BYD තහනම් කරනු!

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,613
    4,000
    113
    අපි කොච්චර පරිස්සමට ගියත් වැඩක් නෑ බලපංකො ඉතින් , බීලා ඩ්‍රයිව් කරන උන්ගෙ ලයිශන් නම් කැන්සල් කරලා දාන්න මොන හුත්තක්ද
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,207
    -52
    113
    බලහන් කාර් කරයා මෙච්චර හැප්පිලත් byd එකෙන් ලස්සනට බැහැල යනව කියන්නෙ safety අතින් සුපිරියක් තමයි byd.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,651
    48,016
    113

    autopilot nedda?
    off කරලා ඇති..

    // බීල නෑ බ්‍රේක් වෙනුවට ඇක්සලරේටර් පෑගිලා.//
    කොහොමද බන් එහෙම වෙන්නේ

    එහෙම කියලා තමයි ලංකාවේ හිරේ නොගිහින් බේරෙන්නේ..අනික් එක තමයි නින්ද ගියා :rofl:
     
    Last edited:

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,488
    4,795
    113
    // බීල නෑ බ්‍රේක් වෙනුවට ඇක්සලරේටර් පෑගිලා.//
    කොහොමද බන් එහෙම වෙන්නේ
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
     
    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,655
    2,646
    113
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.

    mama oka ekekta kiwwa...u kiyanawa f1 driverslath ehema thamailu padinne...ekalu safema widiya....mama kata piyan hitiya :lol:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,683
    5,815
    113
    KALUTHARA
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
    Huta kakul deken auto padina un ekkada api etakota me pare yanne 🥲🙃