බිස්නස් පට්ට අව්ල්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,171
    10,747
    113
    මගේ යාලුවෙක් කිව්වා උගේ අන්නාසි වගාවට ඉන්වෙස්ට් කරන්න කියල. මම අත ගැහුවේ නෑ. උ වෙන එවුන් සෙට් කරන් අන්නාසි දැම්ම. අන්නාසි මිල කඩන් වැටිලා කියල උ මිල නගිනකන් තියන් හිටිය. ඊට පස්සේ කොටසක් හොරු අරන් ගිහින්. දැන් උ ඉඩම විකුනන්න කතා කරනවා.

    වගා කරන උන් කියනවා අන්නාසි මිල කඩන් වැටිලා කියල , ඒත් අපි කඩෙන් ගන්න ගියාම කිලෝ එක 450/= ට අඩුවෙන් කවදාවත් නෑ , පුදුම වැඩක් බන්
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,580
    8,829
    113
    Galaha
    මම පොඩි කෝඅස් එකක් අරනව මේදවස්වල. ඒකට එන උන් වියදම් කරන්නෙ නැහි තරම්. ඉස්සරනම් අපි කෝස් කරනකොට සල්ලි වියදම් බලන්නෙ නැතුව දිගෑරල කනව බොනව එහෙමනෙ සෙට්වෙලා. දැන් එහෙම නෑ. හෙනම කුනු කමේ වියදම් කරන්නෙ කට්ටිය.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,580
    6,082
    113
    Business nam fuck ma fuck wela thiyenne.. 😞 thawa masa kihapayakin lay off ei kiyala hithenawa.. issara minissu gewa gena yanna hari idam gaththa.. badu mila wadi wela ..salary thama ehemma mai ne.. minissunta life eke anek dewal ganna salli nah ithin..

    Mun tax karanawa kiyala hama labbama tax kara ne.. aliexpress items pawa..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,662
    3,560
    113
    මේ දවස් වල බිස්නස් පට්ට down නේ හේතූවක් හිතාගන්න බෑ
    ඔව් බං. කොටේෂන් OK වෙච්චි එව්වා වත් වැඩ කෙරෙන්නේ නෑ.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,368
    1,825
    113
    colombo
    1. මිනිස්සු අතෙ තියෙන සල්ලි වලින් ට්‍රිලියන 2.5ක් ආන්ඩුව එකතු කරන් තියෙනවා! ලන්කාවෙ මුලු සන්සරනය වෙන මුදල් ප්‍රමානය ටිලියන 14.8යි! ඔය එකතු කරපු මුදල් ජනතාව අතට එන්නෙ බොහොම හෙමින්!
    2. ආනයන කරුවන් සහ උන්ට දැන් දාල තියෙන නීතිරීති - බදු සහ - දඩ. මම දන්න කීප දෙනෙක්ට උන්ගෙ බිස්නස් පටන් ගනිපු කාලෙ ඉදම් කරපු බදු වන්චා කියල කෝටි ගනන් දඩ ගහල, උන් ඔක්කොම බිස්නස් වහල මිනිස්සු අයින් කරල දාන්න යන්නෙ!
    3. පොඩි පොඩි ඉම්පොර්ට් කරපු උන් බදු නිසා එවා නවත්තල දාල සමහරු රටෙන් යන්නම ගිහින්!
    4. වෙනද වගෙ ටවුන් ගානෙ සන්ගීත - කානිවල් මොකවත් පෙන්න නැ! නාස්ති සල්ලි එලියට එන්නෙ නැහැ!
    කොටින්ම මිනිස්සු මානසික පීඩනයෙන් ඉන්නෙ! එහෙම රටක මිනිස්සු සල්ලි වියදම් කරන්නෙ නැහැ!
    5. ඉට අමතරව බැණ්කු පොලිය වැඩි කිරීම : රිස්ක් අරන් බිස්නස් කරනවාට වඩා ලෙසී සල්ලි බැන්කුවෙ තියල පොලිය ගන්නෑක!

    මීට අමතරව යුරොපිය මහ බැන්කුව, ජපානය උන්ගෙ පොලිය වැඩි කරා! අද හෙට ඇමරිකාව වැඩි කරන කතාවක් තියෙනවා! එහෙම උනොත් ලන්කාවෙ බොහො ඩොලර් එවට ඇදිල යන්න ඉඩ තියෙනවා!
    හිතපම් ඩොලර් මිලියන 100ක් ආයොජනය කරන්න එන එකෙක් මෙහෙ දගල දගල ඉන්නවාට වඩා ගොඩක් ලෙසි වෙන රටක ඩොලර් වලින් පොලී එන බැන්කුවක දාල නිකම් ඉන්න එක!

    ඉට අමතරව දැන් සල්ලි තියෙන උන්ට මෙවගෙ රටවල දදා මැරෙනන දෙයක් නැහැ! හොද රටක ඇසෙට් මැනෙජ්මන්ට් කම්පැනි එකකට දුන්න්නම උන් අනිවා 10-25% රිටර්න් එකක් දෙනවා! මිලියන් 100කට මිලියන 25ක් එනවා කියන්නෙ උට මොනොකො හරි කොහෙට හරි වෙලා හොද බඩු කැලි ටිකකුත් තියන මුලු අවුරුද්දෙම බඩු ගහ ගහ ආතල් එකෙ ඉන්න පුලුවන්! සල්ලි නැති ණය වලින් දුවන එවා විතරයි දැන් ලොකෙ දුවන්නෙ! සල්ලි තියෙන උන් නිකම් ඉන්නෙ!
    මිලියන 100 ට, මිලියන 25 රිටන් එක ගන්න විදිහ පැහැදිලි කරන්න පුළුවන්ද? මේක් කරනහැටි කියහන්කො... බිස්නස් එකකටවැඩිය ලේසී නෙ.. රිස්කෙක කෝමද ?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,979
    771
    113
    මෙහෙ තමා
    December වෙනකන් ඔහොම තමයි බන්.වෙසක් පොසොන් ලෝන්ග් weekend ආවා.ඒවාට වියදම්.මිනිස්සු වාහන ගන්න රට යන්න ඉතුරු කරනවා.නය වෙනවා.israel යන්න දගලන් උන් ගොඩ බලපන්.ගෙදර වැඩක් කරගන්න ගියාම හරි බාස් කෙනෙක් නැ මනුස්සයෙක් නෑ.ජොබ්ස් අලුතෙන් හැදෙන්නෙත් නෑ නැති වෙනවා මිසක් AI නිසා.ඉන්න උනුත් රට වටේම ණය.ඔක්කොටම වඩා මට නම් වෙලාවකවත් නෑ කෑමකට යන්න වත්.මේ මාසේ tax ගෙවන්නත් තියේ මිනිසුන්ට.micro reasons ගොඩක් නිසා ඔහොම තමයි.december bonus නිවාඩු එහෙම එද්දී හරි යයි.
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,979
    771
    113
    මෙහෙ තමා
    මේ ජාලගත ජීවන රටාව තුළ ඉන්න කල් සැනසීමක් නෑ.
    පුලුවන් තරමින් off-grid වීමෙන්ම තමයි මානසික සහනයක්, සැපක් තියෙන්නේ.
    Sira bn. karima stress ekak meka.life eka apima complex karanne inne.galaweemak na a nisa
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,872
    50,215
    113
    සේදවත්ත
    කවුද බන් ලංකාවේ බිස්නස් කරන්නේ දැන්, සමාවාදීන් එක්ක බිස්නස් කරන්න බෑ, අනික බිස්නස් එකක් පටන් ගන්න තියන කට්‍ට. ඉන්දියාවේ එම බිස්නස් එකක් පටන් ගන්න දවස් 3 .
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,904
    4,255
    113
    මට නම් සුපිරියටම කෙල වෙලා තියෙන්නෙ.ඊයෙ පෙරේදා වාහනේ විකුනන්න හිතන් ඉදලා වෙලාවට ඒක මිස් උනා
     
    • Sad
    Reactions: craabeysinghe

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,826
    4,960
    113
    වගා කරන උන් කියනවා අන්නාසි මිල කඩන් වැටිලා කියල , ඒත් අපි කඩෙන් ගන්න ගියාම කිලෝ එක 450/= ට අඩුවෙන් කවදාවත් නෑ , පුදුම වැඩක් බන්
    යුටියුබ් / FB කාරයෝ මිනිස්සු කුලප්පු කරනවා. ඊටපස්සේ හැම එකාම නයි මිරිස්, අන්නාසි, ඉඟුරු වගා කරනවා. මිල කඩන් වැටෙනවා. වේලි වේලි හිටපු ලොරි කාරයෙක් ගිහින් තුට්ටුවට / දෙකට අස්වැන්න අරන් උගේ මාස ගානක අහේනියට හරියන්න මිල ගහල කාබයිට් හරි වෙන ජරාවක් හරි ගහල විකුණලා දානවා. කෘෂිකරුමේ උන් සාකච්චා කරකර ඉන්නවා. ඔච්චර තමයි ඉතින්. :ROFLMAO:
     
    • Like
    Reactions: hi.dushan

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,580
    6,082
    113
    යුටියුබ් / FB කාරයෝ මිනිස්සු කුලප්පු කරනවා. ඊටපස්සේ හැම එකාම නයි මිරිස්, අන්නාසි, ඉඟුරු වගා කරනවා. මිල කඩන් වැටෙනවා. වේලි වේලි හිටපු ලොරි කාරයෙක් ගිහින් තුට්ටුවට / දෙකට අස්වැන්න අරන් උගේ මාස ගානක අහේනියට හරියන්න මිල ගහල කාබයිට් හරි වෙන ජරාවක් හරි ගහල විකුණලා දානවා. කෘෂිකරුමේ උන් සාකච්චා කරකර ඉන්නවා. ඔච්චර තමයි ඉතින්. :ROFLMAO:
    Sirawata ban.. umbata kiyanna man annasi dala kelama wela giya.. ganna athara madiya gen thama padu wenne ban.. un thuttu 2 dala badu ganne. Un sahenta honda ganakata wikunannawa. :( waga kirillath epama wena huththak thama.. waga karanawa nam ..eka thamun ma karanna ona..sewakayo matha karanna gihamath fuck ma wenawa..

    Aparadey moda mama england dala meheta awa.. 2012 kiyanne yuddeth iwara wela..construction ehema peak kalayak ne. Rawatuna aye ithin supiriyatama
     
    • Sad
    Reactions: Tricle_Buwa

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,171
    10,747
    113
    Sirawata ban.. umbata kiyanna man annasi dala kelama wela giya.. ganna athara madiya gen thama padu wenne ban.. un thuttu 2 dala badu ganne. Un sahenta honda ganakata wikunannawa. :( waga kirillath epama wena huththak thama.. waga karanawa nam ..eka thamun ma karanna ona..sewakayo matha karanna gihamath fuck ma wenawa..

    Aparadey moda mama england dala meheta awa.. 2012 kiyanne yuddeth iwara wela..construction ehema peak kalayak ne. Rawatuna aye ithin supiriyatama
    අඩෝ මම මේ දැන් හන්දියට ගිහින් එනකොටත් අන්නාසි තියෙනවා දැකලා, මේ ත්‍රෙඩ් එක මතක් වෙලා මිල බැලුවා ,430/= 1kg

    අන්නාසි ටික ලොරියක දාගෙන පොළකට වගේ අරන් ගිහින් තියාගෙන විකුණන එක පාඩුයි ද මචන්
     
    • Like
    Reactions: $onny

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,826
    4,960
    113
    අඩෝ මම මේ දැන් හන්දියට ගිහින් එනකොටත් අන්නාසි තියෙනවා දැකලා, මේ ත්‍රෙඩ් එක මතක් වෙලා මිල බැලුවා ,430/= 1kg

    අන්නාසි ටික ලොරියක දාගෙන පොළකට වගේ අරන් ගිහින් තියාගෙන විකුණන එක පාඩුයි ද මචන්
    ප්‍රක්ටිකලි ඒ වැඩේ කරන්න බෑ බන්. එහෙම පුළුවන් නම් බෝට්ටු යන එකාත් මාළු අල්ලන් ඇවිත් මුද අයිනේ තියන් විකුනාවී. මට අර අන්නාසි වවන්න කතා කරපු එකාට මම කිව්වා අන්නාසි වලින් වයින් හදමු කියල. උ එක එක ආයතන වටේ ගිහින් ආව වැඩක් නෑ ගාගෙන. ඊට පස්සේ තමා උ නිකන් වගාව දාගෙන අතින් කයිට් කර ගත්තේ.