Colombo - HNDE සිසුන් පිරිසක් විසින් කරගෙන යන මුල්‍ය වංචාවක හෙළිදරව්ව!

wickuma

Well-known member
  • Jun 8, 2016
    519
    402
    63
    Colombo
    මේක හයි ට්‍රස්ට් සොසයිටි එකක් නෙවේ බන්, ඉස්සර එහෙම වෙන්න ඇති. දැන් එහෙම නැහැ. මිනිස්සුම තමයි ඒ තැන විනාශ කරගන්නේ. මට මතකයි අලි එක්ස්ප්‍රස් සහ ඊබේ එකේ බඩු ගෙන්නවා ගන්න කාලේ එක බූරුවෙක් උගේ ෆේස්බුක් එකෙන් ප්‍රසිද්ධියේ දාල තිබුන ඕඩර් එක ලැබුනත් ලැබුනේ නෑ කියපන් සල්ලි රිටර්න් වෙනවා කියල. අන්තිමේ මේක නිසා අලි එක්ස්ප්‍රස් සහ ඊබේ එකෙන් බඩුවක් ගන්න බැරි ගානටම ආව.
    අන්න ඒ වගේ කල්‍යාණි හිඟන්නන් ට ඉන්ටනෙට් හම්බ උනාට පස්සේ තමයි ෆ්‍රී ඩිලිවරි එක්ක හොඳට තිබ්බ ඊ බේ, අලි එක්ස්ප්‍රස් එහෙම කෙළ වෙලා ගියේ අපිට.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,420
    102,565
    113
    අන්න ඒ වගේ කල්‍යාණි හිඟන්නන් ට ඉන්ටනෙට් හම්බ උනාට පස්සේ තමයි ෆ්‍රී ඩිලිවරි එක්ක හොඳට තිබ්බ ඊ බේ, අලි එක්ස්ප්‍රස් එහෙම කෙළ වෙලා ගියේ අපිට.
    ඔව් බං. Good old days. ලක්ෂ ගණන් අරගෙන ඇති fee delivery වලින්.
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    614
    632
    93
    Habarana
    අඩේ... මටත් එකෙක් පොල්ලක් තිබ්බා!(geburu production කියලා fb search කරලා බලපන් මනුස්සම වෑහෙන ඩාන්සින් කරන එකෙක් ඇති කොණ්ඩෙ බොකුටු 🤣😅🤮)
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,982
    1
    102,517
    113
    34
    Kalutara
    අඩේ... මටත් එකෙක් පොල්ලක් තිබ්බා!(geburu production කියලා fb search කරලා බලපන් මනුස්සම වෑහෙන ඩාන්සින් කරන එකෙක් ඇති කොණ්ඩෙ බොකුටු 🤣😅🤮)
    උඹත් කැල් ද වික්කේ?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,286
    1,152
    113
    United States
    මේ වගේ වංචා නිසා අහිංසක සිසුන්ටයි ආයතනයටයි දෙකටම කැත නමක් හැදෙනවා.
    සල්ලි යවන්න කලින් payment එකයි, කෙනාවයි හොඳට verify කරගන්න එක තමයි හොඳම ආරක්ෂාව.