලේසීයෙන් අතාරින්නේ නෑ.මම කාගෙන්වත් පලිගන්නේ නෑ..ඒත් එකක් දෙකක් නම් කමක් නෑ බං..මුන් මේක මට විතරක් කරන දෙයක් නෙවෙයි...මම සම්පුර්ණ සාක්ශි එක්කම තව ටිකකින් පොලිසියේ පැමිණිල්ලක් දානවා. මොකද මේක මෙතනින් පස්සේ නීතීය පැත්තෙන් මම ඉස්සරහට අරන් යනවා..හැම එකාටම පාඩම්ක් උගන්නවා. මට ඕන සල්ලි නෙවෙයි.
මොකද මේ විදියට Bank Slip එඩිට් කරන එකම.ලොකුම නීතීවිරෝධී දෙයක් .. මම ඊයේ Bank Hotline එකට කතාකලාම එයාලත් Bank එක හරහා නීතීමය ක්‍රියාමාර්ග ගනන්වා කිව්වා. අදාළ විස්තර බැංකුවට ගෙනත් දෙන්න කිව්වා. ඒකත් දෙනවා.. අනිවාර්යයෙන්ම නීතීය ඉස්සරහට අරන් එනවා.
මේ කීප දෙනෙක් Intern කරනවා කියලත් මෙ වෙද්දි විස්තර ඇවිත් තියනවා.. ඒ හැමතැනකටම මම මුන්ගේ Photos එක්කම email දානවා.. අපි මුන් පව් කියලා හිතුවම මෙහෙම කරනවානම්හිතලා බලහල්ලා තව කී දෙනෙක්ට කී දාහක් මුන් වංචා කරලා ඇත්ද කියලා... එක නම්බර් එකක "කජු හොරා" කියලා තියනවා. හොයලා බලද්දි මුන් මේ විදියට පොඩි පොඩි කෑම බිස්නස් කරන උන්ටත් වංචා කරලා බං...![]()
HNDE Colombo පරිපාලනයෙ මේ වගේ වංචනිකයෝ ආරක්ශා කරයිද කියලත් බලන් ඉන්නවා..
මේක පුලුවන් තරම් Share කරන්න..ඒ වගේම ඔයාලගේ බිස්නස් කරන අයට උඩ තිබ්බ නම්බර් වලින් ඔහොම දේවල් කරලා තියනවානම් මට ඒ සාක්ශි ටිකත් එවන්න.මගේ පැමිණිල්ලේ දාන්න.
මෙතනින් එහාට මේ ප්‍රශ්නේ පොලිසියට බාරයි![]()
ප.ලි.
ඔයා කොච්චර හැංහි හැංගි බේරෙන්න හැදුවත් ෆේක් 1000ක් හදාගෙන වංචනිල දේවල් කරත් මම මොකක් හරි හොයනවා කියලා බැස්සොත් හොයලාම තමයි නවත්තනේ![]()

