විනිසුරුවනුත් ආදායම් බදු ගෙවිය යුතුයි..!" ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,461
    1
    29,675
    113
    ආදායම් බදු ගෙවන එක අධිකරණයේ ස්වාධීනත්වයට බාධාවක් වෙලා තමන් නඩුව තමන්ම අහන එක එහෙම නොවෙන්නේ කොහොමද?

    Supreme Court තීන්දුවට නම් එකෙන්ම respect
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,850
    200,206
    113
    Colombo, Sri Lanka
    හොඳ වැඩක්. රැකියා, තරාතිරම නොබලා හැමෝටම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔය ප්‍රභූන් කියන නම සමාජයෙන් ඉවත් කරන්නම ඕනේ
     
    • Like
    Reactions: War Fighter

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,163
    1
    17,397
    113
    BAR එකෙ මුකුත් දාලා නැද්ද?
    තමන්ගෙ නඩුවක් අහලා නෙහ් තමන්ම ජජ්ලා එකතු වෙලා... :sorry:
     

    Similar threads