කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

dilann

Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ඇයි උබ දැන් @ewijesekara පොන්නයා කියලා එහෙම බැන්නේ ඌ උබට මහා දෙයක් කිව්වේ නැහැ, උබ මානසික ආතතියකින් ඉන්න පිස්සෙක් ආගම් ගැනත් හරි අවබෝධයක් නැති එකයි මිනිසුන්ට එහෙම කතා කරන්නේ
    ඌ කියපු පොන්න කතාවකට ඌට පොන්නයා කියල කිව්වේ .
    මිට කලින් දවසකත් ඕකා උත්තර නැති වෙලා අදාල නැති පොන්න කතාවක් කියල අහගත්තා :rofl:
     
    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,359
    1,732
    113
    Gotham City 👁
    පින පව කියන දේ උබේ රෙද්ද අයිසේ ගබඩා වෙලා නැහැ යකෝ ඒවා අපගේ සමස්ත නාම රූප ක්‍රියාවලිය (Mind-body process) පුරාම ශක්තියක් ලෙස අන්තර්ගතව තියෙන්නේ 🤦‍♂️
    ඔප්පු කරපං මේක පුලුවන් නම් .
    බුදුහාමුරුදුවෝ කියලා තියනව වගේ ගොන් උත්තර නම් දෙන්න එපා . ඕන එකෙක්ට ඕන බයිලයක් කියන්න පුලුවන් .
    ------ Post added on Sep 18, 2026 at 1:54 AM
    යකෝ මාර කතාවක් මේක 😂 😂 😂 😂 😂 දැන් කොහොම මේක ඔප්පු කරන්නේ 😂 😂 😂 😂

    Walter White GIF
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    ඉතින් වයසට යාම පටිච්ච සමුප්පාදයෙන් පැහැදිලි කරපං කෝ

    ගොන් කතා කියන්න එපා බන් .. හේතුව ඇහුවම ඉපදීම කියන එක කොහොමද වයසට යන එකට හේතුව වෙන්නේ ??
    ඉපදීම කියන එක වයසට නොයාම ටත් හේතුව කියලා ගන්න පුලුවන් එහෙනම් . මම අගහන්නේ ඉපදිච්ච එකෙක් වයසට යන්නේ ඇයි ?
    ------ Post added on Sep 18, 2026 at 12:53 AM

    ඉතින් බන් නැවත නැවත ඉපදෙන නිසානේ වයසට යාම අත්විදින්න වෙලා තියෙන්නේ.

    වයසට යන්නේ, ඉපදුනොත් ජාති, ජරා, ව්‍යාධි, මරණ අත්විදින එක ස්වභාවය නිසා.
     
    Last edited:
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ඉතින් බන් නැවත නැවත ඉපදෙන නිසානේ වයසට යාම අත්විදින්න වෙලා තියෙන්නේ.

    වයසට යන්නේ, ඉපදුනොත් ජාති, ජරා, ව්‍යාධි, මරණ අත්විදින එක ස්වභාවය නිසා.
    ඒ මොන ගොන් හේතුවක් ද බන් ??
    මම අහන්නේ මනුස්සයෙක් ඉපදුනාම වයසට යන හේතුව මොකද්ද කියලා .

    නැවත නැවත ඉපදෙන කතාවක් නෑ . එක උබල හදාගත්ත ෆැන්ටසියක් විතරයි
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    මම අහන්නේ මනුස්සයෙක් ඉපදුනාම වයසට යන හේතුව මොකද්ද කියලා .

    ඒක ස්වභාවය නිසා..

    නැවත නැවත ඉපදෙන කතාවක් නෑ . එක උබල හදාගත්ත ෆැන්ටසියක් විතරයි

    කතාවක් නැත්තේ නෑ. උබ පිළිගන්නැති වූනාට බහුතරයක් මිනිස්සු විශ්වාස කරන දෙයක් ආයේ ඉපදෙනවා කියන එක.
    ------ Post added on Sep 18, 2026 at 7:36 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    ඒක ස්වභාවය නිසා..
    දැන් ද උබට ස්වභාවය කියන වචනේ ආවේ ???

    දැන් මම ඕක නේ යකෝ කලින් කිව්වේ . උබ මොකද එක පිළිගන්නේ නැතුව වටේ ගියේ ? :lol: :lol: 🤌

    කතාවක් නැත්තේ නෑ. උබ පිළිගන්නැති වූනාට බහුතරයක් මිනිස්සු විශ්වාස කරන දෙයක් ආයේ ඉපදෙනවා කියන එක.
    ලබ්බ බහුතරයක් .

    ලෝකේ බහුතරයක් ඕක පිළිගන්නේ නෑ .
    ------ Post added on Sep 18, 2026 at 7:39 AM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    දැන් ද උබට ස්වභාවය කියන වචනේ ආවේ ???

    දැන් මම ඕක නේ යකෝ කලින් කිව්වේ . උබ මොකද එක පිළිගන්නේ නැතුව වටේ ගියේ ? :lol: :lol: 🤌

    ඉතින් ඒ ස්වභාවය ප්‍රත්‍ය සහිතයි කියලා මන් කිව්වේ.

    උබ කියන්නේ රැන්ඩම්ලි වෙනවා කියලනේ..

    මන් අහන්නේ මොනවද රැන්ඩම්ලි වෙන්නේ කියලා අපිට දකින්න පුලුවන් දේවල් වලින්වත්..

    ආ, එතකොට ලෝක ස්වභාවය කියලා එකකුත් තියෙනවා.

    ඔය කියන ලෝක ස්වභාවය ප්‍රත්‍යය සහිතයි නම්?
    .
    ------ Post added on Sep 18, 2026 at 7:42 AM
     
    • Haha
    Reactions: dilann

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    දැන් උබ කිව්වා නේ මම එහෙම මගුලක් කිව්වා කියලා . ඒක හොයන වරෙන් මුලින්

    මතකෙන් කිව්වේ. අවුලක් නෑ එහෙම කියලා නැත්තම්. ඉතින් දැන් කියහන්කො කොහොමද වෙන්නේ.. මොකක්ද මතය කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    මතකෙන් කිව්වේ. අවුලක් නෑ එහෙම කියලා නැත්තම්. ඉතින් දැන් කියහන්කො කොහොමද වෙන්නේ.. මොකක්ද මතය කියලා.
    වයසට යන්නේ ඒ ස්වභාවික ක්‍රියාවලියේ හේතු නිසා .
    ඒ ජීව විද්‍යාත්මක හේතු උබට search කරත් හොයාගන්න පුලුවන් . උබල කියන ෆැන්ටසි වගේ නෙවෙයි ඒවා .
    එහෙම හේතු අඩු කරල වයසට යන එක delay කරන්න ට්‍රයි කරන්නේ ඒකයි .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    වයසට යන්නේ ඒ ස්වභාවික ක්‍රියාවලියේ හේතු නිසා .
    ඒ ජීව විද්‍යාත්මක හේතු උබට search කරත් හොයාගන්න පුලුවන් . උබල කියන ෆැන්ටසි වගේ නෙවෙයි ඒවා .
    එහෙම හේතු අඩු කරල වයසට යන එක delay කරන්න ට්‍රයි කරන්නේ ඒකයි .

    එහෙම ක්‍රියාවලියක් වෙන නිසානේ ඒක ගැන හොයන්න, පර්යේෂණ කරන්න වුනත් පුලුවන් වෙලා තියෙන්නේ..

    මන් අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා? ඒක කව්ද, කොහොමද පාලනය වෙන්නේ..
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,671
    1
    62,644
    113
    Mother Earth
    දැන් උබ කිව්වා නේ මම එහෙම මගුලක් කිව්වා කියලා . ඒක හොයන වරෙන් මුලින්
    free time එකේදි වැඩක් නැති පකේ මනස්ගාත කියවන්නෙ නැතුව උබේ වැඩක් කර ගනින් බන් එක්කො සින්දුවක් අහපන්. එක්කො අපිට ගාණක් කියල දියන් හුත්තවල් කියවන්නෙ නැතුව. 🤷‍♂️
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,359
    168,458
    113
    එකමත් එක රටක
    එහෙම ක්‍රියාවලියක් වෙන නිසානේ ඒක ගැන හොයන්න, පර්යේෂණ කරන්න වුනත් පුලුවන් වෙලා තියෙන්නේ..

    මන් අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා? ඒක කව්ද, කොහොමද පාලනය වෙන්නේ..
    ස්වභාවික ක්‍රියාවලි යකෝ .
    හේතු ජෛව විද්‍යාත්මක හේතු .. නිකන් search කරත් එයි ඇයි මිනිස්සු වයසට යන්නේ කියලා .

    free time එකේදි වැඩක් නැති පකේ මනස්ගාත කියවන්නෙ නැතුව උබේ වැඩක් කර ගනින් බන් එක්කො සින්දුවක් අහපන්. එක්කො අපිට ගාණක් කියල දියන් හුත්තවල් කියවන්නෙ නැතුව. 🤷‍♂️
    වැඩ කරන ගමන් තමයි මුන් එකෙක් අල්ලගන්නේ .
    ------ Post added on Sep 18, 2026 at 8:16 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,671
    1
    62,644
    113
    Mother Earth
    එහෙම ක්‍රියාවලියක් වෙන නිසානේ ඒක ගැන හොයන්න, පර්යේෂණ කරන්න වුනත් පුලුවන් වෙලා තියෙන්නේ..

    මන් අහන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා? ඒක කව්ද, කොහොමද පාලනය වෙන්නේ..
    අපි හිතමු ළමයෙක් මැරිලා දැම්මා අයිස් පෙට්ටියකට. -196°C යටතේ එයාව freez කරනවා පස්සෙ අවුරුදු ලක්ෂයක් ගියත් වයසට යන්නෙ නෑ. 🤷‍♂️
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    ස්වභාවික ක්‍රියාවලි යකෝ .
    හේතු ජෛව විද්‍යාත්මක හේතු .. නිකන් search කරත් එයි ඇයි මිනිස්සු වයසට යන්නේ කියලා .

    ස්වභාවිකයි කියන්නේ?

    අපි හිතමු ළමයෙක් මැරිලා දැම්මා අයිස් පෙට්ටියකට. -196°C යටතේ එයාව freez කරනවා පස්සෙ අවුරුදු ලක්ෂයක් ගියත් වයසට යන්නෙ නෑ. 🤷‍♂️

    ඌ මැරිලනේ බන් ඉතින් 🥀

    ලක්ෂේ වැඩක් නැ. කල්ප 500 විතර වයසට යනවා කියන එක ප්‍රමුඛ නැති භ්‍රහ්ම තල තියෙනවා. ඒවැයෙනුත් කවද හරි චුත වෙන්න වෙනවා.
    ------ Post added on Sep 18, 2026 at 8:18 AM
     
    • Sad
    Reactions: Candid-B

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,791
    2,213
    113
    අනේ මන්ද .. සිංහලත් කියලා දෙන්න වෙලා .
    ස්වාභාවිකයි කියන්නේ ස්වාභාවිකයි කියන එක . කෘතීම නෙවෙයි කියන එක . 🤷‍♂️

    ඉතින් ඕක ඉබේද වෙන්නේ.. නැතත්ම් මොනා හරි හේතු නිසාද, කව්රුහරු කෙනෙක් පාලනය කරනවද?
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    782
    191
    43
    39
    Moratuwa
    ධර්මය ගැන විවාද කරන්න ඒපා සකච්චා කරන්න
    විවාද කරන පුද්ලගයන්ව සමග ධර්මය ගැන විවාද කරන්න ඒපා
    ඒය නිෂ්ඵල දෙයක්