කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,223
    7,246
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔය විදියටම මට කියපන්කො , එකම ජාතියේ ගස් තුනක්, එකක් අවු 50කින් මැරෙන්න , තව එකක් ලෙඩක් හැදිලා අවුරුදු 30කින් මැරෙන්න , තව ගහක් ඊට වඩා සෑහෙන කල් තිබිල මැරෙන්න හේතුව මොකද්ද කියලා ??
    කර්මයද ගස් වල ??
    හරි ඊට ඉස්සෙල්ල කියපං උඹ මොන්ටිසෝරියේ ඉන්නකොට අමාලිට මල පැනලා "උඹේ තාත්ත මැරියං" කිව්ව සැනින් ගහක් ගලක් වගේ හිටපු උඩහ ගෙදර ලංසි-පීටර් පපුව බදං මැරිලා වැටුනේ ඇයි කියලා?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    හරි ඊට ඉස්සෙල්ල කියපං උඹ මොන්ටිසෝරියේ ඉන්නකොට අමාලිට මල පැනලා "උඹේ තාත්ත මැරියං" කිව්ව සැනින් ගහක් ගලක් වගේ හිටපු උඩහ ගෙදර ලංසි-පීටර් පපුව බදං මැරිලා වැටුනේ ඇයි කියලා?
    මොනව ද බන් මේ කියවන්නේ ?? :rofl:

    කවුද බන් ලංසි පීටර් ??? උබලගේ අම්මගේ හොර මිනිහද ? :lol:


    ගස් ප්‍රශ්නේ ට උත්තර නෑ නේද පොන්නයට :rofl: :lol:
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,246
    113
    Back Bay-Beacon Hill, Boston
    මොනව ද බන් මේ කියවන්නේ ?? :rofl:

    කවුද බන් ලංසි පීටර් ??? උබලගේ අම්මගේ හොර මිනිහද ? :lol:


    ගස් ප්‍රශ්නේ ට උත්තර නෑ නේද පොන්නයට :rofl: :lol:
    trolled-complete.gif
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    ඔය කිව්වේ ආයිත් ගොන් කතාවක් .
    පින පව කියලා උබල කියන්නේ උන් ඊට කලින් කරපු දේවල් කොහේ හරි ගබඩා කරගෙන ඉදල අනිත් පැත්තට පල දෙනවා කියන අර කිසි පදනමක් නැති කතන්දරේ


    දැන් ඔය විදිය්ටටම ,
    එක ගස් තුනක් අරන් ඔය විදියට එකක් අවුරු 50, තව ගහක් ලෙඩවෙලා අවුරුදු 30 , තව ගහක් අවුරුදු 100ක් තියෙන්න හේතුව ත් පින් පව ද ???
    පින පව කියන දේ උබේ රෙද්ද අයිසේ ගබඩා වෙලා නැහැ යකෝ ඒවා අපගේ සමස්ත නාම රූප ක්‍රියාවලිය (Mind-body process) පුරාම ශක්තියක් ලෙස අන්තර්ගතව තියෙන්නේ 🤦‍♂️
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    පින පව කියන දේ උබේ රෙද්ද අයිසේ ගබඩා වෙලා නැහැ යකෝ ඒවා අපගේ සමස්ත නාම රූප ක්‍රියාවලිය (Mind-body process) පුරාම ශක්තියක් ලෙස අන්තර්ගතව තියෙන්නේ 🤦‍♂️
    ඉතිං අර ගස් තුන වෙනස් වයස් වලින් මැරෙන්නත් උබේ ඔය ගොන් පින් පව් කතාව නිසා ද ? :rofl:

    කොහේ හරි එකෙක් අවුරුදු දාස් ගානකට කියපු බයිලාවක් තාම ඒ විදියටම විශ්වාස කරගෙන ඉන්න හරක් 🤌
    ප්‍රශ්නයක් අහුවම හිරවෙනවා . තව කතන්දරයක් කියලා දුවනවා .
    නැත්නම් අර උඩ එකා වගේ photo කෑල්ලක් දාල දුවනවා .

    පින පව කියන දේ උබේ රෙද්ද අයිසේ ගබඩා වෙලා නැහැ යකෝ ඒවා අපගේ සමස්ත නාම රූප ක්‍රියාවලිය (Mind-body process) පුරාම ශක්තියක් ලෙස අන්තර්ගතව තියෙන්නේ 🤦‍♂️
    ඔප්පු කරපං මේක පුලුවන් නම් .
    බුදුහාමුරුදුවෝ කියලා තියනව වගේ ගොන් උත්තර නම් දෙන්න එපා . ඕන එකෙක්ට ඕන බයිලයක් කියන්න පුලුවන් .
    ------ Post added on Sep 18, 2026 at 1:54 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,246
    113
    Back Bay-Beacon Hill, Boston
    ඉතිං අර ගස් තුන වෙනස් වයස් වලින් මැරෙන්නත් උබේ ඔය ගොන් පින් පව් කතාව නිසා ද ? :rofl:
    මරිමෝඩ මූසල ගොං බිජ්ජෝ , ඇල්සයිමර් හැදිලා මැරෙන්න ගස්වලට ස්නායු පද්ධතියක් නෑනේ..ඒකවත් තේරෙන්නේ නැති මට්ටයෙක් නේ යකෝ උඹ! :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    ඉතිං අර ගස් තුන වෙනස් වයස් වලින් මැරෙන්නත් උබේ ඔය ගොන් පින් පව් කතාව නිසා ද ? :rofl:

    කොහේ හරි එකෙක් අවුරුදු දාස් ගානකට කියපු බයිලාවක් තාම ඒ විදියටම විශ්වාස කරගෙන ඉන්න හරක් 🤌
    ප්‍රශ්නයක් අහුවම හිරවෙනවා . තව කතන්දරයක් කියලා දුවනවා .
    නැත්නම් අර උඩ එකා වගේ photo කෑල්ලක් දාල දුවනවා .
    ගස් ගැන නම් මන් දන්නේ නැහැ උබ ප්‍රශ්ණ වේන ලොකෙකට යවනවා මානයික ආබායක් ඇති උබට
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    මරිමෝඩ මූසල ගොං බිජ්ජෝ ඇල්සයිමර් හැදිලා මැරෙන්න ගස්වලට ස්නායු පද්ධතියක් නෑනේ..ඒකවත් තේරෙන්නේ නැති මට්ටයෙක් නේ යකෝ උඹ! :ROFLMAO:
    ඒ පාර මෝඩයා ගස් මැරෙන්නේ නෑ ලු . :lol:

    ගස් හටගන්නේ නැද්ද මෝඩයෝ ?
    පැල වෙලා වැඩෙන්නේ නැද්ද ??
    එහෙම කාලයක් ගිහින් මැරෙන්නේ නැද්ද ?? :rofl:


    අර වැඩිම කාලයක් මැරෙන්නේ නැතුව තිබ්බ කියලා උබල ගිහින් වදිනවා නේද ගහකට ??

    ගස් ගැන නම් මන් දන්නේ නැහැ උබ ප්‍රශ්ණ වේන ලොකෙකට යවනවා මානයික ආබායක් ඇති උබට
    ගස් ප්‍රශ්නෙට උත්තර දීපං උබට මිනිස්සුන් ට වෙන දේ පව පින කියලා කියන්න පුලුවන් නම් ..
    ------ Post added on Sep 18, 2026 at 1:56 AM

    මරිමෝඩ මූසල ගොං බිජ්ජෝ , ඇල්සයිමර් හැදිලා මැරෙන්න ගස්වලට ස්නායු පද්ධතියක් නෑනේ..ඒකවත් තේරෙන්නේ නැති මට්ටයෙක් නේ යකෝ උඹ! :ROFLMAO:
    ඉතින් ගොන් බිජ්ජෝ ස්නායු හුත්තක් ගැන නෙවෙයි මම ඇහුව්වේ

    ගස් තුන වෙනස් කාලයක් පවතින්න හේතුව කියපන් කියලා . උබ කොහෙන්ද ඔතනට ස්නායු හුත්තක් දාගත්තේ ?
    බුදු හාමුදුරුවෝ ද උබට කියලා තියෙන්නේ ස්නායු ඕනේ කියලා ඕක පැහැදිලි කරන්න ??
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    ඔප්පු කරපං මේක පුලුවන් නම් .
    බුදුහාමුරුදුවෝ කියලා තියනව වගේ ගොන් උත්තර නම් දෙන්න එපා . ඕන එකෙක්ට ඕන බයිලයක් කියන්න පුලුවන් .
    ------ Post added on Sep 18, 2026 at 1:54 AM
    උබට බුදුහාමුරුදුවෝ එක්ක තරහක් තියෙනවා නේද එකයි උබ ඔප්පු කරන්න කියන්නේ ආගම් වල තියෙන දේවල් කොහොමත් ඔප්පු කරන්න බැහැ නේ පිස්සෝ, උබට මෙලොවම පල දෙයි ඔය keyboard එකක් අස්සේ ඉදගෙන ආගම් එක්ක සෙල්ලම් කරන්න ගිහින්
     
    • Haha
    Reactions: dilann

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,408
    2,290
    113
    ගස් ප්‍රශ්නෙට උත්තර දීපං උබට මිනිස්සුන් ට වෙන දේ පව පින කියලා කියන්න පුලුවන් නම් ..


    උබෙ ගස් ප්‍රශ්නෙ මොකක්ද? ගස් මැරෙන එක කර්මයෙන් පැහදිලි කරන එක?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    උබෙ ගස් ප්‍රශ්නෙ මොකක්ද? ගස් මැරෙන එක කර්මයෙන් පැහදිලි කරන එක?
    ගස් වල වෙනස් ආයු කාලය පැහැදිලි කරනන් පාවිච්චි කරන්න දේ මිනිස්සුන්ට apply කරන්නේ නැත්තේ ඇයි ?
    මිනිස්සුන්ගේ ආයු කාල පැහදිලි කරන්න පාවිච්චි කරපු කර්මය ගස් වලට දන්නා බැරි ඇයි ??


    ලෝකේ තියන වෙනස් ක්‍රියාවලි තියනව
    ඔය ක්‍රියාවලි ඔක්කොම මිනිස් ක්‍රියාවලිය එක්ක පටලන් ඉන්නේ බුද්දාගම
    ඒකයි සිංහයා කෑමට සතෙක් මරන් කන එකත් ඌ පවක් කරගන්නවා කියලා කියන්නේ . යකෝ ඌ හැදිලා තියන පද්ධතියේ විදිය මිසක් උබලගේ ඔය මනස්ගාත නෙවෙයි .
    දැන් කියන්න එපා සිංහයාට ක්රෝදයක් හටගන්නවා කියලා .
    ඔය මිනිස් පද්ධතියට සප්ක්ෂ්ව බලලා කියන දේවල් . ඒක අපිට කේක් කැල්ලක් දකිනවා වගේ ඌට උගේ ආහාරේ . සතා එක්ක තරහට මරනවා නෙවෙයි .
    හිතන එක කියන්නේ මිනිස් පද්ධතියේ ක්‍රියාවලියේ කොටසක් . උබල ඒක වෙන් කරගෙන එකෙන් මුළු ලෝකෙම කියවන්න යනවා .
    ගස් ගැන කිව්වම ගස් වලට ස්නායු නෑ .ලු ඒ ගස් වල පද්දතිය . :rofl:

    උබට බුදුහාමුරුදුවෝ එක්ක තරහක් තියෙනවා නේද එකයි උබ ඔප්පු කරන්න කියන්නේ ආගම් වල තියෙන දේවල් කොහොමත් ඔප්පු කරන්න බැහැ නේ පිස්සෝ, උබට මෙලොවම පල දෙයි ඔය keyboard එකක් අස්සේ ඉදගෙන ආගම් එක්ක සෙල්ලම් කරන්න ගිහින්
    මට ඔය මොකා එක්ක වත් තරහක් නෑ . ආගම් වල තියන බයිලා ඔප්පු කරන්න බැරි නම් ඒක මුලින් පිලි අරන් ඉදපන් බොරුවට වාද කරන්න ඇවිත් උත්තර නැති උනාම ඔප්පු කරන්න බෑ කියන්නේ නැතුව . 🤌
    ------ Post added on Sep 18, 2026 at 2:14 AM
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    මට ඔය මොකා එක්ක වත් තරහක් නෑ . ආගම් වල තියන බයිලා ඔප්පු කරන්න බැරි නම් ඒක මුලින් පිලි අරන් ඉදපන් බොරුවට වාද කරන්න ඇවිත් උත්තර නැති උනාම ඔප්පු කරන්න බෑ කියන්නේ නැතුව . 🤌
    ------ Post added on Sep 18, 2026 at 2:14 AM
    ගස් වලට ආත්මයක් නැහැ එකයි උත්තරේ, පිස්සෙක්ට උගේ ආතල් එක දෙන්න ඔප්පු කර කර ඉන්න යකෝ අපිට වැඩක් නැද්ද

    Do not feed the troll!
    කුරුස troll! 🙄
    ------ Post added on Sep 18, 2026 at 2:23 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ගස් වලට ආත්මයක් නැහැ එකයි උත්තරේ, පිස්සෙක්ට උගේ ආතල් එක දෙන්න ඔප්පු කර කර ඉන්න යකෝ අපිට වැඩක් නැද්ද
    ආත්මයක් නෑ කිව්වේ ??
    දැන් කාටද ආත්මයක් තියෙන්නේ ?
    ආත්මයක් මොකටද යකෝ ගස් තුනක වෙනස් ආයු කාලය ගැන පැහැදිලි කරන්න කිව්වම ?

    ආගමෙන් කියලා දීල තියන කතන්දර වලට එළියෙන් හිතන්න මොලේ නැද්ද ?? :rofl:




    උත්තර නැති පොන්නයෝ ටික දැන් උන් උන් කතා කරගන්නවා .. :lol: :lol:
    ------ Post added on Sep 18, 2026 at 2:25 AM
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,246
    113
    Back Bay-Beacon Hill, Boston
    ආත්මයක් නෑ කිව්වේ ??
    දැන් කාටද ආත්මයක් තියෙන්නේ ?
    ආත්මයක් මොකටද යකෝ gas තුනක වෙනස් ආයු කාලය ගැන පැහැදිලි කරන්න කිව්වම ?

    ආගමෙන් කියලා දීල තියන කතන්දර වලට එළියෙන් හිතන්න මොලේ නැද්ද ?? :rofl:
    මොන ගෑස් එක ගැනද ඔය කියන්නේ ආර්ගන් වගේ නිස්ක්‍රිය වායුවක් ගැනද , ඔස්සිජං වගේ රියැක්ටිව් එකක් ගැනද?පුරස්නේ කියපං හරියට? :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    මොන ගෑස් එක ගැනද ඔය කියන්නේ ආර්ගන් වගේ නිස්ක්‍රිය වායුවක් ගනද , ඔස්සිජං වගේ රියැක්ටිව් එකක් ගැනද?පුරස්නේ කියපං හරියට?
    ඒ පාර උත්තර නැතුව මූ විකාර කියවනවා :lol:

    බුදු හම්දුරුවෝ උත්තරේ කියලා දීල නැද්ද උබලට ?
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    ආත්මයක් නෑ කිව්වේ ??
    දැන් කාටද ආත්මයක් තියෙන්නේ ?
    ආත්මයක් මොකටද යකෝ gas තුනක වෙනස් ආයු කාලය ගැන පැහැදිලි කරන්න කිව්වම ?

    ආගමෙන් කියලා දීල තියන කතන්දර වලට එළියෙන් හිතන්න මොලේ නැද්ද ?? :rofl:
    මට සැක හිතුනා උබ බුදු හාමුදුරුවොන්ට එහෙම බනින කොට දර කුරුසයෙක් කියලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    මට සැක හිතුනා උබ බුදු හාමුදුරුවොන්ට එහෙම බනින කොට දර කුරුසයෙක් කියලා
    කුරුස ගහගනින් පුකේ :lol:

    යකෝ උත්තර නැති උනාම කුරුස කුරුස ගගා පැනල දුවන්න එපා .
    මම මොකෙක්ටව්ත් බැන්නේ නෑ .
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,405
    1,798
    113
    Gotham City 👁
    කුරුස ගහගනින් පුකේ :lol:

    යකෝ උත්තර නැති උනාම කුරුස කුරුස ගගා පැනල දුවන්න එපා .
    මම මොකෙක්ටව්ත් බැන්නේ නෑ .
    ඇයි උබ දැන් @ewijesekara පොන්නයා කියලා එහෙම බැන්නේ ඌ උබට මහා දෙයක් කිව්වේ නැහැ, උබ මානසික ආතතියකින් ඉන්න පිස්සෙක් ආගම් ගැනත් හරි අවබෝධයක් නැති එකයි මිනිසුන්ට එහෙම කතා කරන්නේ
     
    • Like
    Reactions: ewijesekara