මෙන්න මේ ප්‍රශ්නෙට බුද්ධිමත් මිත්‍රයෙක් පිළිතුරක් දෙන්නකො. මේක ආගමික විශ්වාස පහත් කිරීමක් නෙවෙන බවත්, කාලාමයන්ට අවබෝද කර දීමට උත්සාහ කරන ලද සත්‍යය ගැනත් ගැඹුරින් සරලව සොයා යාමක් පමණක් බව සිතන්න.
දැන් අපි දකිනව පන්සල් වල නිර්මාණය කරල තියෙනව බුදුන් වහන්සෙගෙ බුද්ධ ප්‍රතිමාවට පසෙකින් මීළඟට එන්න නියමිත මෛත්‍රී බුදුන් වහන්සෙගෙ පිළිරුව. මේ ගැන පොත් පත් වල සඳහනක් තියෙන නිසයි මේ නිර්මාණය කරන්නෙ. දැන් මේ ඉහතින් අපේ බුද්ධිමත් මිත්‍රයො කියන විදියට සිත ඇතිවීම නිලීන කරන කෙනෙක්ට නැවත ඉපදීම වළක්ව ගන්න හැකි වෙනව. හට ගැනීම වළක්වා ගන්න හැකි වෙනවා. එතකොට, පොත් පත් වල සඳහන් වෙන්නෙ, මේ මීළඟ බුදුන් වහන්සේ මේ වෙද්දි ඉන්නෙ දිව්‍යතල වල කියල. දිව්‍යතල නිරය කියන්නෙ සිතේ ස්වභාවයන් නිර්වචනය කරන ක්‍රමවේදයක් කියන එක ඕනෑම ගැඹුරින් නිරීක්ෂනය කරන මනසකට අවබෝද කරගන්න පුළුවන් වෙලා ඉවරයි නෙහ්. නැතුව මේ මැරුනට පස්සෙ යන විශේෂ ස්ථානයක් නෙමෙයි කියන කාරණය.
එතකොට, දැනටමත් මේ බුදුන් වහන්සේ වීමට නියමිත එන්ටිටි එක සිතක් පවත්වාගෙන යන්නම ඕනෙ. ඒ සිත ජීවත් වෙන පරිසරය අතීශයින්ම සාමකාමී, ඒ කියන්නෙ දිව්‍යම ශාන්තියක් අත්විඳිය හැකි පරිසරයක් වෙන්නම ඕනෙ, හරියට ලක්ශම්බර්ග් වගේ.
එතකොට මගේ ප්‍රශ්නය තමයි මේ තරම් බුද්ධත්වයට ලන්වෙන එන්ටිටි එකකට ඇයි බැරි බුද්ධත්වයට පත් වෙන්න හරි නැවත නැවත උප්පත්තියක් ලබන්න උත්සාහ කරන්නෙ?
දැන් මගෙ බුද්ධිමත් මිත්‍රයො කියන විදියට පුළුවන් නෙහ් ඊටත් ගොඩාක් කලින් සිතුවිලි ඇතිවීම නැති කරගෙන නැවත හට ගැනීම නැති කරගෙන සිස්ටම් එකෙන් වෙනත් ෆෝම් එක්කට මාරු වෙන්න, නේද?
එහෙම බැලුවම නිකන් තේරෙනව නේද... කරුණු විශ්ලේෂනය කරන මනසකට මේ හැමදේම කියල තියෙන්නෙ, අතිශය මිලෙච්ඡ් නොහික්මුනු එන්ටිටීස් කන්ට්‍රෝල් කරන්න හදපු බොහොම තියුණු දක්ෂ සිස්ටම් එකක් මිසක් හෙන මැජික් එකක් හරි, අනවශ්‍ය විදියට ශරීරගත කරගෙන ජීවිතේම තමන්ට ලැබිල තියෙන අරමුණට යන්නෙ නැතුව හට ගැනීමක් වළක්ව ගන්න උගන්වන ටෙක්නොලිජි එකක් නෙමෙයි කියල......

thwa nazi un oy gena test karala thiyenawa hoyala balanna .....