iPhone 18 Pro Max ද? Samsung Galaxy Z Fold ද? 🤔📱

manju798

Well-known member
  • Nov 24, 2006
    1,243
    352
    83
    යාළුවනේ, පොඩි උපදෙසක් ඕනේ.

    මම දැනට iPhone 16 Pro Max එකක් පාවිච්චි කරනවා. දැන් අලුත් phone එකකට upgrade වෙන්න හිතාගෙන ඉන්නේ.

    iPhone 18 Pro Max එකකට යනවද, නැත්නම් Samsung Galaxy Z Fold එකකට මාරු වෙනවද කියලා තීරණය කරගන්න බැරුව ඉන්නේ.

    විශේෂයෙන්ම camera quality, battery life, performance, multitasking සහ long-term reliability ගැන දැනගන්න කැමතියි.

    Z Fold එකක් පාවිච්චි කරන අය ඉන්නවා නම්, folding screen එකේ durability සහ දීර්ඝකාලීන භාවිතයේදී ඇතිවන ප්‍රශ්න ගැනත් කියන්න.

    ඔයාලගේ අත්දැකීම් අනුව මේ දෙකෙන් හොඳම තේරීම මොකක්ද? iPhone එකේම ඉන්න එකද, නැත්නම් Samsung Fold එකකට මාරු වෙන එකද?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,002
    1
    15,453
    113
    Multitasking - Samsung
    Camera - Apple
    Battery - Samsung
    Performance - Tie
    Long term Reliability - Any Non folding phone