එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගොනු කළ නඩුව සඳහා පා. ම. නාමල් රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එයි.

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,389
    14,318
    113
    පෘථිවිය
    නෝමල් කොලුවා අනිවා අවුරුදු 6-7කට ඇතුලට යනවා
    යන විදිහට වෙන්නේ ඒකයි
    හැබැයි 28 ඇප ලැබෙනවා ආයෙත් ඇතුලට දානවා
    ඊළඟට කවුද
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,892
    2,554
    113
    අඩෝ මු බය වෙලා ඉන්නේ ! :lol:
    වදිනවා වැදිල්ලක්...
    😂
    🙏

    මූණෙනන් බය කියන දේ චුට්ටක්වත් ගෑවිලා නෑ.
     

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,024
    2,654
    113
    colombo
    rajapakshalage kale giya kohomath aye namal hari kauru hari enawa ekata para kapanne anura thama u karana gon vada hinda thama aye rallak enawa nan enne namal ta :yes::yes:
    හ්ම්ම්
    අලුත් විදිහක කෙඳිරිල්ලක්

    අඩෝ මු බය වෙලා ඉන්නේ ! :lol:
    අඩෝ ඇඬිල ඉන්නෙ 🤣
    ------ Post added on Sep 18, 2026 at 10:37 PM
     
    • Like
    Reactions: TechnWeb

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,046
    518
    113
    හ්ම්ම්
    අලුත් විදිහක කෙඳිරිල්ලක්


    අඩෝ ඇඬිල ඉන්නෙ 🤣
    ------ Post added on Sep 18, 2026 at 10:37 PM
    kedirillak nemei aye rajapakshala awoth ekata sampurnen vaga kiyanna one anura thama :angry: