Port View Residencies සුපිරිම නිවාස සකීර්ණයක් ජනතා අයිතියට..❤️❤️

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,645
    21,384
    113
    හස්තිශෛලපුර
    ඕක ගත්තු උන් ඔය නිවාස විකුණලා ආපහු මුඩුක්කුවට රිංගලා ඉඳීවි. බලපන් කොච්චර මහල් නිවාස හැදුවත් මුඩුක්කු අඩුවක් නැත්තේ මොකද?

    Kalin andu owat plan karanna ati..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,616
    9,677
    113
    නිකන් දීලා කිසි අගයක් නෑ ඕවගේ..මාසෙකට කුලියක් හරි ගන්න ඕනේ
     

    Similar threads