අනුර වීරයා වගේ hospitals වල කයිවාරු ගහලා මුල්ගල් තියලා තියෙන්නෙත් කලින් ආණ්ඩු පටන් ගත්ත projects. StadiumGama (Port View Residencies) විතරක් නෙමෙයි!

monson

Well-known member
  • May 7, 2007
    26,303
    30,420
    113
    :lol: 🤌
    මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වන බවට ප්‍රචාරය කෙරෙමින් ඇති ප්‍රධාන පෙළේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයකටම අවශ්‍ය මූලික එකඟතා සහ අරමුදල් සම්පාදනයන් පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයන්හිදී ආරම්භ කර ඇති බව සමාජ මාධ්‍ය මූලාශ්‍ර අනාවරණය කර සිටියි.

    ජපාන සහ ඉන්දීය ආධාර යටතේ අනුර කුමාර දිසානායක ගේ වත්මන් ආණ්ඩුව යටතේ වැඩ ආරම්භ කෙරෙන සහ මේ වන විටත් ක්‍රියාත්මක ව්‍යාපෘති මේ අතර විශේෂය.

    අනාවරණය වන ආකාරයට මෙහිදී ජපාන (JICA) ආධාර සහ ණය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ව්‍යාපෘති සඳහා මූලික අරමුදල් සම්පාදනය ආරම්භ වී ඇත්තේ 2018 වසරේදී යහපාලන රජය සමයේ ජපාන ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (JICA) සමඟ අත්සන් කරන ලද “Health & Medical Service Improvement Project” ගිවිසුම හරහාය.

    ඒ යටතේ රුපියල් මිලියන 2403ක වියදමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ හෘද රෝග ඒකක ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු 2018 මෛත්‍රීපාල – රනිල් යහපාලන රජය සමයේ ආරම්භ විය.

    එසේම, රුපියල් මිලියන 3545ක වියදමින් ක්‍රියාත්මක වන අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෘද රෝග සහ හෘද උරස් ශල්‍ය සංකීර්ණයේ කටයුතු ද ආරම්භ කරන ලද්දේ 2018 වසරේදීය.

    මීට අමතරව, ඉන්දීය රජයේ High Impact Community Development Project (HICDP) රාමුව යටතේ ලබාදුන් රුපියල් මිලියන 600 බැගින් වූ පූර්ණ අනුග්‍රහයන් යටතේද තවත් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වේ. ඒ යටතේ රුපියල් මිලියන 600ක වියදමින් මුලතිවු දිස්ත්‍රික් මහ රෝහලේ සිව් මහල් වෛද්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම් සාකච්ඡා 2024 මුල් භාගයේදී රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ ආරම්භ වී, ඇති අතර ගිවිසුම් ගතවීම පමණක් වත්මන් ආණ්ඩුව යටතේ සිදුව තිබේ.

    එසේම, රුපියල් මිලියන 600ක වියදමින් මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය ඉදිවීම සඳහා අදාළ මූලික එකඟතා ඇතිකර ගනුලැබූවේද රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළදීය.

    මෙම සියලු ව්‍යාපෘති වර්තමානයේ ක්‍රියාත්මක වුවද, ඒවායේ මූලික සැලසුම්, අරමුදල් සහ ගිවිසුම්ගත වීම් පසුගිය රනිල් වික්‍රමසිංහ පාලන සමයන් තුළ සාර්ථකව සකස් කර ඇති බව මේ හරහා පැහැදිලි වේ.

    - https://newshub.lk/blog/2026/09/17/ranil-set-the-wheels-in-motion-for-a-number-of-major-projects/


    Press briefing of Cabinet Decision taken on 2018-02-27
    Health and Medical Service Improvement Project
    - In the recent past, a significant increase is shown in the non‑communicable diseases such as the cardiovascular and strokes among the people of the country. Of the deaths caused, 75% are due to non‑communicable diseases and the major cause for about 40% is heart diseases. As such, the focus of the Government has been directed to improve the health and medical service facilities needed specially for the prevention of heart diseases, and providing treatments in that regard.

    Under this programme it has been proposed to implement a project with the objective of improving such treatment services in the General Hospitals of Anuradhapura, Kandy, Kurunegala, Badulla and Trincomalee and the Japan International Cooperation Agency (JICA) has agreed to provide funds for this purpose. Accordingly, the proposal made by Hon. Ranil Wickremasinghe, the Prime Minister in his capacity as the Minister of National Policies and Economic Affairs, to conduct loan negotiations with JICA to obtain a loan of Japanese Yen 10,639 million for the implementation of the project and to enter into the relevant loan Agreements, was approved by the Cabinet.

    - https://www.cabinetoffice.gov.lk/ca...view=article&id=16&Itemid=49&lang=en&dID=8665

    Health and Medical Service Improvement Project​

    Friday, 13 July 2018
    https://media.gov.lk/media-gallery/latest-news/1879-health-and-medical-service-improvement-project

    India, Sri Lanka sign bilateral agreement related to increasing HICDP limit
    Jan 20, 2023

    05:04 PM
    https://adaderana.lk/news/87756

    https://www.sundaytimes.lk/230122/c...pledges-full-support-to-sri-lanka-509236.html

    ඔව් ඔව් හිතුවා හරි.අනුර කරපු බම්බුවක් නැහැ වැඩ බැරි පච අනුර එනකොටත් කලින් ආණ්ඩු වලින් හදලා තිබ්බ එකක්. නැතුව කොහෙද අනුර වගේ පුස්සෙක්ට ගෙවල් 1000ක් apartment එකක් හිතන්නවත් පුලුවන්ද ? :lol: 🤌

    අඳ බාල ඩොබියෝ රැවටුනාට පච අනුර එනකොට තිබ්බ හැටි අවුරුදු 2 කට කලින් ->


    WgEVify.png

    pKTk0Sq.png

    fudk5EX.png

    n8ESXTN.jpeg

    uo0u3hA.jpeg

    2015-2019 රනිල්-මයිත්‍රී ආණ්ඩුවෙන් Asian Infrastructure Investment Bank (AIIB) ඒකෙන් Colombo Urban Regeneration Projectඑකට ගත්ත loan එකෙන්
    2020 හදන්න පටන් ගත්තේ. පච අනුර එනකොට ඔක්කොම හදල තිබ්බ හැටි තමයි ඔය . The Stadiumgama Housing Complex එකේ මුන් නම වෙනස් කරලා :lol:

    https://www.aiib.org/en/projects/de...rt-to-Colombo-Urban-Regeneration-Project.html


    2020-03-04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    ස්ටේඩියම්ගම නිවාස ඒකක 1,000ක් සැලසුම් කිරීම හා ඉදිකිරීම

    - 2010 වර්ෂයේදී ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි, කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සඳහා පහසුකම් සැලසීම පිණිස "කොළඹ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය" ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අරමුදල්වලින් කොටසක් ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් ලබා ගන්නා ණය මුදලකින් මූල්‍යයනය කෙරෙන අතර ඒ යටතේ ස්ටේඩියම්ගම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එක් නිවසක වර්ග ප්‍රමාණය වර්ග අඩි 550ක් බැගින් වූ නිවාස 1,000ක් ඉදි කිරීමට නියමිතව ඇත. එම නිවාස 1,000 සැලසුම් කර ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 5,950.95ක මුදලකට M/s Access Engineering PLC වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://www.cabinetoffice.gov.lk/ca...iew=article&id=16&Itemid=49&lang=si&dID=10470
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,911
    1
    17,052
    113
    GS2ib4yboAA2Ldn

    අනේ අනේ,
    බොරුවට පීත්ත පටි කපලා, ඔපෙන් කරලා, ඇත්තට ඔපෙන් කරද්දි මොන්සන් ආයේ ත්‍රෙඩ් දාගෙන ඒවි..

    ට්‍රාන්සිට් එකෙන් හොරා කාපු ලැජ්ජා නැති හාමුගේ බැලයො... :lol:
     
    • Haha
    Reactions: redux and vito

    lilman

    Well-known member
  • May 10, 2009
    41,703
    55,943
    113
    Colombo
    සීය වොක්ස්වැගන් පැට්ටරිය දැම්ම වගේ නෙහ් ? :lol:

    වැඩ බැරි ජෙප්පො :lol:
     
    • Haha
    Reactions: ComanMan

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,205
    2
    5,598
    113
    පෝස්ට් එකකට කීයක් දෙනවද බං , කොහොමද ජොයින් වෙන්නෙ , පාර්ට් ටයිම් පුලුවන්ද ? chatgpt subscription එක ෆ්‍රී දෙනවද ?
     
    • Like
    Reactions: ComanMan

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,322
    18,655
    113
    අපරාදේ unp එකේ මහ ලේකම්ට තව පෙට්‍රල් ෂෙඩ් එකක් දාන්න තිබ්බ සල්ලි 🤌
     

    Similar threads