පුතා හිරේ හැබැයි අම්මා සිංගපූරු සවාරි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,464
    13,205
    113
    ලංකාවේ අපේ ලංකාව
    https://i.ibb.co/8ndBFp80/805696767-1507293558109451-3983728747722731661-n.jpg

    805696767-1507293558109451-3983728747722731661-n.jpg
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,002
    1,292
    113
    ශ්‍රී ලංකාව
    Drama කියල දන්නවනෙ. ඩොබියෝ ටික තෙත් කරන්න හිරේ දැම්මේ කියලා කවුරුත් දන්නවා. නැත්නම් මෙච්චර දවස් පොල් ගෑවද? කෝ ලප කොටාටත් වඩා උසට තිබුණු පයිල්? මේ ගෑණිට විදේශ ගමන් තහනමක් නොදා යන්න ගියාම කෙඳිරි ගානවා. :LOL:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,881
    32,606
    113
    තිබ්බ ආණ්ඩු එක්ක වැරදි වලට උදව් උන රාජ්‍ය සේවෙ ඉන්න උන්ට ඇක්ෂන් ගන්නෙ කවද්ද?
    රජය මාරු වෙද්දි රාජ්‍ය සේවෙ වැරදි කරපු උනුත් සුද්දවන්තයෝ වෙනවද?
     
    • Like
    Reactions: gahasitha

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,936
    1
    102,429
    113
    34
    Kalutara
    මැඩම් රට යන දවසයි වෙලාවයි අපිට කියන්නකෝ. අපි එදාම යන්න පැයකට කලින් කැඳවීම කරන්නම්. එතකොට මැඩමුත් බේරිලා අපිත් බේරිලා..
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,633
    1
    59,158
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රාජපක්ෂගේ ඔත්තුකරු: මැඩම්ට හෙට විදේශ ගමන් තහනමක් දාන්න යනවා අද රෑම මාරුවෙන්න.

    ආණ්ඩුවේ ඔත්තුකරු: අන්න අරකි එයාපෝට් යනවා රටින් පනින්න. දැම්මම ගිහින් උසාවි නියෝගය අරගෙන ගමන නවත්තන්න.

    මැඩම්: බායි

    Living Single Goodbye GIF
     
    • Haha
    Reactions: Heshan Daminda

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,913
    2,787
    113
    අනිවාර්යෙන් ඇරෙස්ට් කරන්න හදන්න ඇත්තේ. සිංගප්පූරූ පැනලා තියෙන්නේ වීසා නැතුව යන්න පුළුවන් නිසා වෙන්න ඕනේ.

    කලින් වගේම දෙපැත්තටම ඔත්තු ගිහිල්ලා. ඒකනේ එයාර්පෝට් එකේදී එෆ්.සී.අයි.ඩී. එකට කැදවීමේ ලිපිය බාර දීලා තියෙන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    මේ නෝන හොරකම් කරන්නෙ නෑ. පැනල යන්නෙ නෑ