නැති වෙන්නත් පුළුවන්....Meka aaith wenas wei.
Mokada munge labour affordable wenna eka hethuwak thamai oya adu padiyata weda karana migrant workers la. Un adu kara kiyanne labour ganan wadi wenawa. Aaith parana cycle ekatama yanawa.
Un ena eka adu karala wena wena asylum seekersla wage un redda asse dagena kelawena dawasa wadi aethaka naha.
මුන් ඡන්දෙ දිනන්න බලන් , far right උන් ඉමිග්රේශන් කියලා රටම අවුලවල තියෙන නිසා ගහන්න පුළුවන් ලේසිම තැනට ගැහුවා...
හැබැයි ලෝන්ග් ටර්ම් බලපෑමක් වෙයි....uni admissions ehema අඩු වෙලා layoffs එහෙම යයි සෑහෙන්න....