උබලට මතකද මේක ? PHI + Doctor මරපු සීන් එක ? අප්ඩේට් එකක් නෑ නේද මේක ගැන? දැන් කොච්චර කල්ද ? 😪

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,798
    8,433
    113
    PHI මරල තියෙන්නේ අර සක්කිලි කරන්දෙණියේ සුද්ද කියන වේසිගෙ පුතානේ. එකත් කරලා තියෙන්නේ කන්ට්‍රැක් එකකට සක්කිලියා.. ඕකව කවද හරි ලංකවට ගෙනාවම හම ගහල මරන්න ඕන සක්කිලි බල්ලෙක්.
    ඕක අම්බලන්ගොඩ පැත්තේ ගොඩක් හොද දොස්තර මහත්තයෙකුත් මැරුව ඉස්සර කන්ට්‍රැක් එකකට. ඒ දොස්තර ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් කරලා තියෙන්නේ. ඒ කන්ට්‍රැක් එකත් දීල තිබ්බේ වෙන දොස්තර කෙනෙක් අර මිනිහ ලෙඩ්ඩුන්ට නිකන් බෙහෙත් කරන නිසා අරුගේ ක්ලිනික් එකට ලෙඩ්ඩු අඩු නිසා.
    ඔය සින් එකට ඔය කරන්දෙණියේ සුද්ද කියන එකාගේ ගෙවල් පවා ගිනි තිබ්බ මිනිස්සු එකතු වෙලා.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,322
    18,655
    113
    ලඟදි කැළණි ගගට කොම්පැනියකින් වැරදිලා chemical හැලුනා. ජනතාවගේ මාධ්‍ය ආයතන කියන එකෙක්වත් ඔය කොම්පැනියේ නම හෙළි කලාද? ඔන්න උඹේ උත්තරේ