iPhone 18 Pro, iPhone 18 Pro Max, iPhone Duo ලංකාවේ මිල ගණන්...❤️😳

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,034
    14,235
    113
    🌎
    කඩේ වත් ඇපල් එකේවත් නෙමෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ.
    මෙන්න මෙන්න ඩිස් කරනවා

    images-q-tbn-ANd9-Gc-QYQGJWC3-lw-Z1f-Wchqytzi5-Ehfwc-Rp-N3r1u-E4-A2b-FRa-MQQXj-KYXWNOGD-w-s-10.jpg
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    317
    241
    43
    Kuwaiti local market prices, LKR වලට convert කරලා Prices දාලා තියෙන්නෙ. ඔය ගානට මෙහෙන් ගන්න හිතන්නවත් බෑ
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,816
    1,459
    113
    Sri Lanka
    Phone ekakata me ganan dena eka therumak na.. 🧐🧐
    Mokuth Aluth deyak na… ekama phone eka poddak monawa hari chip ekk wenas karala ewanawa.
    Time to go back to android 😊
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    මට ලංකාවේ මිලට වඩා අඩුවට iphone එකක් වෙන රටක ගත්ත එකෙක් කියපල්ලා බලන්න. මම china වල බැලුවා සෑහෙන තැන් ගොඩක ඇවිදලා, ලංකාවේ price අඩුයි ඊට වඩා. ඔය කයිය ගහන අනිත් උන්ගේත් ඔහොම තමා..
     
    • Like
    Reactions: HKavinda and NRTG

    nidarsha91

    Well-known member
  • වෙන්න ඕනෙ නේන්නන් බන්. මහලොකු ටෙකී ලබ්බො ඉන්න කිරියෙ උන් ටෙක් ගැන හැම ලබ්බම දන්නව. තමන්ට ලොකු පඩියක් හම්බ වෙන්නත් ඕන කියලත් දන්නව. ඒ වුණාට හයි-ටෙක් ඩිවයිස් එකක් ගනිද්දි ඒක තුට්ටු දෙකට ගන්න ඕන. හරියටම කියනව නම් ගේමක් ගහන ඔලුවකට ඕක තනිකරම පවර්හවුස් එකක්නෙ බන්.
     
    • Sad
    Reactions: NRTG