infernocus

Well-known member
  • Jul 8, 2025
    2,941
    6,010
    113
    වාහන ඉන්ටීරියර් ක්ලීන් කරන තැන් වල තියනවා අලුත් වාහන වල සුවඳ එන ස්ප්‍රේ එකක්
    ඒකක් අරන් ගහලා දාපන්
     

    WD-40

    Active member
  • May 26, 2026
    203
    140
    43
    Real පොන්නයෝ තමයි තෝ වගේ fake හදන්නේ..බයික් කට්ටක් වත් නැති හිඟන්නාගේ ලොරි ටෝක්ස්🤣
    තොගෙ BYD එකේ පික්ස් දාපංකෝ 🤣
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,100
    25,462
    113
    Fantasy
    බාල චයිනිස් බඩු වල කෙමිකල් ගඳ එන්නෙ මූ Air Freshner ලු. 😄
    WD-40 වලට සුවදක් ගහලා ගත්තනම් air freshner වෙනුවට ගන්ඩ තිබ්බා.
    දැනටත් ඉතින් බොන්ඩ විතරනේ පාවිච්චි කරන්නෙ නැත්තේ