සිරිලිය පැනයයි

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,527
    1
    20,737
    113
    35
    Spain
    1789547741032.png
     
    • Haha
    Reactions: dilann

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,590
    12,123
    113
    image-2026-09-17-042702860.png



    සිරිලිය Missing :baffled:
    ඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?

    කවුද දැන් ඩොනේශන් එක දීල තියෙන්නෙ?

    එහෙම ඩොනේශන් උනත් අවුරුදු ගනන් තියාගෙන ඉදල පස්සෙ ආ මට අමතක වෙලා තිබ්බනෙ කියල දුන්නොත් අවුලක් නැද්ද? වංචාවක් නෙමේ අමතක වීමක් කියල ශේප් වෙන්න පුලුවන් ද?

    කන්න් බොන්න ගන්න ඕනෙ නෑ fixed deposit දාල තිබ්බත් ඕක දැන් 2-3 times වැඩි වෙන්න ඕනෙ
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,795
    4,358
    113
    colombo
    ඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?

    කවුද දැන් ඩොනේශන් එක දීල තියෙන්නෙ?

    එහෙම ඩොනේශන් උනත් අවුරුදු ගනන් තියාගෙන ඉදල පස්සෙ ආ මට අමතක වෙලා තිබ්බනෙ කියල දුන්නොත් අවුලක් නැද්ද? වංචාවක් නෙමේ අමතක වීමක් කියල ශේප් වෙන්න පුලුවන් ද?

    කන්න් බොන්න ගන්න ඕනෙ නෑ fixed deposit දාල තිබ්බත් ඕක දැන් 2-3 times වැඩි වෙන්න ඕනෙ
    ඔය සල්ලි ලැබුණාම එහෙන්ම බාංක් එකේ තිබ්බාන්නම් මොන හරි කරගන්න පුළුවන්. පොලී හරි වෙනත් වාසි අරන් නම් බාබා ලැබෙයි සිරිලිය අම්මණ්ඩි ට
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,590
    12,123
    113
    ඔය සල්ලි ලැබුණාම එහෙන්ම බාංක් එකේ තිබ්බාන්නම් මොන හරි කරගන්න පුළුවන්. පොලී හරි වෙනත් වාසි අරන් නම් බාබා ලැබෙයි සිරිලිය අම්මණ්ඩි ට
    ඔය කෝටිය නම් ඔහොම්ම තිබ්බ ද දන්නෙත් නෑ හැබැයි.. පොඩිම ගානකුත් නෙමේනෙ ඒත්..
     
    • Dislike
    Reactions: Sonik Sonik

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,685
    27,284
    113
    Kandy
    රාජමාතාව ආයේ අල්ලනු බොරු.බැසිල් සර් වගේ ගල් වෙයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,605
    113
    w8X0dSD.png

    සිකුරු ලියා බොලඳලියා
    මාවදමා යන්න ගියා
    සියුමැලියා ආ ආ ආ සිකුරුලියා..
    ටිරිටිරි ටිරි... ♪ ටිරිටිරි ටිරි... ♪♫
    ​
     
    • Like
    Reactions: sherek

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,575
    14,707
    113
    පෘථිවිය
    ආණ්ඩුව කොච්චර පිචන් ද කිවුවොත්, සිරිලියා චෙකින් වෙනවා කියල ජෙප්පියෙක් මැසේජ් එකක් බලමණ්ඩලේට යවනකල් ඉන්න හිටින තැනවත් දන්නේ නැහැ
    ඉතින් තව පාක්කු ප්‍රහාරයක් ආවත් ඔච්චරයි
    පස්සේ ටක් ටුක් ගාල ඊමේල් එකක් යවනවා බෝඩින් වෙන්න යනකොට පට්ට ආතල් අප්පා
    දැන් එලිසබෙත් එකේද කොහෙද ලු
    ෂුවර් එකටම අරජුන් මහේන්ද්‍රන් හරහා එතැනටත් ලියුමක් යවයි
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,731
    1
    14,317
    113
    ඇයි පිලිකා වාට්ටුව හදල නැත්තෙ?

    කවුද දැන් ඩොනේශන් එක දීල තියෙන්නෙ?

    එහෙම ඩොනේශන් උනත් අවුරුදු ගනන් තියාගෙන ඉදල පස්සෙ ආ මට අමතක වෙලා තිබ්බනෙ කියල දුන්නොත් අවුලක් නැද්ද? වංචාවක් නෙමේ අමතක වීමක් කියල ශේප් වෙන්න පුලුවන් ද?

    කන්න් බොන්න ගන්න ඕනෙ නෑ fixed deposit දාල තිබ්බත් ඕක දැන් 2-3 times වැඩි වෙන්න ඕනෙ
    ඩේසි ආච්චි වගේ ඩිමෙන්ෂිය කිව්ව නම් ගොඩ.

    ආයේ එන්නේ නාමල් සර් ජනපති උනාම

    813282290_3232379773630434_4613113034867634848_n.jpg


    :baffled: