"විජය කුමාරය ලංකාවට ගොඩ බහිනකොට ලංකාවේ පළවෙනි ගාමන්ට් එක කුවේනි දාල තිබුණේ වනන්තරයක. එදා ඒක වරක් නොවුණනා නම්, අද පලේයි වනන්තරය මැද්දෙ ගාමන්ට් එකක් දාන එකේ වරද මොකක්ද කියල මට නම් හිතා ගන්න බෑ."