BYD තහනම් කරනු!

starcred007

Well-known member
  • Jul 4, 2020
    1,916
    2
    2,239
    113
    On a Cloud
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
    meka lankawe godak denek karana deyak, specially young aya. unta owa therum karala deelath wedak na.
     
    • Like
    Reactions: Inigo Montoya

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    489
    598
    93
    ශ්‍රී ලංකාව
    මගේ ළඟ තියෙන්නෙ Sealion එක. කැතම ඩිසයින් එක. උස්සලත් වැඩි. Oil Change එක එහෙම එක්ස්පෙන්සිව් අනිත් මොඩල් වලට වඩා මම හිතන්නෙ.
     
    • Sad
    Reactions: TechnWeb

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,480
    4,774
    113
    Ehama unta Licence denawada bun? Owa balanne nadda licence gaddi? Naththan gaththata passe purudu welada?
    මටත් ඕකම තමා ප්‍රශ්නේ learners වලවත් උගන්වනව ද කියලා, හැබැයි උඹලා පහුගිය දවස් වල දකින්න ඇතිනේ, ලයිෂන් දෙනවා සල්ලි අරගෙන ඇතුලේ අයත් සම්බන්ධයි.

    ගොඩක් මන් ඕක දැකලා තියෙන්නේ, ගෑනු අය පදිනවා. දන්න එක කොල්ලයි ඉන්නේ ඔහොම පදින, මලාට අහන්නේ නෑ. මම දන්න අයගේ එකෙක්වත් කලින් මැනුවල් පැදපු නැති අය.
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,497
    5,603
    113
    driverge waradda
    safety features on karan colombo parawala yanna amarui. anith vahana assen ringaddi auto brake wadila passen ena vahane accident wenna puluwan. ane manda okata solution hoyanna amarui. indiaweth tesla auto pilot ta traffic aduraganna bari video dakka.
     
    • Like
    Reactions: Peace for All

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,131
    4,829
    113
    Sri Lanka
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
    අඩෝ සිරාවට??? කොහොමද බන් එහෙම පදින්නේ? මන් මුලදි පැද්දෙ Manual එකක්. දැන් පදින්නෙ Auto එකක්. මට බෑනේ ඔහොම. එක කකුලක් ෆ්‍රී තියගන්න ඕනිමයි.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,452
    16,106
    113
    Colombo
    Lankawe godak un, විශේෂයෙන් auto පදින්න පුරුදු උනු උන්, break එකටයි accelerator එකටයි කකුල් දෙක තියාගෙන යන්න පුරුදු වෙලා ඉන්නේ! අපි පුරුදු වෙලා ඉන්නේ එක කකුලක් විතරක් යූස් කරන්න. ඇක්සලේටර් එක අතඇරලා තමා බ්රේක් ගහන්නේ.
    අඩෝ ඇත්තටමද.. මහ ගොන් වැඩක් ඒක නම්... පිස්සුනේ

    මටත් ඕකම තමා ප්‍රශ්නේ learners වලවත් උගන්වනව ද කියලා, හැබැයි උඹලා පහුගිය දවස් වල දකින්න ඇතිනේ, ලයිෂන් දෙනවා සල්ලි අරගෙන ඇතුලේ අයත් සම්බන්ධයි.

    ගොඩක් මන් ඕක දැකලා තියෙන්නේ, ගෑනු අය පදිනවා. දන්න එක කොල්ලයි ඉන්නේ ඔහොම පදින, මලාට අහන්නේ නෑ. මම දන්න අයගේ එකෙක්වත් කලින් මැනුවල් පැදපු නැති අය.
    දෙකම එක පාර පෑගුනාම ස්ක්‍ර්‍රින් ශොට් තමා එහෙනම් :ROFLMAO:
    ------ Post added on Sep 17, 2026 at 7:49 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,691
    26,087
    113
    පහුගිය අප්‍රියල් වල නුවරඑළියේ යද්දී කන්දක වෑගොන් හුත්තෙක් ඉඩ දුන්නෙම නෑ... ඉතින් මම full accelaration දීලා over take කළා..... ඉස්සරහින් වෑන් එකක් කෙළගෙන එනවා. මම break ගහපු පාරට පැඩල් එක අඩියටම බැහැලා හිරවුණා කියපන්කො. කොහොම හරි අයිනට කපාගත්තා break lock වෙන්න කලින්.

    ඊට පස්සේ පාර මැද වාහනේ.... දෙපාරක්‌ විතර පයින් ගැහුවහම break පැඩලේ උඩ ආවා.

    ඔය ඔක්කොටම ගියේ තත්පර 2-3 ක්‌ විතරයි.

    km ලක්ෂ ගාණක් වාහන එලවල ඔහොම වුණාමයි.

    ගරාජ් බාස් කෙනෙක් කිව්වා, ඕක හරි දුර්ලබ කේස් එකක්, ජපන් එකක් හින්දා ඕක උඩ ආවට, ඉන්දියන් චීන නම් මලාට එන්නේ නැහැ කියලා.

    Trust me, it is JDM.

    BYD හුප්තවල් ගැන නම් කුමන කතා ද?
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,207
    -52

    ජපන් ලඩි කොහමත් ඔහම තමයි බන්. 🤮
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,175
    6,031
    113
    canada
    පහුගිය අප්‍රියල් වල නුවරඑළියේ යද්දී කන්දක වෑගොන් හුත්තෙක් ඉඩ දුන්නෙම නෑ... ඉතින් මම full accelaration දීලා over take කළා..... ඉස්සරහින් වෑන් එකක් කෙළගෙන එනවා. මම break ගහපු පාරට පැඩල් එක අඩියටම බැහැලා හිරවුණා කියපන්කො. කොහොම හරි අයිනට කපාගත්තා break lock වෙන්න කලින්.

    ඊට පස්සේ පාර මැද වාහනේ.... දෙපාරක්‌ විතර පයින් ගැහුවහම break පැඩලේ උඩ ආවා.

    ඔය ඔක්කොටම ගියේ තත්පර 2-3 ක්‌ විතරයි.

    km ලක්ෂ ගාණක් වාහන එලවල ඔහොම වුණාමයි.

    ගරාජ් බාස් කෙනෙක් කිව්වා, ඕක හරි දුර්ලබ කේස් එකක්, ජපන් එකක් හින්දා ඕක උඩ ආවට, ඉන්දියන් චීන නම් මලාට එන්නේ නැහැ කියලා.

    Trust me, it is JDM.

    BYD හුප්තවල් ගැන නම් කුමන කතා ද?
    වාහනේ හොද පිළිගත් තැනකට ගිහින් බ්‍රේක් චෙක් කර ගන්න.
     
    • Like
    Reactions: Brandy2020

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    768
    2,157
    93
    33
    ochchra wahana godak, light kanu kudu karan awillath byd eke passenger compartment eka hondata thiyanawa, drive karapu eka lassanata bahala gihin kiyanne BYD thama ganna ona.
    Oka BYD wala safety walata honda marketing ekak.

    Byd eka safety super ne .

    බලහන් කාර් කරයා මෙච්චර හැප්පිලත් byd එකෙන් ලස්සනට බැහැල යනව කියන්නෙ safety අතින් සුපිරියක් තමයි byd.

    වාහනේ ඩ්‍රයිවර් බේබදු හරකෙක්. එක වාහනේ අවුලක් නෙවේ නේ සර්.

    1789710982776.jpg

    Technical examination එකේ දී BYD වාහනේ එකේ වැරැද්ද කියල අහු වුණොත් බඩුම තමා
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,480
    4,774
    113
    1789710982776.jpg

    Technical examination එකේ දී BYD වාහනේ එකේ වැරැද්ද කියල අහු වුණොත් බඩුම තමා
    ඕක නම් බේරෙන්න කියපු කතාවක් වගේ. අනෙක හිතනව ද ඔය වගේ එකක් ඇත්ත උනත්, JKCG ලා නිකන් ඉඳි කියලා :LOL: ලොවෙත් යට ගස්සනවා.
     
    • Like
    Reactions: Inigo Montoya