කර්මය සිතින් සිතට ගමන් කරන්නේ නැත්නම්,

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,408
    2,290
    113
    ගස් වල වෙනස් ආයු කාලය පැහැදිලි කරනන් පාවිච්චි කරන්න දේ මිනිස්සුන්ට apply කරන්නේ නැත්තේ ඇයි ?
    මිනිස්සුන්ගේ ආයු කාල පැහදිලි කරන්න පාවිච්චි කරපු කර්මය ගස් වලට දන්නා බැරි ඇයි ??


    ලෝකේ තියන වෙනස් ක්‍රියාවලි තියනව
    ඔය ක්‍රියාවලි ඔක්කොම මිනිස් ක්‍රියාවලිය එක්ක පටලන් ඉන්නේ බුද්දාගම
    ඒකයි සිංහයා කෑමට සතෙක් මරන් කන එකත් ඌ පවක් කරගන්නවා කියලා කියන්නේ . යකෝ ඌ හැදිලා තියන පද්ධතියේ විදිය මිසක් උබලගේ ඔය මනස්ගාත නෙවෙයි .
    දැන් කියන්න එපා සිංහයාට ක්රෝදයක් හටගන්නවා කියලා .
    ඔය මිනිස් පද්ධතියට සප්ක්ෂ්ව බලලා කියන දේවල් . ඒක අපිට කේක් කැල්ලක් දකිනවා වගේ ඌට උගේ ආහාරේ . සතා එක්ක තරහට මරනවා නෙවෙයි .
    හිතන එක කියන්නේ මිනිස් පද්ධතියේ ක්‍රියාවලියේ කොටසක් . උබල ඒක වෙන් කරගෙන එකෙන් මුළු ලෝකෙම කියවන්න යනවා .
    ගස් ගැන කිව්වම ගස් වලට ස්නායු නෑ .ලු ඒ ගස් වල පද්දතිය . :rofl:



    බුදුදහමෙ...මැරෙන්න හේතු 4ක් පෙන්නනවනෙ..

    කම්මක්කය
    අයුක්කය
    උබයක්කය
    උපච්චෙදක

    ඔතන අයුක්කය ගස්වලට සම්බද්න කරන්න පුලුවන් ඕනිනම්..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,420
    102,566
    113
    ගස් වල වෙනස් ආයු කාලය පැහැදිලි කරනන් පාවිච්චි කරන්න දේ මිනිස්සුන්ට apply කරන්නේ නැත්තේ ඇයි ?
    මිනිස්සුන්ගේ ආයු කාල පැහදිලි කරන්න පාවිච්චි කරපු කර්මය ගස් වලට දන්නා බැරි ඇයි ??
    උබට දැන් මතක නෑ ඕකම එක පාරක් දැන් අවුරුදු තුන හතරකට කලින් අහලා @greenthunder පැහැදිලි කරලා දුන්නා ගස් වල කර්මය ගැන ඇයි කතා නොකරන්නේ සහ ඒ කතා කරනවා නන් කරන්නත් පුළුවන් කියන එක. මට දැන් නූල මතක නෑ මෙතන අලවන්න.

    බුදුදහමෙ...මැරෙන්න හේතු 4ක් පෙන්නනවනෙ..

    කම්මක්කය
    අයුක්කය
    උබයක්කය
    උපච්චෙදක

    ඔතන අයුක්කය ගස්වලට සම්බද්න කරන්න පුලුවන් ඕනිනම්..
    ඔය ප්‍රශ්ණෙට ඔහොම්ම උත්තර දුන්න දිගට ගිය නූලක් තිබ්බ බං. හිස් කළයක් මුණින් නවල වතුර පුරවන්න කියනවා වගේ සීන් එකක් වෙන්නේ. තේරුමක් නෑ එල්ලී එල්ලී ගිහිං.
    ------ Post added on Sep 18, 2026 at 11:42 AM
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    උබට දැන් මතක නෑ ඕකම එක පාරක් දැන් අවුරුදු තුන හතරකට කලින් අහලා @greenthunder පැහැදිලි කරලා දුන්නා ගස් වල කර්මය ගැන ඇයි කතා නොකරන්නේ සහ ඒ කතා කරනවා නන් කරන්නත් පුළුවන් කියන එක. මට දැන් නූල මතක නෑ මෙතන අලවන්න.


    ඔය ප්‍රශ්ණෙට ඔහොම්ම උත්තර දුන්න දිගට ගිය නූලක් තිබ්බ බං. හිස් කළයක් මුණින් නවල වතුර පුරවන්න කියනවා වගේ සීන් එකක් වෙන්නේ. තේරුමක් නෑ එල්ලී එල්ලී ගිහිං.
    ------ Post added on Sep 18, 2026 at 11:42 AM
    ithin kiyapn pahadili kirima ...
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    ithin kiyapn pahadili kirima ...

    අනිත් අයගේ පැහැදිලි කිරීම් එනකන් බලන් ඉන්නැතුව, උබම බලහන්, ගහ කියන නිමිත්ත කවද්ද, කොහොමඳ මුලින් ආවේ, කොහොමඳ එන්නේ කියලා..

    ගහක් එලියේ තියෙනවා, උබ එලියේ තියෙන ගහක් දකිනවා කියන දත්තය කොහොමඳ, කොහෙන්ද ගත්තේ? ඇහෙන්?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    අනිත් අයගේ පැහැදිලි කිරීම් එනකන් බලන් ඉන්නැතුව, උබම බලහන්, ගහ කියන නිමිත්ත කවද්ද, කොහොමඳ මුලින් ආවේ, කොහොමඳ එන්නේ කියලා..

    ගහක් එලියේ තියෙනවා, උබ එලියේ තියෙන ගහක් දකිනවා කියන දත්තය කොහොමඳ, කොහෙන්ද ගත්තේ? ඇහෙන්?
    උබ අදහන ග්‍රීන්තන්ඩර් මොකද්ද අන්තිම පහදීලි කිරීමක් දුන්නලු නේ . උබ ඒක පිලිගත්තලු නේ .
    අන්න ඒක කියපන් කෝ ඉතින් .

    ගහ කියන නිමිත්තක් වැඩක් නෑ . . එකක නැතිවීම ට කර්මය ඔබ්බ්ලා අනිත් එකට මොකද උනේ ඇහුවම උත්තර නැති එක ගැන මම කතා කරේ .
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    උබ අදහන ග්‍රීන්තන්ඩර් මොකද්ද අන්තිම පහදීලි කිරීමක් දුන්නලු නේ . උබ ඒක පිලිගත්තලු නේ .
    අන්න ඒක කියපන් කෝ ඉතින් .

    මන් දන්නවද බන් උබලා අවුරුදු ගානකට කලින් කතා කරපුවා? මොකක්ද මන් පිළිගත්තේ?


    ගහ කියන නිමිත්තක් වැඩක් නෑ . .

    වැඩක් තියෙනවා. ගහක් එලියේ තියෙනවා, ඒ එලියේ තියෙන ගහ උබ දකිනවා කියන දැක්ම නිසාමනේ උබට මේ ප්‍රශ්නේ අහන්න පුලුවන් වෙන්නේ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    මන් දන්නවද බන් උබලා අවුරුදු ගානකට කලින් කතා කරපුවා? මොකක්ද මන් පිළිගත්තේ?
    ආ උබට නෙවෙයි කිව්වේ . . @හෙළයෙක් ට ..
    ඌ තමයි ග්‍රීන්තන්ඩර් අදහන්නේ . ඌ මොන්වහරි බයිලාවක් කිව්වොත් ඒක තමයි අවසාන් පැහැදිලි කිරීම ඌට . :rofl:

    නූල හොයාගෙන බලන්න. 🤷
    උබ කියපන් ඉතින් උබට මතකයි නේ .
    ------ Post added on Sep 18, 2026 at 1:00 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,420
    102,566
    113
    ආ උබට නෙවෙයි කිව්වේ . . @හෙළයෙක් ට ..
    ඌ තමයි ග්‍රීන්තන්ඩර් අදහන්නේ . ඌ මොන්වහරි බයිලාවක් කිව්වොත් ඒක තමයි අවසාන් පැහැදිලි කිරීම ඌට . :rofl:


    උබ කියපන් ඉතින් උබට මතකයි නේ .
    ------ Post added on Sep 18, 2026 at 1:00 PM
    ඔව් බං හරියටම ඌ පැහැදිලි කරනවා. ඉතිං ආයේ ආයේ baby sitting කරන්න ඕනි නෑනෙ. තේරුම් ගන්න අයට තේරුම් ගන්න පුළුවන් නෙ.

    :rofl:


    උබ කියපන් ඉතින් උබට මතකයි නේ .
    ------ Post added on Sep 18, 2026 at 1:00 PM
    බෑ. මම මතක් කරා විතරයි එහෙම දෙයක් උනා කියලා. මුණින් නවාපු කළ වලට වතුර පුරවන්න අදහසක් නෑ මට.
    ------ Post added on Sep 18, 2026 at 1:04 PM
     
    • Haha
    Reactions: ewijesekara

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    ආ උබට නෙවෙයි කිව්වේ . . @හෙළයෙක් ට ..
    ඌ තමයි ග්‍රීන්තන්ඩර් අදහන්නේ . ඌ මොන්වහරි බයිලාවක් කිව්වොත් ඒක තමයි අවසාන් පැහැදිලි කිරීම ඌට . :rofl:


    උබ කියපන් ඉතින් උබට මතකයි නේ .
    ------ Post added on Sep 18, 2026 at 1:00 PM

    උබ වරෙන්කෝ ගහ ගැන කතා කරන්න.

    පෙනීමෙන්නේ ගහක් හම්බෙන්න පුලුවන් උබට..

    ඇස් දෙකේ perspective එකෙ මේ ඩිස්ප්ලේ එකට සමාන කරලා බලපන්, මේ ඩිස්ප්ලේ එකේ තියෙන ගහක්ද පේන්නේ, නැත්තම් ඒ මොහොතට රූපය සමග එන, සාරයක් පනවන්න බැරි සංඤාව ඇතුළු පන්චස්කන්ධයටද ගහ කියන්නේ කියලා.

    Climate Change Tree GIF by NRDC
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ඔව් බං හරියටම ඌ පැහැදිලි කරනවා. ඉතිං ආයේ ආයේ baby sitting කරන්න ඕනි නෑනෙ. තේරුම් ගන්න අයට තේරුම් ගන්න පුළුවන් නෙ.
    උබ ඌ ව අදහන නිසා ඌ කියන හැමදේම හරි වගේ පෙනුනට මට කරන්න දෙයක් නෑ .
    මතක නම් කියපන් පුලුවන් නම් . :lol:
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    උබ ඌ ව අදහන නිසා ඌ කියන හැමදේම හරි වගේ පෙනුනට මට කරන්න දෙයක් නෑ .
    මතක නම් කියපන් පුලුවන් නම් . :lol:

    ඉතින් උබත් භෞතික වාදය අදහන එකෙක්නේ..

    ඔය මතය පොඩ්ඩක් පැත්තකින් තියලා, අත්දැකීම පැත්තෙන් මෙහෙම analysis එක කරපන් කිව්වහම, උබ බයයි දන්න මතය පැත්තකින් තියලා, කියන විදිහට කරලා බලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ඉතින් උබත් භෞතික වාදය අදහන එකෙක්නේ..

    ඔය මතය පොඩ්ඩක් පැත්තකින් තියලා, අත්දැකීම පැත්තෙන් මෙහෙම analysis එක කරපන් කිව්වහම, උබ බයයි දන්න මතය පැත්තකින් තියලා, කියන විදිහට කරලා බලන්න.
    මම අත්දැකීම් , ප්‍රයෝගික දේවල් වලින් තමයි කතා කරන්නේ . උබල තමයි මේ අවුරුදු දාස් ගානකට කලින් කවුරු හරි කියපු දේවල් ටිකක් තමයි පරම සත්‍ය කියල හිතාගෙන අදහගෙන මනස්ගාත කියවන්නේ . කර්මය කියන්නෙත් ඒ වගේ මන්ස්ගාතයක්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,420
    102,566
    113
    උබ ඌ ව අදහන නිසා ඌ කියන හැමදේම හරි වගේ පෙනුනට මට කරන්න දෙයක් නෑ .
    :lol:
    ඌ කියන්නේ සූත්‍ර වල reference එක්ක ඒ නිසා අදහන්න දෙයක් නෑ. සූත්‍රය කියවලා බලලා කාරණාව තේරුම් ගන්න පුලුවන් වැරදියි නන් කතා කරන්න පුළුවන්.

    මතක නම් කියපන් පුලුවන් නම් . :lol:
    වැඩකට ඇති වැඩ විතරයි කරන්නේ. නූල හම්බ උනොත් ලින්ක් දෙන්නන්.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    මම අත්දැකීම් , ප්‍රයෝගික දේවල් වලින් තමයි කතා කරන්නේ . උබල තමයි මේ අවුරුදු දාස් ගානකට කලින් කවුරු හරි කියපු දේවල් ටිකක් තමයි පරම සත්‍ය කියල හිතාගෙන අදහගෙන මනස්ගාත කියවන්නේ . කර්මය කියන්නෙත් ඒ වගේ මන්ස්ගාතයක්

    ඉතින් ප්‍රායෝගිකව කියන දේ උබම බලපන්කෝ. කව්රුත් කියන ඒවා පිළිගන්න ඕනේ නැහැ..

    දැන් උබට අදහසක් තියෙනවනේ එලියේ එක දිගට, නිත්‍ය පැවැත්මක් තියෙන ගහක් තියෙනවා. ඒ වගේම නිත්‍ය පැවැත්මක් තියෙන උබ ගහ දකිනවා කියලා.

    ගහ කියන නිමිත්ත ගන්නේ පෙනීමෙන් හරි ස්පර්ශයෙන්නේ..

    පෙනීම කියන සිද්ධිය විතරක් අරන් බලපන්..

    උඩ ඩිස්ප්ලේ එකේ ගහක් පේනවා, වගේ උබටත් ගහක් පේනවා.

    ඒත් ඩිස්ප්ලේ එකේ උබ හිතන් ඉන්න විදිහේ ගහක් තියෙනවද? එතකොට පෙනීමේ?
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ඉතින් ප්‍රායෝගිකව කියන දේ උබම බලපන්කෝ. කව්රුත් කියන ඒවා පිළිගන්න ඕනේ නැහැ..

    දැන් උබට අදහසක් තියෙනවනේ එලියේ එක දිගට, නිත්‍ය පැවැත්මක් තියෙන ගහක් තියෙනවා. ඒ වගේම නිත්‍ය පැවැත්මක් තියෙන උබ ගහ දකිනවා කියලා.

    ගහ කියන නිමිත්ත ගන්නේ පෙනීමෙන් හරි ස්පර්ශයෙන්නේ..

    පෙනීම කියන සිද්ධිය විතරක් අරන් බලපන්..

    උඩ ඩිස්ප්ලේ එකේ ගහක් පේනවා, වගේ උබටත් ගහක් පේනවා.

    ඒත් ඩිස්ප්ලේ එකේ උබ හිතන් ඉන්න විදිහේ ගහක් තියෙනවද? එතකොට පෙනීමේ?
    උබ මේ විකාර කියවන්වා නේ :lol:
    අනේ ඔය ගොන් කතාව නම් අහාල ඇති වෙලා . උත්තර නැති උනාම උබ හැමදේකම පැවැත්මක් ගැන මෝඩ කතා කියවනවා

    ඌ කියන්නේ සූත්‍ර වල reference එක්ක ඒ නිසා අදහන්න දෙයක් නෑ. සූත්‍රය කියවලා බලලා කාරණාව තේරුම් ගන්න පුලුවන් වැරදියි නන් කතා කරන්න පුළුවන්.
    ඉතින් කියපන් කෝ බොරු කියන්නේ නැතුව කිව්වා පැහැදිලි කිරීම සුත්‍ර එක්ක .
    ------ Post added on Sep 18, 2026 at 1:54 PM
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,899
    2,305
    113
    අනේ ඔය ගොන් කතාව නම් අහාල ඇති වෙලා . උත්තර නැති උනාම උබ හැමදේකම පැවැත්මක් ගැන මෝඩ කතා කියවනවා

    ඉතින් පැවැත්ම ගැන තමයි ධර්මය කියලා කතා කරන්න වෙන්නේ.. පැවැත්ම කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක.

    මෝඩ කතා කියවනවා

    මන් මෝඩ කතා කියනවා කියලා මදි. කොහොමද මෝඩ වෙන්නේ කියලත් කියපන්ගේ උබ දරන් ඉන්න මතයට සාපේක්ෂව.
    ------ Post added on Sep 18, 2026 at 1:58 PM

    @dilann උබගෙන් මොන වෙලේ fundamentals ගැන අහලා, උබ දරන මතය කියපන් කිව්වහම උබ සද්ධ නැහැ. උබ දන්නවා ඔය භෞතිකවාදී මතය ප්‍රෘව් කරන්න විදිහක් නැහැ කියලා. ඉතින් උබ ශේප් එකේ ලෙස්සලා යනවා.

    මන්නම් මෙතන argument එකක් දිනන්න නෙමෙයි චැට් කරන්න. උබට උබටම අවංක වෙලා කතා කරන්න බැරිනම් ඉතින් අපි කතා කරන එකෙන් වැඩක් වෙන්නෙත් නැ.
    ------ Post added on Sep 18, 2026 at 2:01 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,239
    169,873
    113
    එකමත් එක රටක
    ඉතින් පැවැත්ම ගැන තමයි ධර්මය කියලා කතා කරන්න වෙන්නේ.. පැවැත්ම කියලා ඇත්තටම මොකක්ද වෙන්නේ කියන එක.
    ධර්මයේ පැවැත්ම , ධර්මය දේශනා කරපු කෙනෙක්ගේ පැවැත්ම ත් ඔය විදියට බලන්න .