නුගේගොඩ ට්‍රැෆික් එක හැදෙන්නේ ලයිසියම් පාසල නිසා... පාරේ මංතීරු තුනක් වහලා වාහන ගහනවා

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,541
    8,770
    113
    12.jpg

    පසුගිය අඟහරුවාදා (15) පැවැති කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඇති වූ සාකච්ඡාවලින් අනතුරුව, නුගේගොඩ ප්‍රදේශයේ පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස පොදු රථ ගාල් සැලැස්මක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය දැනුම් දී තිබේ.

    නුගේගොඩ නගරයේ පවතින වාහන තදබදය, විශේෂයෙන්ම රථ ගාල් පහසුකම් නොමැතිකම, පාසල්වලට පැමිණෙන වාහන මාර්ගය දෙපස නතර කිරීම සහ නේවාසික ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන පෞද්ගලික උපකාරක පන්ති නිසා ඇතිවන බලපෑම කෙරෙහි මෙම රැස්වීමේදී විශේෂ අවධානය යොමු විය.

    විශේෂයෙන්ම නුගේගොඩ නගර මධ්‍යයේ පිහිටා ඇති ලයිසියම් අන්තර්ජාතික පාසලට දිනපතා සිසුන් රැගෙන එන වාහන වෙනුවෙන් ප්‍රධාන මාර්ගයේ මංතීරු තුනක් වසාදැමීමට සිදුවීම මෙහිදී සාකච්ඡාවට ලක්විය.

    එසේම සාකච්ඡාව අතරතුරදී නිලධාරියෙකු පෙන්වාදුන්නේ, මාර්ග යනු වාහන ධාවනය සඳහා වන සේවාවක් වුවද, වර්තමානයේ ඒවා වැඩිවශයෙන් රථ ගාලක් ලෙස සහ වාණිජ කටයුතු සඳහා භාවිත වන බවයි. කාර්යබහුල ප්‍රදේශවල තදබදය අවම කිරීම සඳහා තට්ටු 10ත් 12ත් අතර උසකින් යුත් මහල් රථ ගාල් සංකීර්ණ ඉදිකිරීම සුදුසු බවට ද එම නිලධාරියා යෝජනා කළේය.

    එම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය අමරසූරිය විමසා සිටියේ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පොදු රථ ගාල් සැලැස්මක් සකස් කළ හැකිද යන්නයි.

    තවද, නුගේගොඩ පටු නේවාසික මාර්ගවල විශාල සිසුන් සංඛ්‍යාවක් සහ වාහන ගැවසීම නිසා තදබදය තවත් වැඩිවන බැවින් පෞද්ගලික උපකාරක පන්ති පවත්වාගෙන යාම පිළිබඳව ද මෙහිදී කනස්සල්ල පළවිය. එවැනි අධ්‍යාපනික ආයතන සඳහා අනුමැතිය ලබා දීමේදී රථ ගාල් පහසුකම් තිබේද යන්න පිළිබඳව ද සැලකිලිමත් විය යුතු බවට යෝජනා විය.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,013
    76,496

    හැම school එකක් ගාවම ඔය ප්‍රශ්නෙ තියෙනවා. ලයිසියම් විතරක් නෙවී. රෝයල්, ලේඩීස් එක ගාව වෙනම ලේන් වල කට්ටිය වාහන ගහන් ඉන්නෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,399
    7,117
    113
    හැම school එකක් ගාවම ඔය ප්‍රශ්නෙ තියෙනවා. ලයිසියම් විතරක් නෙවී. රෝයල්, ලේඩීස් එක ගාව වෙනම ලේන් වල කට්ටිය වාහන ගහන් ඉන්නෙ.
    කෙලින්ම no parking ගැහුවා නං හරි
    ඉස්කෝලෙ ලඟ drop and pickup only කරලා ඒක enforce කරා නං හරි

    ලංකාවෙ තමයි ඔය හැම තැනම පාක් කරං ඉන්නෙ
    වෙන රට වල නං ඔහොම පාක් කරොත් වාහනේ tow කරලා
    ලංකාවෙ එහෙම කරන්න ඕන. සමහරු වැඩට ඇවිත් පාරෙ පාක් කරපු වාහනේ ගන්නෙ රෑ 8ට විතර
     
    • Like
    Reactions: ChoronaSottiya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,013
    76,496
    113
    කෙලින්ම no parking ගැහුවා නං හරි
    ඉස්කෝලෙ ලඟ drop and pickup only කරලා ඒක enforce කරා නං හරි

    ලංකාවෙ තමයි ඔය හැම තැනම පාක් කරං ඉන්නෙ
    වෙන රට වල නං ඔහොම පාක් කරොත් වාහනේ tow කරලා
    ලංකාවෙ එහෙම කරන්න ඕන. සමහරු වැඩට ඇවිත් පාරෙ පාක් කරපු වාහනේ ගන්නෙ රෑ 8ට විතර
    ඔය ලොකු school වෙල එක ප්‍රශ්නයක් තමා උන්ට වාහන වැඩි. එකාට එක ගානෙ තියෙනවා. ඔය කට්ට අපිත් කනවා මොකකට හරි ගියාම. පාර්ක් කරන්න තමා ලොකුම වෙලාවක් යන්නෙ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,059
    2,863
    113
    images.jpeg

    School bus එකේ එන්නේ නැත්නම් admission නොදීපු Lyceum එක