එහෙනම් ත්රීවීල් කොච්චර තහනම් කරන්න ඕනෙද
බීල නෑ බ්‍රේක් වෙනුවට ඇක්සලරේටර් පෑගිලා.කාර් කාරයගේ බං වැරැද්ද..උෟ බීලලු
Ekane, Vahane brand eke name mchn avla driver ge!කාර් කාරයගේ බං වැරැද්ද..උෟ බීලලු
off කරලා ඇති..autopilot nedda?
// බීල නෑ බ්‍රේක් වෙනුවට ඇක්සලරේටර් පෑගිලා.//
කොහොමද බන් එහෙම වෙන්නේ

Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.// බීල නෑ බ්‍රේක් වෙනුවට ඇක්සලරේටර් පෑගිලා.//
කොහොමද බන් එහෙම වෙන්නේ
Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.

Huta kakul deken auto padina un ekkada api etakota me pare yanneLankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
